EDEX Expo නවමු මුහුණුවරකින් EDEX Hybrid Expo 2022 ලෙස නැවතත් පැවැත්වේ
EDEX Expo, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය 2022 මාර්තු මස 26 සහ 27 යන දෙදින තුළ කොළඹ 07 රාජකීය විද්‍යාලයීය MAS Arena පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර අවසන්ය. කොවිඩ් 19 ව්‍යසනයෙන් පසු 18 වන වරටත් අඛණ්ඩව පැවැත්වෙන මෙවර EDEX Expo ප්‍රදර්ශනය මාර්ගගත ක්‍රමය යටතේද සම්බන්ධ වීමේ පහසුකම් සහිතව පවත්වනු ලබයි.…
දීවා විසින් නවතම “දීවා ෆ්‍රෙෂ් අරලිය” වෙළෙඳපොළට හඳුන්වාදෙයි
දීවා, සෑම විටම උත්සාහ කරනුයේ සුවිශේෂී සුවඳකින් යුක්ත, දේශීයත්වය අගයන නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමටයි. දීවා නවතම ප්‍රභේදය වන, දීවා ෆ්‍රෙෂ් අරලිය ඊට කදිම නිදසුනකි. දීවා ෆ්‍රෙෂ් අරලිය ශ්‍රී ලාංකේය අද්විතීය සුවඳකින් යුක්ත වන අතර ඇඳුම් පැළඳුම් සඳහා උසස් නැවුම් බවක් සහ පිරිසිදු බවක් ලබා දීම සඳහා නිෂ්පාදනය කර ඇත. සියලුම දීවා ෆ්‍රෙෂ් නිෂ්පාදන නවීන තාක්‍ෂණය…
ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් බලගැන්වීම උදෙසා Huawei විසින් නවීන තාක්ෂණික විසඳුම් රැසක් එළි දක්වයි
Huawei හි නවතම ඩිජිටල් බල තාක්ෂණයන්, ව්‍යාපාර ඉලක්ක කරගත් Next-Gen Wi-Fi 6 විසඳුම් සහ නවතම ස්මාර්ට් උපාංග වෙළඳ පොළට ඉදිරිපත් කරයි Huawei විසින් පසුගියදා පැවති නිල නිෂ්පාදන/විසඳුම් දියත් කිරීමේ උළෙලකදී, ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම උදෙසා නවතම තාක්ෂණික විසඳුම් රැසක් වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී. මේ අතර, Huawei Digital Power හි Luna2000, මීළඟ පරම්පරාවේ Wi-Fi…
හච් “හරිකේන්” සමඟ හරි තෑගි රැසක්
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මෙම කාලය සඳහා ගැළපෙන, විශේෂිත දීමනා රැසක් සමඟින් සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වාදෙන ලදී. හච් “හරිකේන්” නමින් හඳුන්වන මෙම වැඩසටහන මඟින් සියලුම හච් පාරිභෝගිකයින්ට ඔවුන් රීලෝඩ් කරන සෑම රුපියල් 100ක් හෝ ඊට වැඩි වටිනාකමක් සඳහාම ත්‍යාග දිනා…
සමථ මණ්ඩල කොමිෂන් සභාව, සමථ මූල මණ්ඩල වෙත මහජනතාව ගේ ආරවුල් භාර දීම සඳහා පහසු ක්‍රමයක් දියත් කරයි
කොළඹ, මාර්තු xx, 2022 – ශ්‍රී ලංකාවේ සමථ මණ්ඩල කොමිෂන් සභාව (MBC) අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව සමථ මූලමණ්ඩල වෙත ජනතාවගේ ආරවුල් පහසුවෙන් යොමු කිරීම සඳහා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පැමිණිලි පෙට්ටි ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇත. මෙමගින් ප්‍රජා සමථ මූල මණ්ඩලවල සභාපතිවරයාගේ බල පරාසය පුළුල් කෙරෙන අතර මහජනතාවගෙන් ආරවුල් ලබාගැනීම පහසු කරයි. ප්‍රථම…
හච් Oracle Cloud ERP පද්ධතිය ක්‍රියාත්මක කිරීම සාර්ථකව අවසන් කරයි
ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, පවතින කොරෝනා වසංගතය හමුවේ සිය නවතම Oracle Fusion Cloud Enterprise Resource Planning (ERP) පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සාර්ථකව අවසන් කළේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. වර්තමාන තාක්‍ෂණය Cloud දෙසට ගමන් කරමින් සිටින අවධියක, Oracle ඇතුළු බොහොමයක් ERP පද්ධති තවමත් ආයතනික පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වේ.…
උසස්පෙළින් පසු වෘත්තීයමය සන්නෙවේදන කුසලතා ඔප්නංවන British Council Skills Plus
මෙරට ප්‍රමුඛතම ඉංග්‍රීසි අධ්‍යාපන ආයතනයක් වන British Council ආයතනය උසස් පෙළ විභාගය අවසන් කරන සිසු සිසුවියන් වෙනුවෙන් ‘Skills Plus’ නමින් සුවිශේෂී ඉංග්‍රීසි පාඨමාලාවක් හඳුන්වා දී ඇති අතර, එම පාඨමාලාව සඳහා ලියාපදිංචි කටයුතු දැන් ආරම්භ වී ඇත. සිසු සිසුවියන්ගේ ආත්ම විශ්වාසය ගොඩනඟමින්, ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතාවන් වර්ධනය වන අයුරින් නිර්මාණය කර ඇති මෙම පාඨමාලාව සිය අධ්‍යාපනය…
රාජා ජුවලර්ස්, මෙවර ජාත්‍යන්තර කාන්තා වෙනුවෙන් ” You are a Diamond” තේමාව රැගත් “පැරගන්” දියමන්ති ආභරණ එළිදක්වයි
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස්, වෙතින් ජාත්‍යන්තර කාන්තා දිනය ට සමගාමීව ” You are a Diamond යන තේමාව රැගත් “පැරගන්” දියමන්ති ආභරණ එළිදැක්විම පසුගිය දා සිදුවිය. මෙම එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින් රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙසේ පැවසුවේය. ‘You are a Diamond යන තේමාව මූලික කර ගනිමින් මෙම විශේෂ ‘පැරගන්…
ශ්‍රී ලාංකේය සමට ගැලපෙන ඉහළ මොයිස්චරයිසින් ගුණයෙන් යුත් Velvet Body Lotion දැන් වෙළෙඳපොලේ
ශ්‍රී ලංකාවේ නිවර්තන දේශගුණික තත්වය හමුවේ සමෙහි වියළි බව ඇති වීම සහ අඳුරු බව ඇති වීම සුලභව දක්නට ලැබෙන දෙයකි.මෙම ගැටළු වලට පිළියම් ලෙස භාවිතා කරන ඇතැම් Body Lotion නිෂ්පාදන සමට අහිතකර වීමේ අවධානමක් පවතී. නමුත් බහුතර කාන්තාවන් තමන් මිලදී ගන්නා Body Lotion කෙරෙහි අවධානය යොමු කරන්නේද යන්න ගැටලුවකි.එබැවින්, Body Lotion භාවිතා කිරීමට පෙර ඒවා…
CNCI Achiever Awards 2021 හීදී පැල්වත්ත අඛණ්ඩව වසර තුනක් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි.
රටේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම ජාතික වාණිජ මණ්ඩලය (Ceylon National Chamber) විසින් සංවිධානය කරන ලද Achiever Awards හීදී අඛන්ඩව 3 වැනි වසරටත් ජයග්‍රහණයට පාත්‍රවන ලදී. වසර 20කට අධික කාලයක් පුරා පැවැත්වෙන මෙම සම්මාන ප්‍රදානෝත්සවය COVID-19 හේතුවෙන් කෙටි විරාමයක් ලබා නැවතත් 2022 ජනවාරි 12 වන දින කොළඹ ගලදාරි හෝටලයේ දී 2021 වසර සඳහා…