නවීනත්වයේ සැබෑම නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA.
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන ප්‍රයිම් සමුහයේ signature villas ජාලයට එක්වූ Clover in Thalawathugoda නවතම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. තලවතුගොඩ කොරෙයා ගාඩ්න්ස් (Corea Gardens) හිදී මාර්තු 19 වනදා මෙම සුඛෝපභෝගී Villas විකිණීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර ආරම්භයේදීම විශාල සාර්ථකත්වයක් අත්කර ගනිමින් සුඛෝපභෝගී Villas වලින් 60% ක් දැනටමත් අලෙවි කර ඇත. Clover ව්‍යාපෘතියේ අති…
CNCI Achiever Awards 2020 හිදී ඕෂන් ලංකා හට ජාතික තලයේ කුසලතා සම්මානයක්
ශ‍්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන ඕෂන් ලංකා, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික තලයේ සම්මාන ප්‍රධානෝත්සවයක් වන Achiever Awards 2020 හිදී Manufacturing – Extra Large කාණ්ඩය යටතේ සුවිශේෂී කුසලතා සම්මානයක් ජයග්‍රහණය කර ඇත. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙවර සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින්…
vivo මෙරට ඩිජිටල් අධ්‍යාපනයේ දොරගුළු විවර කරමින් smartboard පිරිනමයි.
ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණ සන්නාමයක් වන vivo, පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික දරු දැරියන්ට සමාන අධ්‍යාපන අවස්ථා හිමිකර දීම සඳහා ඔවුන්ගේ සමාජ සත්කාරක වැඩසටහන වන #vivocares දියත් කරනු ලැබ තිබේ. ඒ අනුව වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු smartboard ප්‍රතිලාභී පාසල ලෙස ගාල්ල, ඕල්කට් මහා විද්‍යාලයට නවතම interactive smartboard ප්‍රදානය පසුගිය දා සිදු කෙරිණි. මෙමගින්…
අසමසම විශේෂාංග සමඟින් එන Huawei ස්මාර්ට් වොච් සහ ස්මාර්ට් බෑන්ඩ් මාදිලි රැසකින් දැන් වෙළඳ පොළේ
තාක්ෂණික ලොව ගෝලීය පෙරළිකාර සන්නාමය වන Huawei විසින් ස්මාර්ට් දුරකතනයන්ට අමතරව වෙනත් ස්මාර්ට් උපාංග රැසක් මේ වන විටත් හදුන්වා දී අවසන් . මේ අතර Huawei Watch GT2 Pro, Huawei Watch GT2,Huawei Band 4 හා Huawei Band 4E සඳහා හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන්…
සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගිතෙල්වලට විශේෂ වට්ටම් රැසක්
මෙරට ගෘහස්ථ කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන අප්‍රේල් 30 වනදා දක්වා Keels සුපිරි වෙළඳ සැල් සහ දිවයින පුරා තෝරා ගත් සිල්ලර වෙළඳ සැල් හරහා පැල්වත්ත බටර් සහ ගිතෙල් සඳහා විශේෂ වට්ටම් ලබා දෙයි. එමගින් අලුත් අවුරුද්දේ කෑම මේසය වඩාත් රසවත් කරමින් පාරිභෝගිකයින්ට උත්කර්ෂවත් අන්දමින් එය සැමරීමට…
ඩිජිටල් නවෝත්පාදන හා නව නිපැයුම් ජාතික ඇගැයුමට ලක්වේ
2020 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන උළෙලේදී සමාජ සුභ සිද්ධිය සදහා බල පෑමක් කළ හැකි නවෝත්පාදකයින් හැට දෙදෙනෙකු ඇගැයුමට ලක්වේ. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 10වන වරටත් මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබු අතර කොළඹ හිල්ටන් හෝටලයේ මෙම සම්මාන ප්‍රදානය පැවැත්විණි. රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා…
Huawei FreeBuds Pro , FreeBuds 3i සහ FreeBuds 3 දැන් වෙළඳ පොළේ
ගෝලීය ස්මාර්ට්ෆෝන් නවොත්පාදකයා වන Huawei විසින් මේ වනවිටත් FreeBuds මාදිලින් කිහිපයක්ම ශ්‍රී ලාංකීය වෙළද පොළට හදුන්වාදී ඇත. Huawei FreeBuds Pro , FreeBuds 3i සහ FreeBuds 3 එම මාදිලින් අතර ප්‍රමුඛ වේ. Huawei විසින් හදුන්වාදුන් නවතම ශ්‍රව්‍ය උපාංග (Audio Devices) අතර විශේෂ තැනක් ගන්න උපාංගයක් ලෙස Huawei FreeBuds Pro නම් කල හැකිය. වේගවත් ජීවන රටවත් සමග…
අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමයට හිමි සම්මානය සිංගර් දිනා ගනී
යෞවනයේ ප්‍රමුඛතම වෙළද නාමයට හිමි සම්මානයද සිංගර් වෙත ශ්‍රී ලාංකිකයින්ගේ අංක එකේ වෙළෙඳ නාමය ලෙස පසුගිය දහහතර වසරක් පුරා වැජඹුණු ‘සිංගර්’ සිය ජනප්‍රසාදය තවදුරටත් තහවුරු කරමින් පසුගියදා පැවති 2021 SLIM ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වන වරටත් “ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමය” ට (People’s Brand of the Year 2021) හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. තවද “යෞවනයේ…
වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලයේ උපාධි පිරිනමමින් IIT හි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් වේ
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් වන Informatics Institute of Technology (IIT) ආයතනය ඔවුන්ගේ අතිසාර්ථක විසි හයවැනි උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත් විය. සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුකූලව පැවැත්වුණු මෙම උපාධි ප්‍රදානෝත්සවය තුළදී, බ්‍රිතානයේ වෙස්ට්මින්ස්ටර් විශ්ව විද්‍යාලය මගින් පිරිනමන තොරතුරු තාක්ෂණය හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ලොව පිළිගත් උපාධි…
දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කරමින් ටයිල් කර්මාන්තය දියුණු කිරීමට මැක්ටයිල්ස් වෙතින් දැවැන්ත ආයෝජනයක්
සියයට 90ක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන මැක්ටයිල්ස් අපේ රට ටයිල් අංශයෙන් ස්වයං පෝෂණය කිරීම සදහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත. සෞභාගයේ දැක්ම සංකල්පය මගින් අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු ජනාධිපති කාර්ය සාධක බලකායේ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය පිටුදැකීමේ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ දේශීය…