ශ්‍රී ලාංකීය ටයිල් සහ බාත්වෙයා කර්මාන්තයේ අනාගත දිශානතිය
කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ලොව පුරා ආර්ථිකයන් කඩා වැටීමකට ලක් වූයේ මිලියන ගණනකට සිය රැකියා අහිමි කරමින්ය. පසුගිය වසරක කාලය දෙස හැරී බැලීමේදී පැහැදිළිවම දෘශ්‍යමාන වන කරුණක් වනුයේ දේශීය ආර්ථිකය ද කොවිඩ් ව්‍යාප්තියක් සමඟ අඩපණ වූ බවයි. කොවිඩ් ව්‍යාප්තියත් සමඟ ස්වයං පෝෂිත ආර්ථිකයක් ගොඩ නැගීමත්, රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමත් යන ප්‍රධාන ආර්ථික…
Huawei අවුරුදු තිලිණ සමග මෙම උත්සව සමය සතුටින් සමරන්න
සෑම ජීවිතයක්ම සතුටින් හා ප්‍රීතියෙන් පිරෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද දිනෙන් දින ලන් වෙමින් පවතී . මෙම උත්සව සමයේදී නව භාණ්ඩ මිලදී ගැනීමට බොහෝදෙනා උත්සුක වන අතර ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමේදී සිහිවන ප්‍රමුඛතම සන්නාමය වන Huawei විසින් තම පාරිභෝගිකයින් සදහා විශේෂ අවුරුදු ත්‍යාගයන් ලබාදීම මේ වන විටත් ආරම්භ වී ඇත . වඩාත් ජනප්‍රිය හා ඉතා…
‘කුමාරිකා’ SLS සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම Hair Oil සන්නාමය ලෙසින් ඉතිහාස ගත වෙයි.
හේමාස් මැනුෆැක්චරින් සමාගමට අයත් හිසකෙස් සත්කාර විසදුම් සැපයීමේ පුරෝගාමියා වන කුමාරිකා, SLS සහතිකය ලබා ගත් ප්‍රථම Hair Oil සන්නාමය බවට පත් වූයේ, විශිෂ්ට ජයග්‍රහණයකට මං පෙත් විවර කරමිනි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති Dr. නුශාඩ් පෙරේරා, හේමාස් මැනුෆැක්චරින් හි අලෙවි අධ්‍යක්ෂ ෆියෝනා ජූරියන්ස් මුණසිංහ, හේමාස් මැනුෆැක්චරින් හි පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ දිමුතු ජයසිංහ සහ හේමාස්…
Advantis Projects & Engineering (ප්‍රයිවට්) ලිමිටඩ්, ඩීමෝ වෙතින් එන TATA ප්‍රයිම් මූවර් රථ මිලදී ගනී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් සහ TATA වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිත වන ඩීමෝ සමාගම විසින්, සේදවත්ත පිහිටි Advantis Projects & Engineering (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත TATA SIGNA 4018.S ප්‍රයිම් මූවර්ස් රථ හතක් නිල වශයෙන් බාර දීම පසුගියදා සිදු කෙරිණි. TATA SIGNA 4018.S අද්විතීය කාර්යක්ෂමතාවයක් ඇතුව නිර්මාණය කර ඇති ප්‍රයිම් මූවර් රථයක්…
හච් ස්මාර්ට් නවතම දිගුකාලීන Anytime data සැලසුම් සැලසුම් හඳුන්වා දෙයි
හච් තම නවතම නිෂ්පාදනයක් වන දින 60ක් දක්වා වලංගු කාලයකින් යුතු Anytime data සැලසුම් පසුගියදා හඳුන්වාදෙන ලදී. නිරන්තරයෙන් තම පාරිභෝගික ගැටළු පිලිබඳ අවධානය යොමු කරන හච්, භාවිතයට ගැනීමට පෙර data කල්ඉකුත්වීමේ ගැටලුවට විසඳුමක් ලෙස මෙය හඳුන්වා දී ඇති අතර මින් ඉදිරියට භාවිතයට නොගත් data අහිමිවීම ගැන කරදර වීමට අවශ්‍ය නොවන බව තම පාරිභෝගිකයින්ට පවසා සිටී.…
ASUS සමාගම ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරයි.
ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හා සුප්‍රකට බහුජාතික තාක්ෂණික ව්‍යාපාරයක් වන ASUS සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂිත අලෙවි මධ්‍යස්ථානය පසුගියදා කොළඹදී විවෘත කළේය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ හා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත උපාංග හා විසඳුම් ලබා දීම සඳහාම වෙන් වූ කොළඹ නගර මධ්‍යයේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක් වන යුනිටි ප්ලාසා හි මෙම නවතම ASUS අලෙවි මධ්‍යස්ථානය පිහිටා…
ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීමේ අරමුණින් “Fems ඇය” දියත් කරයි
හේමාස් කන්සියුමර් සතු ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමයක් වන Fems, ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධව වඩාත්ම දැවෙන ගැටළු විසඳීම සඳහා දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි. ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ සෑම කාන්තාවක් සඳහාම උසස් තත්ත්වයේ සනීපාරක්‍ෂක තුවා සඳහා සමාන ප්‍රවේශයක් ලබා දීම අරමුණු කරගත් කාලෝචිත පියවරක් වන “Fems ඇය” ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට…
එටිසලාට් සිම්පත් කල් ඉකුත්වීමට පෙර යාවත්කාලීන කරගන්නා ලෙස හච් දැනුම් දෙයි.
හච් ජාලයේ සිටින 072 එටිසලාට් සිම්පත් හිමි පාරිභෝගිකයින්ට හැකි ඉක්මණින් තම සිම්පත් 072 නව හච් සිම්පතකට යාවත්කාලීන කරගන්නා ලෙස හච් විසින් පසුගියදා දැනුම් දුන් අතර එම සිම්පත් 2021 සැප්තැම්බර් මාසයෙන් පසුව භාවිතයට ගත නොහැකි බවද ප්‍රකාශ කරන ලදී. නිවේදනයක් නිකුත් කරමින් හච් පවසා සිටියේ, මේ වනතුරු තම එටිසලාට් සිම්පත් යාවත්කාලීන කර නොගත් පාරිභෝගිකයින්ට දිවයින පුරා…
පොකුරු වද සහ සඳුන්, කොහොඹ සහ වෙනිවැල්, පිච්ච සහ වද කහ සංයෝගයන්ගෙන් එන නව බේබි ෂෙරමි හර්බල් සබන්
දරු පැටියා කුසේ ඇති දැඩි වෙන කාලයේ සිටම මව්පියවරුන් දරුවාට අවශ්‍ය හොඳම තත්ත්වයේ නිෂ්පාදන තෝරාගන්න විශාල වෙහෙසක් ගන්නවා. දරු පැටියා කෙරෙහි වූ අසීමිත ආදරය සමඟින් මව්පියවරුන් තීරණ ගන්නේ පැටියාගේ ආරක්ෂාව සහ සුව පහසුව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින්. හැමවිටම දරු පැටවුන් වෙනුවෙන් තත්ත්වයෙන් උසස් ළදරු නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කිරීමේ කාර්යයේ නිරත බේබි ෂෙරමි නිෂ්පාදන…
සදාහරිත සමාගමෙන් පාරිභෝගිකයින්ට විශ්වාසයේ ප්‍රතිලාභ පිරිනමයි
ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිය. එහිදී ආයෝජකයින් සඳහා විශ්වාසයේ ප්‍රතිලාභ අත් කර දෙමින් මුදල් පිරිනැමීමේ අවස්ථාව සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණ. පවතින සෞඛ්‍ය හා ආරක්‍ෂිත ක්‍රමවේද…