ජිවිතයට රස කැන්දන Global Solutions වෙතින් Dlight පානය දැන් ඔබ අතට.
Global Solutions යනු අක්කරේපත්තුව පදනම් කරගත් Event Management සමාගමක් වන අතර ඔවුන් පසුගියදා සිය නව ව්‍යාපාර අංශයක් ද ආරම්භ කරමින් සිය නැවුම් පලතුරු යුෂ, කෝඩියල් සහ බීම නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දී ඇත. අවස්ථා කළමනාකරණයේ පරිපුර්ණ සේවාවක් ලබා දීමේ Global Solutions හි අරමුණ මෙම ආහාර නිෂ්පාදන හඳුන්වා දීමත් සමඟ විවිධාන්ගිකරණයට ලක් කරමින් සපුරා ගැනීමට ඔවුන් සමත්ව…
DIMO CERTIFIED වෙතින් රථ වාහන හිමියන්ට නව අපේක්ෂාවක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO, හි pre-owned රථවාහන අංශය වන DIMO CERTIFIED දැන් ලියාපදිංචි සුඛෝපභෝගී යුරෝපීය රථවාහන ඉතාමත් පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබා දී ඇත. 2019 දී DIMO CERTIFIED නැවත දියත් කිරීමත් සමග DIMO සමාගම විසින් පසුගිය වසර 10 තුළ ලියා පදිංචි කර ඇති තෝරාගත් සහ හොඳින් නඩත්තු කරන ලද සුඛෝපභෝගී Mercedes-Benz…
Huawei විසින් ICTA හි ජාතික ඩිජිටල් වැඩපිළිවල හා එක්ව 5G, Cloud සහ AI තාක්ෂණයන් භාවිතයෙන් ඩිජිටල්කරණය වේගවත් කළ හැකි ආකාරයන් පිළිබඳ සාකච්චා පවත්වයි
නව්‍ය තාක්‍ෂණයන් භාවිතය තුළින් ආර්ථිකයන් ඩිජිටල්කරණය සඳහා වූ වේගවත්ම මාර්ගයන් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට Huawei විසින් පසුගියදා පැවැත්වුණු ICTA හි ජාතික ඩිජිටල් වැඩපිළිවල (National Digital Consortia) හා සම්බන්ධ වී ඇත. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන මෙම ජාතික ඩිජිටල් වැඩපිළිවල සමඟින් FITIS, SLASSCOM, BCS, CSSL වැනි ආයතනද එක්ව ඇත. …
2021 දී ස්මාර්ට්ෆෝන් කර්මාන්තයේ විප්ලවයක් ඇති කළ vivo ස්මාර්ට්ෆෝන් 5 ක්
ගෝලීය දැක්මක් ඇති තාක්‍ෂණ සන්නාමයක් ලෙස, vivo සැමවිටම එහි පරිශීලකයින්ට ප්‍රමුඛත්වය දී කටයුතු කරන අතර නව්‍ය විශේෂාංග සහ අත්දැකීම් ඇති හොඳම පන්තියේ නිෂ්පාදන ඔවුන්ට ලබා දීමට උත්සාහ කරයි. පරිශීලක අවශ්‍යතා කාලයත් සමඟ වෙනස් වන බැවින්, vivo මෙම වෙනස්කම් හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන නිෂ්පාදන සැපයීම සිදු කරයි. සන්නාමය, ස්මාර්ට්ෆෝන් ලෝලීන් සඳහා විලාසිතා, තාක්ෂණය සහ දැරිය හැකි…
Emerald සිය පළමු අළෙවි ප්‍රදර්ශනාගාරය බත්තරමුල්ලේ දී විවෘත කරයි.
