ස්වදේශී කොහොඹ අත්තනගල්ල රාජ මහා විහාරය අලෝකමත් කරයි.
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය ඔවුන්ගේ ප්‍රජා සත්කාරක වැඩසටහන් හි එක් පියවරක් ලෙස දියත් කරන ලද ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය වෙතින් ඓතිහාසික අත්තනගල්ල රාජ මහා මහා විහාරය අලෝකමත් කෙරිණි. ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස මෙම ආලෝක පූජා සත්කාරය ක්‍රියාත්මක වෙයි. ශ්‍රී සංඝබෝධී නම් බෝධිසත්වයන්…