Category: Sinhala News

Ocean Lanka සමාගම ‘සේවා අභිමන් 2021’ සම්මාන උළෙල අභිමානයෙන් සමරයි

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted  ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd පසුගියදා ‘OCL සේවා අභිමන් 2021’ සේවක ඇගයීම් සම්මාන උළෙල  පවත්වන ලද අතර එහිදී ආයතනය තුළ වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවකයන් 50 ක් වෙත රන් කාසි ප්‍රධානය කිරීම සිදු කෙරිණ. මේ පිළිබඳව අදහස් දක්වමින් Ocean Lanka සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය…

By Author 0

වැඩිදියුණු කළ අත්දැකීමක් සමඟ realme UI 3.0 නිල වශයෙන් ලොව පුරා නිකුත් කෙරේ

ලොව වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme සිය නවතම ස්මාර්ට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය වන realme UI 3.0  පසුගිය සතියේ නිල වශයෙන් නිකුත් කරන ලදී. realme UI 3.0 තාරුණ්‍යයට ගැලපෙන පරිදි යාවත්කාලීන කර ඇත. එය ඇන්ඩ්‍රොයිඩ් 12 හි නව විශේෂාංග රාශියක් ගෙන එන අතර සැලසුම, පුද්ගලීකරණය, පෞද්ගලිකත්‍වය සහ ක්‍රියාකාරීත්වයේ වැඩිදියුණු කිරීම් සමඟ Seamless Fun යන realme…

By Author 0

පිච්ච සහ කස්තුරි කහ සාරයන්හි සුවගුණ සමඟින් බේබි ෂෙරමි හර්බල් ලෝෂන් වෙළඳ පොළට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකගේ ආදරය ලබන ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමය වන බේබි ෂෙරමි, දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය මව්පියවරුන්ගේ විශ්වාසය දිනාගනිමින්, දරු පැටවුන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සනාථ කරමින් පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන රැසක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත.  වර්තමානයේ බොහෝ මව්පියවරුන් සිය දරු පැටියාගේ සමට වඩාත් සුදුසු ලෝෂන් සහ ක්‍රීම් වර්ග තෝරාගැනීමට යාමේදී…

By Author 0

පහසු අන්තර්ජාල මිලදී ගැනීමේ අත්දැකීමක් සඳහා BIG BAD WOLF Books, SHOPIFY සමඟ හවුල්කාරිත්වයකට

Big Bad Wolf ඔන්ලයින් පොත් අලෙවිය නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ රට පුරා සිටින පොත් ලෝලීන් විශ්මයට පත් කරමිනි. මෙවර වුල්ෆ්, ඊ-වාණිජ්‍යය දැවැන්තයෙකු වන Shopify සමඟ හවුල්කාරිත්වයකට පැමිණ සිය Wolf Pack පිරිවර සඳහා සුමට හා අමතක නොවන සාප්පු සවාරි අත්දැකීමක් ගෙන එයි! මෙය ශ්‍රී ලංකාවට පැමිණෙන හයවන අවස්ථාව වන අතර, ඔන්ලයින් ක්‍රමය හරහා පැමිණෙන තුන්වන…

By Author 0

ශ්‍රී ලාංකේය දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කරමින් ALTAIR විවෘත වේ

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් ක්ෂේත්‍රයට නවතම අත්දැකීමක් එක්කරමින්, කොළඹ නගරයේ ගොඩ නැඟුණු ඇල්ටෙයාර් (ALTAIR) ගොඩනැගිල්ල පසුගියදා (ඔක්තෝබර් 27) ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් විවෘත විය.   කොළඹ නගරයේ ඉදිවූ අති සුන්දර ගෘහ නිර්මාණ ශිල්පයෙන් අනූන බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියක් වන ALTAIR, ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජන (FDI) ව්‍යාපෘතියක්…

