Category: Sinhala News

ක්ලෝගාඩ්, SLDA සහ Neth FM සමග එක්ව මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ අධ්‍යාපනික ව්‍යාපාරයක් දියත් කරයි.

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක මුඛ සත්කාර සන්නාමයක් වන ක්ලෝගාඩ්, ළමුන් සහ වැඩිහිටියන් අතර මුඛ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සහ දන්ත සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සමඟ එක්ව Neth FM ඔස්සේ දන්ත අධ්‍යාපනික ව්‍යාපාරයක් දියත් කර ඇත. COVID-19 වසංගතය අපගේ දෛනික චර්යාවන් සැලකිය යුතු ලෙස වෙනස් කර ඇති අතර, එය…

By Author 0

Sterling සමාගම මෝටර් රථ සේවා කර්මාන්තයේ ඩිජිටල්කරණයට මුල පුරයි

අලුත්වැඩියා කිරීම්, සේවා ස්ථාන හා වෙලාව වෙන් කර ගැනීම, නඩත්තු ඉතිහාස වාර්තා, ඇස්තමේන්තු, සේවා මිල ගණන්, අන්තර්ජාලය හරහා ගෙවීම් ඇතුලු සේවා රැසක් දැන් එකම  App එකකින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් රථ සේවා සපයන්නකු වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම දැන් ඔබගේ ඕනෑම මෝටර් රථයක ඕනෑම සේවා   අවශ්‍යතාවක් ඇතගිලක දුරින් හිඳ ඉටු කර ගැනීම සඳහා “Steorra” Mobile App …

By Author 0

පැල්වත්ත කිරි සමාගම හොඳම කිරි නිෂ්පාදන අඩුම මිලට පිරිනැමීමට සුදානම්

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය රට තුළ ඉතිරි කරමින් කිරි නිෂ්පාදන රාශියක් පිරිනමන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමය වන පැල්වත්ත කිරි මෑතකාලීන වෙළෙඳපොළ මිල වෙනස් වීම හමුවේ වුවද සිය කර්මාන්තශාලාවලින් අඛණ්ඩව රටට අවශ්‍ය කිරි සැපයුම සහතික කර තිබේ. මෙහිදී පැල්වත්ත යොදය සහිත කිරිපිටි, පැල්වත්ත බටර්, පැල්වත්ත යෝගට් සහ පැල්වත්ත ගිතෙල් ඇතුළු නිෂ්පාදන රැසක් පාරිභෝගික…

By Author 0

වාර්ෂික දීමනා සහ මෙගා වට්ටම් සමඟින් Huawei Service Carnival ආරම්භ වේ

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, ඔවුන්ගේ සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ උත්සව සමයේ  පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සිය පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමයි. මේ වනවිට Huawei සේවා වාර්ෂික දීමනා සමය ආරම්භ වී ඇති අතර එය දෙසැම්බර් මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වේ. නොවැම්බර් මස…

By Author 0

තිරසාර ලොවක් නිර්මාණය උදෙසා වූ දායකත්වය අගයමින් 2021 ADFIAP සම්මාන උළෙලේදී එලායන්ස් ෆිනෑන්ස් වෙත සුවිශේෂී සම්මාන ද්විත්වයක්

වසර  65 කට අධික කාලයක්  තුළදී පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සමාගමක් වන එලායන්ස් ෆිනෑන්ස්, පසුගියදා අවසන් වූ ආසියා පැසිපික් කලාපයේ සංවර්ධන මූල්‍ය ආයතන සංගමයේ (ADFIAP) 2021 වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේදී විශේෂ සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත.  AFC විසින් පරිසරය සහ සමාජය සඳහා සිදුකරන ලද තිරසාර තිරසාර සංවර්ධන ක්‍රියාකාරකම් අගයමින් මෙම…

By Author 0

ආසියානු පැසිෆික් කලාපයේ ඩිජිටල් කුසලතා සංවර්ධනයන් වේගවත් කිරීම සඳහා ASEAN Foundation, Huawei සමඟින් එක්වේ

