Category: Sinhala News

ස්වදේශී කොහොඹ ඇසළ උත්සවයට සමඟාමීව ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන 05ක් ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යටතේ ආලෝකමත් කරන ලදි

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය විසින් ඇසළ උත්සවයට සමඟාමීව මහනුවර ශ්‍රී විෂ්ණු මහ දේවාලය, සබරගමුව මහ සමන් දේවාලය, දැරණියගල සමන් දේවාලය, ලංකාතිලක රජ මහා විහාරය, රිදීගම රිදී විහාරය යන ඓතිහාසික වටිනාකමක් ඇති පූජනීය ස්ථාන ආලෝකමත් කරන ලදි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පූජාව…

By Author 0

Huawei විසින් නවතම නිෂ්පාදන රැසක් දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, පසුගියදා පැවති නිල නිෂ්පාදන දියත් කිරීමේ සුවිශේෂී වැඩසටහනකදී දේශීය වෙළඳ පොළ වෙත තාක්ෂණික උපාංග පහක් හඳුන්වා දෙන ලදී. මෙම සුවිශේෂී උපාංග වන්නේ, Huawei Matebook X Pro 2021, Huawei Mate Pad 11, Huawei Watch 3, Huawei Freebuds 4 සහ  Huawei Mate View මොනිටරයයි.  මෙම අවස්ථාව සඳහා Huawei ශ්‍රී ලංකාහි කළමනාකාරීත්වය සහ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය තාරකාවක් වන Chanux Bro එක්ව…

By Author 0

vivo වෙතින් තරුණ පරම්පරාවට සියල් සපිරි Y53s ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දෙයි.

වෙළඳපොලේ විවිධාකාරයේ ස්මාර්ට් ජංගම දුරකථන රාශියක් පැවතීම නිසා ඔබට අවශ්‍ය නිවැරදිම සහ සුදුසුම ස්මාර්ට් ජංගම දුරකථනය තෝරා ගැනීම වෙහෙසකර කාර්යයක් විය හැකිය. ඔබට පහසුවෙන්ම සුදුසුම ස්මාර්ට් ජංගම දුරකථනය තොරා ගැනීමට  සහාය වීම සඳහා vivo නිරතුරුවම සුදානමින් සිටින අතර ඔබේ අවශ්‍යතාවය vivo නිවැරදිව අවබෝධයකින් යුතුව හඳුනාගෙන ඇත. ඒ අනුව බොහෝ දෙනෙක් මග බලා සිටි vivo සමාගමේ…

By Author 0

ඩීමෝ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 42 වන ජාතික සම්මන්ත්‍රණය සහ 20 වන CAPA ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා රන් අනුග්‍රාහකයෙකු ලෙස සම්බන්ධ වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ විසින්, ඔක්තෝම්බර් 6 වනදා සිට 8 වැනිදා දක්වා පැවති ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ  42වන ජාතික සම්මන්ත්‍රණය සහ 20 වන CAPA  සම්මන්ත්‍රණය සඳහා රන් අනුග්‍රාහකයෙකු ලෙස සම්බන්ධ වී ඇත.42 වැනි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ජාතික සම්මන්ත්‍රණය පැවැත්වීමත්, 20 වැනි ආසියානු පැසිෆික් ගණකාධිකාරී සම්මේලනයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (CAPA)…

By Author 0

ඉහළම ප්‍රමිතිගත නිෂ්පාදන වෙළඳ පොළට ඉදිරිපත් කරන හේමාස් කන්සියුමර්හි නිෂ්පාදන සඳහා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක්

වසර ගණනාවක ඉතිහාසයකට උරුකම් කියන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, වෙළඳ පොළ වෙත ඉහළම ප්‍රමිතිගත නිෂ්පාදන ඉදිරිපත් කරන සාඩම්බර දේශීය සමාගමකි. ප්‍රජාවගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම මූලික කරගනිමින්, ඔවුන්ගේ ජීවන තත්වයන් උසස් කරන පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් හේමාස් කන්සියුමර් විසින් වෙළඳ පොලට ඉදිරිපත් කර ඇත. 2021 ජාතික තත්ත්ව සතිය සහ ඔක්තෝබර් 14 දිනට…

By Author 0

ශ්‍රී ලංකාව තුළ Apple Authorized Distributor ලෙස GENXT සහ Apple Inc. අතර පැවති හවුල්කාරීත්වය අලුත් වෙයි