By Author 0

අද්විතීය විශේෂාංග රැසක් සමඟින් එන Huawei MateBook X Pro 2021 දැන් වෙළඳ පොළේ

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, විශේෂාංග රැසකින් යුත් Huawei MateBook X Pro 2021 ලැප්ටොප් මාදිලිය මෑතකදී දේශීය වෙළඳ පොළට හඳුන්වා දීම සිදු කෙරිණි.  පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවයකින් සිය එදිනෙදා කාර්යයන් ඉටුකර ගැනීමට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei MateBook X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණය කර ඇත. MateBook…

By Author 0

PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙලේ පෙළගැස්ම නිවේදනය කරයි

ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින් ස්මාර්ට් නගර සහ තිරසාර සංවර්ධනය පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීම මෙහිදී සිදු කරයි හත්වැනි වරටත් සංවිධානය කෙරෙන, ඔන්ලයින් සමුළුව 2021 දෙසැම්බර් 8 වන දින ආරම්භ වන අතර 2022 ජනවාරි 8 දක්වා ‘PropertyGuru සතිය‘ තුළ විවෘතව පවතී මෙම වසරේ සමුළුව තුළ දත්ත විද්‍යාවේ වැදගත්කම සහ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් මෙන්ම පශ්චාත් Covid-19 යුගයේ ආර්ථික…

By Author 0

සාහිත්‍ය මාසය වර්ණවත් කරමින් සදාහරිත සමූහ ව්‍යාපාරය දියත් කල ග්‍රන්ථාකල්පන වැඩසටහන අති සාර්ථක වෙයි.

ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙවර සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් රටේ ජනතාවගේ කියවීමේ රුචිය වර්ධනය කරමින් මනසට නිදහස ගෙන දෙන “ග්‍රන්ථාකල්පන” ෆේස් බුක් සමාජ මාධ්‍ය  ප්‍රවර්ධන වැඩසටහන දියත් කළේය. සැප්තැම්බර් 01 වනදා සිට 31 වනදා දක්වා වූ මාසයක කාලය පුරා ෆේස් බුක් පරිහරණය කරන තරුණ වැඩිහිටි…

By Author 0

ඩීමෝ නවතම WD-40 Specialist® නිෂ්පාදන පෙල හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ විසින්, නවතම සහ වැඩි දියුණු කල ග්‍රීස්, ලිහිසි තෙල් සහ පිරිසිදුකාරක වර්ග ඇතුළත් WD-40 Specialist® නිෂ්පාදන පරාසය දේශීය වෙළඳ පොලට හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාව තුළ WD-40 සඳහා එකම බලයලත් බෙදාහැරීම් නියෝජිත වන්නේද ඩීමෝ සමාගමයි. නවතම WD-40 Specialist නිෂ්පාදන පෙල සාමාන්‍ය සහ රථවාහන මාදිලියේ අවශ්‍යතා සඳහා විසඳුම් ඉදිරිපත්…

By Author 0

ස්වයංපෝෂිත දේශීය කිරි කර්මාන්තයක් වෙනුවෙන් පැල්වත්ත කිරි සමාගම කැපවෙයි.

පැල්වත්ත කිරි සමාගම මෙරට දේශීය කිරි අවශ්‍යතාවය සපුරාලීම සඳහා සිය කාර්යභාරය උපරිමයෙන් ඉටු කිරීමට පසුගිය කාලය පුරාම පියවර ගත් අතර දේශීය කිරි නිෂ්පාදන සැපයුමෙහි කිසිදු අඩුවක් සිදු නොවුණි. විශේෂයෙන්ම පැල්වත්ත කිරි සමාගම සිය නිෂ්පාදන ධාරිතාවය වඩාත් පුළුල් කරමින් ෆලුඩා රසැති නව අයිස්ක්‍රීම් රසයක්ද වෙළඳ පොළට නිකුත් කිරීමට කටයුතු කළේය. මෙරටට කිරි නිෂ්පාදන ආනයන සීමා පැනවීමත්…

By Author 0