පසුගියදා අවසන් වූ ආසියානු පැසිෆික් නවෝත්පාදන දිනය – ඩිජිටල් කුසලතා සමුළුව 2021 තුළදී, Huawei විසින් ASEAN Foundation අත්වැල් බැඳ ගනිමින්, ආසියානු පැසිෆික් කලාපයේ ඩිජිටල් කුසලතා සංවර්ධනයන් වේගවත් කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. ඔන්ලයින් ක්‍රමයට පැවැත්වුණු මෙම සමුළුව සඳහා කලාපයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, පර්යේෂකයන් සහ කර්මාන්ත විශේෂඥයින් රැසක් සහභාගී වූ අතර,  ඔවුන් ඩිජිටල් කුසලතා පෝෂණය…

By Author 0

vivo, ශ්‍රී ලංකාවේ 4 වන සංවත්සරය සැමරමින් විශේෂ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාවේ සිය 4 වන සංවත්සරය නිමිත්තෙන්, එහි ප්‍රධාන online හවුල්කරුවන් වන BuyAbans.com සහ Singhagiri හරහා විශේෂ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි. ඒ අනුව 2021 ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 7 වනදා දක්වා වූ ප්‍රවර්ධන කාල සීමාව තුළ පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ත්‍යාග රැසක් පිරිනමයි. මෙම ප්‍රවර්ධන කාලසීමාව තුළ …

By Author 0

රොසෙල් නවතම සංකල්ප මන්දිරය අනුරාධපුර නගරයේදී විවෘත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල්, බාත්වෙයා සහ උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සාඩම්බර ජීවන රටාවකට නව අත්දැකීමක් මුසු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප මන්දිරය පසුගියදා අනුරාධපුර නගරයේදී  විවෘත කෙරිණ. ඓතිහාසික අනුරාධපුර නගරයේ, මෛත්‍රීපාල සේනානායක මාවතේ, අංක 512/B හි පිහිටා ඇති මෙම සුවිශේෂී සංකල්ප මන්දිරය නූතන සහ අංග සම්පූර්ණ ටයිල් බාත්වෙයා සහ උපාංග පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කෙරේ. ඒ අනුව…

By Author 0

ඇන්ටන් uPVC දොරවල් සහ ජනෙල් මගින් පරිසර හිතකාමී නවෝත්පාදන කරා

ඇන්ටන් වසර 70කට වැඩි කාලයක් පුරා 100% ශ්‍රී ලාංකේය ගෘහස්ත විසඳුම් නිෂ්පාදකයා වන අතර දේශීය මෙන්ම ජාත්‍යන්තර පාරිභෝගිකයන් හට අද්විතීය මෝස්තර, ස්ථාවර නවෝත්පාදන සහ ජාත්‍යන්තරව පිළිගත්  ප්‍රමිතීන්ට අනුකූලව  ඔවුන්ගේ සිතැගි පරිදි  නිවාස විසඳුම් හඳුනා ගැනීමට උපකාර කර ඇත. “වගකිවයුතු සංවිධානයක් ලෙස අපි සෑම විටම අපගේ පාරිභෝගිකයින්ට වඩාත් පරිසර හිතකාමී ගොඩනැගිලි නිර්මාණය කිරීමට උපකාර කරන අතර…

By Author 0

Work From Home පහසු කරවන නවතම Huawei උපාංග දැන් වෙළඳ පොළේ

ලොව ප්‍රමුඛ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei විසින් නිවසේ සිට කාර්යාලිය රාජකාරි කිරීම (WFH) පහසු කරවන උපාංග රැසක් මේ වනවිට හදුන්වාදී තිබේ. බොහෝ සමාගම් නිවසේ සිට කාර්යාල කටයුතු කිරිම සදහා යොමුවන මෙම අවදියේදී මෙම Huawei උපාංග සදහා ඉතා වැඩි ඉල්ලුමක් දැකිය හැකිවේ. තවද නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පාසල් සිසුන්ටද පහසු මෙන්ම ආරක්ෂාකාරී උපාංග…

By Author 0