ජෙනරේෂන් නෙක්ස්ට් කමියුනිකේෂන්ස් ශ්‍රී ලංකා (Genxt Sri Lanka) විසින් 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් Apple සන්නාමයේ දුරකථන සහ අනෙකුත් නිෂ්පාදන සඳහා Authorized Apple Distributor ලෙස පැවති හවුල්කාරීත්වය අලුත් කර ඇත. Genxt ශ්‍රී ලංකා සමාගම රටවල් හතක Apple සන්නාමයේ නිෂ්පාදන බෙදාහරින සිංගප්පුරුවේ Genxt (PTE) Ltd. අනුබද්ධිත දේශීය සමාගමයි.  ලොව ප්‍රමුඛ තාක්ෂණික සමාගමක් වන Apple…

By Author 0

ASEAN ව්‍යාපාර හා ආර්ථිකයන් ඩිජිටල්කරණය කිරීම සඳහා ඉදිරි වසර පහ තීරණාත්මකයි: NIKKEI-ISEAS forum

NIKKEI Group සහ Yusof Ishak Institute (ISEAS) සහයෝගයෙන් සංවිධානය කළ Digital Trade Forum පසුගියදා අවසන් වූ අතර, එහිදී කලාපයේ රාජ්‍ය ආයතන, ක්ෂේත්‍ර ප්‍රවීණයින් එකට එක්ව කලාපීය සංවර්ධනය සඳහා  ඩිජිටල් ආර්ථික රාමුවක වැදගත්කම සහ සැපයුම් දාම ආශ්‍රිත දැනුම හුවමාරු කරගන්නා ලදී. මෙයට සහභාගී වූ ASEAN ලේකම් කාර්යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ හා සංචාරක සහකාර අධ්‍යක්‍ෂ ආචාර්ය…

By Author 0

Teesside විශ්වවිද්‍යාලයේ ලාංකික සිසුන්ට Study Group වෙතින් රැකියා සූදානම් කිරීමේ වැඩසටහනක්

ලොව ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන  සේවා සැපයුම් ආයතනයක් වන Study Group වෙතින් විදේශයන්හි අධ්‍යාපනය ලබන ලාංකික සිසුන්ට රැකියා ලබා ගැනීමේ අවස්ථාව තවත් පුළුල් කර දී තිබේ. ඒ අනුව එක්සත් රාජධානියේ සිය නව උසස් අධ්‍යාපන හවුල්කරුවා වන Teesside විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට රැකියා සූදානම් කිරීමේ වැඩසටහන Study Group විසින් තවත් දීර්ඝ කර ඇත. මෙම රැකියා සූදානම්…

By Author 0

සමට හිතකර නිෂ්පාදන භාවිතයේ කාලීන අවශ්‍යතාව

පවතින කොවිඩ් -19 වසංගත තත්වය  හේතුවෙන් සෑම පුද්ගලයෙකුම  තම  සෞඛ්‍යාරක්‍ෂාව  කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්ය. වර්තමානයේ තම දෑත්  පිරිසිදුව තබා ගැනීම  ප්‍රමුඛත්වයෙහි ලා සලකන අතරම  සමෙහි ආරක්‍ෂාව පිළිබඳවද  වැඩි අවධානයක් යොමු කළ යුතුය. බොහෝ සමට හිතකර නිෂ්පාදන සමේ වියලි බව සහ අඳුරු බව නැති  කරන අතර එය සැබවින්ම සමේ සුන්දරත්වයට බලපානු ලබයි. විශේෂයෙන් …

By Author 0

පැල්වත්ත කිරි සමාගම දේශීය ඉල්ලුම සැපිරීමට නිෂ්පාදන හැකියාව තවත් ශක්තිමත් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම මෙරට දේශීය කිරි කර්මාන්තය සවිබල ගන්වමින් දිරිමත් කිරීම සඳහා විශේෂ සැලසුමක් දියත් කර තිබේ. ඒ අනුව දේශීය කිරි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීමත් ගොවි ප්‍රජාවට සහය දැක්වීම මෙන්ම රටේ ආර්ථිකයට ආධාර කිරීමත් මෙම සැලසුම හරහා සිදු කෙරෙනු ඇත. පැල්වත්ත කිරි…

By Author 0