ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලය විසින් වටිනා ගෝලීය අවස්ථාවන් පිළිබඳව ශ්‍රී ලාංකික සිසුන්ව දැනුවත් කරයි
ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලය (Swinburne University of Technology), ගෝලීය වශයෙන් සිසුන්ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා වන සිය කැපවීම මෑතකදී යළිත් තහවුරු කළේය. එනම්, පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිට ප්‍රමුඛ පෙළේ විද්වත් මණ්ඩලයක් ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් විසින් වර්ධනය වෙමින් පවතින ගෝලීය අවස්ථාවන් සහ අනාගත වෘත්තීය මාවත් පිළිබඳව සිසුන්ට වටිනා අවබෝධයක් ලබා දීමට කටයුතු කරනු ලැබුවේය.…
ශ්‍රී ලංකාවේ ‘Destination Wedding’ ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට ෂැංග්‍රිලා හම්බන්තොට සුවිශේෂී දායකත්වයක්
ආසියාවේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් වරක් ලොව පුරා අවධානය දිනාගනිමින් සිටින පසුබිමක, හම්බන්තොට Shangri-La Hambantota Golf Resort & Spa නිවාඩු නිකේතනය මෙරට ජාත්‍යන්තර මංගල උත්සව සඳහා වන ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ ප්‍රබල බලවේගයක් බවට පත්ව තිබේ. විශාලත්වය, වටපිටාව සහ අසමසම අත්දැකීම් යන සියල්ලේ මනා සංකලනයක් ලෙස නැගී එන මෙම නිවාඩු…
DIMO හා MTU එක්ව DIMO–MTU Technical Forum දෙවන වරට පවත්වයි
ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ වසර තිස්පහකට අධික කාලයක් පුරා පැවති දීර්ඝකාලීන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, DIMO සහ MTU නව පරම්පරාවේ propulsion හා power විසඳුම් හඳුන්වාදීමට පසුගියදා පැවැති DIMO–MTU Technical Forum හරහා අවධානය යොමු කළහ. සමුද්‍රීය, දුම්රිය, විදුලි බල නිෂ්පාදන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ක්ෂේත්‍රවල වැදගත් භූමිකාවක් ඉටුකරන මෙම හවුල්කාරීත්වය යටතේ, දැනට MTU පද්ධති 400කට…
DIMO Academy වෙතින් ජර්මනියේ රැකියා අවස්ථා සහිත නව German Logistics ඩිප්ලෝමාවක් හඳුන්වා දෙයි
DIMO හි වෘත්තීය අධ්‍යාපනික අංශය වන DIMO Academy විසින් ජර්මනියේ රැකියා අවස්ථා සහතික කරන, සිය නවතම ඩිප්ලෝමා පාඨමාලාව වන German Diploma in Warehouse Operations, Logistics and Transportation (WOLT) හඳුන්වා දී තිබේ. මෙම ඩිප්ලෝමාව සාර්ථකව සම්පූර්ණ කරන සිසුන්ට ජර්මනියේ රැකියා අවස්ථා සහතික කරන අතර කර්මාන්ත අවශ්‍යතාවලට අනුකූල වූ වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් බිහිකිරීමෙහිලා DIMO Academy තබන ලද…
Mercedes-Benz Club of Sri Lanka, ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ 635ක් සමඟ ලෝක වාර්තාවක් පිහිටුවයි
Mercedes-Benz Club of Sri Lanka විසින්, Mercedes-Benz මෝටර් රථ 635ක් එක් ස්ථානයක රැස් කරමින් ලෝකයේ විශාලතම Mercedes-Benz රථ එකතුව ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මෙය BDO Partners Chartered Accountants විසින් නිල වශයෙන් තහවුරු කර ඇත. මෙම නව වාර්තාව, 2021 ඔක්තෝබර් 16 වන දින ඉක්වදෝරයේ කීටෝ නගරයේ Mercedes-Benz Ecuador විසින් පිහිටුවා තිබූ, ගිනස් වාර්තා පොතේ…
