Category: Sinhala News

Huawei 2020 වර්ෂයේ අදායම ඇමරිකානු ඩොලර් බිලියන 136.7ක් ලෙස වාර්තා වේ

Huawei විසින් ඔවුන්ගේ 2020 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන වාර්තා එළි දැක්විය. මන්දගාමී වර්ධනයක් වාර්තා වුවද, සමාගමේ ව්‍යාපාර ක්‍රියාකාරීත්වය පෙර පුරෝකථනයනය කල අගයන්ට බෙහෙවින් අනුකූල වී ඇති බව දක්නට ලැබිණි. 2020 වර්ෂයේදී  Huawei හි විකුණුම් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 136.7 ක් (චීන යුවාන් බිලියන 891.4) ක් වූ අතර එය 3.8% වසරින් වසර වර්ධනයකි.  Huawei හි…

By Author 0

IT Gallery විසින් අති නවීන Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් ජා-ඇල නගරයේ දී විවෘත කරයි

ලොව ප්‍රකට ආරක්ෂක කැමරා සහ උපාංග සන්නාමයක් වන Hikvision සමාගමේ මෙරට අනුබද්ධිත ජාතික බෙදාහරින්නා වන IT Gallery ආයතනය,අංගසම්පූර්ණ Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් ජා-ඇල නගරයේදී විවෘත කරන ලදී. දකුණු ආසියාවේ පළමු සහ විශාලතම Hikvision අත්දැකීම් මධ්‍යස්ථානයක් වන මෙය වැඩි ඉඩ-කඩ සහිතව,ඉතා පහසුවෙන් ප්‍රවේශ  විය හැකි ජා-ඇල නගරයේ ස්ථාපිත කර තිබෙන අතර නිෂ්පාදන ගවේෂණය, නිෂ්පාදන මිලදී ගැනීම, නිර්දේශයන්…

By Author 0

පිරමිඩ් විල්මා (පුද්ගලික) සමාගම විසින් සිදු කරන ප්‍රකාශය

පිරමිඩ් විල්මා (පුද්ගලික) සමාගමේ (“පිරමිඩ් විල්මා”) කළමනාකාරීත්වය විසින්, මෑත කාලීනව සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය හරහා පැතිර යන, ආනයනික පොල්තෙල් වල අඩංගු ඉහළ මට්ටමේ ඇෆ්ලාටොක්සින් (Aflatoxin)  හා සම්බන්ධව පහත කරුණු අනාවරණය කර සිටියි. 1) පිරමිඩ් විල්මා යනු යහපත් මූලධර්ම සහ ව්‍යාපාරික ප්‍රතිපත්තීන් අනුගමනය කරමින්, සදාචාරාත්මක ලෙස සිය ව්‍යාපාරයේ සියලුම මෙහෙයුම් කටයුතු සිදු කරන ශ්‍රී ලංකාවේ…

By Author 0

නවීනත්වයේ සැබෑම නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA.

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන ප්‍රයිම් සමුහයේ signature villas ජාලයට එක්වූ Clover in Thalawathugoda නවතම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. තලවතුගොඩ කොරෙයා ගාඩ්න්ස් (Corea Gardens) හිදී මාර්තු 19 වනදා මෙම සුඛෝපභෝගී Villas විකිණීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර ආරම්භයේදීම විශාල සාර්ථකත්වයක් අත්කර ගනිමින් සුඛෝපභෝගී Villas වලින් 60% ක් දැනටමත් අලෙවි කර ඇත. Clover ව්‍යාපෘතියේ අති…

By Author 0

CNCI Achiever Awards 2020 හිදී ඕෂන් ලංකා හට ජාතික තලයේ කුසලතා සම්මානයක්

ශ‍්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන ඕෂන් ලංකා, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI)  විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික තලයේ සම්මාන ප්‍රධානෝත්සවයක් වන Achiever Awards 2020 හිදී  Manufacturing – Extra Large කාණ්ඩය යටතේ සුවිශේෂී කුසලතා සම්මානයක් ජයග්‍රහණය කර ඇත.  කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙවර සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින්…

By Author 0

vivo මෙරට ඩිජිටල් අධ්‍යාපනයේ දොරගුළු විවර කරමින් smartboard පිරිනමයි.

ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණ සන්නාමයක් වන vivo, පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික දරු දැරියන්ට සමාන අධ්‍යාපන අවස්ථා හිමිකර දීම සඳහා ඔවුන්ගේ සමාජ සත්කාරක වැඩසටහන වන  #vivocares දියත් කරනු ලැබ තිබේ. ඒ අනුව වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු smartboard ප්‍රතිලාභී පාසල ලෙස ගාල්ල, ඕල්කට් මහා විද්‍යාලයට නවතම interactive smartboard ප්‍රදානය පසුගිය දා සිදු කෙරිණි. මෙමගින්…

By Author 0

අසමසම විශේෂාංග සමඟින් එන Huawei ස්මාර්ට් වොච් සහ ස්මාර්ට් බෑන්ඩ් මාදිලි රැසකින් දැන් වෙළඳ පොළේ

තාක්ෂණික ලොව ගෝලීය පෙරළිකාර සන්නාමය වන Huawei විසින් ස්මාර්ට් දුරකතනයන්ට අමතරව වෙනත් ස්මාර්ට් උපාංග රැසක් මේ වන විටත් හදුන්වා දී අවසන් . මේ අතර Huawei Watch GT2 Pro, Huawei Watch GT2,Huawei Band 4 හා Huawei Band 4E සඳහා හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.  Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන්…

By Author 0

සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගි‌තෙල්වලට විශේෂ වට්ටම් රැසක්

මෙරට ගෘහස්ථ කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන අප්‍රේල් 30 වනදා දක්වා Keels සුපිරි වෙළඳ සැල් සහ දිවයින පුරා තෝරා ගත් සිල්ලර වෙළඳ සැල් හරහා පැල්වත්ත බටර් සහ ගිතෙල් සඳහා විශේෂ වට්ටම් ලබා දෙයි. එමගින් අලුත් අවුරුද්දේ කෑම මේසය වඩාත් රසවත් කරමින් පාරිභෝගිකයින්ට උත්කර්ෂවත් අන්දමින් එය සැමරීමට…

By Author 0

ඩිජිටල් නවෝත්පාදන හා නව නිපැයුම් ජාතික ඇගැයුමට ලක්වේ

2020 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන උළෙලේදී සමාජ සුභ සිද්ධිය සදහා බල පෑමක් කළ හැකි නවෝත්පාදකයින් හැට දෙදෙනෙකු ඇගැයුමට ලක්වේ. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 10වන වරටත් මෙම සම්මාන ප්‍රදානෝත්සවය  සංවිධානය කර තිබු අතර  කොළඹ හිල්ටන්  හෝටලයේ  මෙම සම්මාන ප්‍රදානය පැවැත්විණි.  රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය, ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා…

By Author 0

Huawei FreeBuds Pro , FreeBuds 3i සහ FreeBuds 3 දැන් වෙළඳ පොළේ

ගෝලීය ස්මාර්ට්ෆෝන් නවොත්පාදකයා වන Huawei විසින් මේ වනවිටත් FreeBuds මාදිලින් කිහිපයක්ම ශ්‍රී ලාංකීය වෙළද පොළට හදුන්වාදී ඇත. Huawei FreeBuds Pro , FreeBuds 3i සහ  FreeBuds 3 එම මාදිලින් අතර ප්‍රමුඛ වේ. Huawei විසින් හදුන්වාදුන් නවතම ශ්‍රව්‍ය උපාංග (Audio Devices) අතර විශේෂ තැනක් ගන්න උපාංගයක් ලෙස Huawei FreeBuds Pro නම් කල හැකිය. වේගවත් ජීවන රටවත් සමග…

By Author 0