මහත්වරුන්ට විශේෂිත වූ නිමි ඇදුම් සපයන්නන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන Emerald සිය පළමු අලෙවි ප්‍රදර්ශනාගාරය අංක 1006/2, පන්නිපිටිය පාර, බත්තරමුල්ල යන ස්ථානයේදී සිය පාරිභෝගිකයන් සඳහා අභිනවයෙන් විවෘත කරන ලදී. නවීනතම ප්‍රදර්ශනාගාරයක අත්දැකීමක් ලබාදෙන මෙම අලෙවි වෙළඳසල සියලුම ආකාරයේ පිරිමි නිමි ඇදුම් සහ විලාසිතා උපාංගවල අවශ්‍යතාවයන් සපුරාලයි. Emerald සන්නාමයේ නිමි ඇදුම් මෙන්ම Leonardo, RUNN, Focus,…
හච්, SLIM DIGIS 2.1 හිදී වැඩිම සම්මාන ලැබූ ටෙලිකොම් සන්නාමය බවට පත් වෙයි
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගිය දා පැවති SLIM DIGIS 2.1 වාර්ෂික සම්මාන උළලෙහි රිදී සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මානයක් දිනා ගැනීමට සමත් විය. හච්, විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඩිජිටල් නවෝත්පාදනවල ප්‍රමුඛයා බවට පත්කිරීමට ඔවුන්ගේ නවීනතම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර ඉමහත් ශක්තියක් වී ඇත. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස්…
ඉපැරණි දේශීය ජීවන රටාව අගයමින් ස්වදේශී කොහොඹ “මාණික්කාවත” ටෙලිනාට්‍යය සඳහා ප්‍රධාන අනුග්‍රහය දක්වයි.
සාහිත්‍ය කෘතියක් වන “මාණික්කාවත” ග්‍රන්ථය පාදක කර ගනිමින් සකස් කරන ලද තිර රචනයක් ඇසුරින් 1880 සිට 1980 දක්වා වූ සියවස සැබෑ ලෙස ප්‍රතිනිර්මාණය කරමින් එම කාල වකවානුවේ භූමිය ප්‍රමුඛ ස්වභාවික සම්පත්හි අගය, ස්වභාවික පරිසරයේ වැදගත්කම මෙන්ම එයට සිදු කරන බලපෑම් නිසා සිදු වන හානිකර තත්වයන් පිළිබඳ අවබෝධය, අධිරාජ්‍යවාදය සහ එහි බලපෑම, ඓතිහාසික හා අතීත උරුමයන්,…
වෙලෝනා සිය නවතම අලෙවි ශාඛාව ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරයි
ශ්‍රී ලාංකීය සනීපාරක්ෂක හා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයින් රැසක් මහත් ආදරයෙන් වැළඳගත් විශ්වාසවන්තනීය වෙළඳ නාමයක් වන වෙලෝනා විසින්, ඔවුන්ගේ නවතම අලෙවි ශාඛාව කොළඹ 05 පිහිටි ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරන ලදී. මෙහි විවෘත කිරීමේ උත්සවය සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරාධිතයන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Thread Works (Pvt) Ltd.…
පිරිවැය ඉහළ ගියද, පැල්වත්ත කිරි සමාගම සිය කිරි නිෂ්පාදන පෙළේ ගුණාත්මකභාවය ඉහළම අගයක පවත්වාගෙන යයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම දේශය සඳහා වටිනා විදේශ විනිමයක් ඉතිරි කරමින් සිය නිෂ්පාදන කටයුතු වල නියැළී සිටියි. එහි නවතම සංශෝධනය ලෙස කිරි නිෂ්පාදන මිල අවම වනු ඇති අතර එය පමණක් එහි නිෂ්පාදන පිරිවැයේ මෑත කාලීන වැඩිවීම සපුරාලයි. පැල්වත්ත විසින් මෑත කාලීන පිරිවැය නොතකා අඛණ්ඩ කිරි සැපයුම් ක්‍රියාදාමය…
සිංගර් මෙගා 24 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ දීමනා රැසක්
සිංගර් මෙගා 24 වැනි සංවත්සරය ජනවාරි 23 වන දිනට යෙදී ඇති අතර මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි සියලුම සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරයන්හි 2022 ජනවාරි 21 සිට 27 දක්වා විශේෂ සංවත්සර දීමනා රැසක් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු යොදා ඇත. 1998 දී ආරම්භ කල පළමු ප්‍රදර්ශනාගාරයේ සිට, මේ වන විට සිංගර් මෙගා ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාමයන් ගෙන් සමන්විත…