DIMO ජාත්‍යන්තර දිවා–රාත්‍රී ක්‍රිකට් සඳහා SSC ක්‍රීඩාංගණය ආලෝකමත් කරයි
SSC ක්‍රීඩාංගණයේ නවීනතම Floodlighting පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, ස්ථාපනය සහ ක්‍රියාත්මක කිරීම DIMO සාර්ථකව නිම කරන ලදී. මේ සමඟ SSC ක්‍රීඩාංගණය කොළඹ නගරයේ ජාත්‍යන්තර දිවා–රාත්‍රී ක්‍රිකට් තරඟ පැවැත්විය හැකි දෙවන ක්‍රීඩාංගණය සහ දේශීය වශයෙන් එවැනි පහසුකම් ඇති පස්වැනි ක්‍රීඩාංගණය බවට පත්වෙයි. SSC ක්‍රීඩාංගණය මෙම වසරේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තුනෙන්…
DIMO Healthcare ජාත්‍යන්තර මට්ටමේ ZEISS අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම් රැසක් Ninewells Eye වෙත සපයයි
Ninewells රෝහල නවීන අක්ෂි සත්කාර සේවාවන්ට පහසු ප්‍රවේශයක් ලබාදීමේ අරමුණින් Ninewells Eye නමින් අති නවීන අක්ෂි සායනික මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත. මෙම Ninewells Eye නව මධ්‍යස්ථානයේ, ලෝව ප්‍රකට ZEISS සන්නාමයේ නවතම අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම් රැසක් DIMO Healthcare ස්ථාපිත කරනු ලැබුවා. මෙය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයට ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සත්කාර පහසුකම් රැගෙන එන වැදගත් පියවරක්…
DIMO Healthcare මෙරට සෞඛ්‍යය අංශයේ විකිරණවේදය පිළිබඳ දැනුම තව දුරටත් වර්ධනය කිරීමට RAB සමඟ එක්වේ
ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ විකිරණවේදය පිළිබඳ දැනුම තවදුරත් වැඩි වර්ධනය කිරීමේ අරමුණින් DIMO හි සෞඛ්‍යය අංශය වන DIMO Healthcare, රාජ්‍ය නොවන සංවිධානයක් වන Radiology Across Borders (RAB) සමඟ එක්ව, RAB VITAL අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පිළිබඳ දැනුම බෙදාදීමේ වැඩසටහන් මාලාවක් මෙරට පළමුවරට සංවිධානය කරන ලදී. මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවේ 80කට වැඩි වෛද්‍යවරුන් සහ විකිරණවේදීන් පිරිසක් සහභාගී…
AMW හි නවතම ප්‍රදර්ශනාගාරය මාතර දිස්ත්‍රික්කයේ දී විවෘත කරයි.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශ්වාසදායක සන්නාමයක් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් (ප්‍රයිවට්) ලිමිටඩ් (AMW), තම නවතම ප්‍රදර්ශනාගාරය මාතර දී විවෘත කරමින් සිය ගමන්මගෙහි තවත් සන්ධිස්ථානයක් සාඩම්බරයෙන් සනිටුහන් කළේය. අංක 537, අනගාරික ධර්මපාල මාවත, වල්ගම, මාතර හි දී මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි. දිවයින පුරා පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ අත්දැකීම් ලබා දීම සහ AMW හි…
Bybit Pay ක්‍රිප්ටෝ ගෙවීම් ක්‍රමවේදය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit, Bybit Pay හි ගෝලීය ව්‍යාප්තියේ තවත් එක් පියවරක් ලෙස ශ්‍රී ලංකාවට සිය සේවාවන් හඳුන්වා දෙන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙහි ආරම්භක අදියර ලෙස, භෞතික වෙළඳසැල් 50 ක් සහ ඩිජිටල් වෙළඳුන් 50 දෙනෙකු සඳහා මෙම සේවාව හඳුන්වා දීමට නියමිතයි. එමඟින් ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඩිජිටල්…