මොරටුව විශ්වවිද්‍යාලය සහ ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම DP Foundation ශ්‍රී ලංකාව තුළ නිපුණතා පුර්ණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශ්‍රම බලකායක් ගොඩනැගීමේ පළමු පියවර තබයි.
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2022 ජනවාරි 4 වන දින මොරටුව විශ්වවිද්‍යාලය (UoM) සහ Dhammika & Priscilla Perera (DP Foundation) අතර විවෘත මාර්ගගත තොරතුරු තාක්ෂණ පාඨමාලා සංවර්ධනය සහ බෙදා හැරීම සඳහා සහයෝගිතාව ලබා දීමෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව තුළ සිටින්නා වූ…
ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගන්වන කුමාරිකා “සොඳුරු දිරියවන්ති“ කේශ පළඳනා පරිත්‍යාග කිරීමේ ජාතික ව්‍යාපෘතිය සෞඛ්‍ය සේවා ආයතන හරහා අදියර කිහිපයක් ඔස්සේ ඉදිරියට
පිළිකා රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 80%කට රසායනික චිකිත්සාව අවශ්‍ය වන අතර මෙහි අතුරු ඵලයක් ලෙස හිසකෙස් ගිලිහී යාම සිදුවේ. ඒ හේතුවෙන් වර්ධනය වන කේශ පළඳනා ඉල්ලුම සපුරාලීම සඳහාත්, හිසකෙස් අහිමි වීමෙන් පසු ඇති වන මානසික පීඩාව සහ සමාජ කම්පනය හමුවේ ආත්ම විශ්වාසයෙන් යුතුව සිටීමට කාන්තාවන් දිරිමත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හිසකෙස් සත්කාරක සන්නාමයක් වන කුමාරිකා,…
අභියෝග නොතකමින් පැල්වත්ත කිරි වෙතින් ස්ථාවර නිෂ්පාදනයක්
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ දැවැන්තයා වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම, සිය නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වා ගනිමින්, වාර්ෂික “Lean Season of December-April” සමය තුළ තම ස්ථාවරත්වය තහවුරු කරගැනීමට සමත් වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසන්ත මල්වත්ත මහතා ප්‍රකාශ කළේ, “පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීම නිසා පැල්වත්ත…
MSI විසින් 12 වන පරම්පරාවේ නවතම Gaming සහ Creator ලැප්ටොප් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
“Gameverse” මැයෙන් සංවිධානය කරන ලද නිල වැඩසටහනකදී, ලොව ප්‍රමුඛතම තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන MSI විසින් 12th Gen Intel® Core™ H series ප්‍රොසෙසර් සහිත නවීන විශේෂාංග රැසකින් සමන්විත ලැප්ටොප් දේශීය වෙළඳ පොළට හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි. පරිගණක ක්‍රීඩා ක්ෂේත්රයේ නියැලෙන්නන් වෙනුවෙන් සහ ව්‍යාපාරික කාර්යයන් සඳහා අවශ්‍ය ඉහළ කාර්යක්ෂම බවකින් යුත් වූ තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ගෝලීය…
Vivo 2022 වසර සඳහා සිය තාක්ෂණික ප්රවණතා එළිදක්වයි.
වෙනස්වීම යනු ජිවිතයේ එකම ස්ථීර සාධකය වන අතර ස්මාර්ට්ෆෝන් කර්මාන්තයටද එය එසේම අදාල වේ. පවතින නව යුගයේ ගෙවී යන සෑම දිනයක් පාසාම ස්මාර්ට්ෆෝන් ආශ්රිත නවෝත්පාදනයන් අපට දක්නට ලැබේ. සන්නිවේදන මාධ්‍යයක් පමණක්ව පැවති ස්මාර්ට්ෆෝන්, අද වන විට එදිනෙදා ජිවිතයට අත්‍යවශ්‍යම නවෝත්පාදනයක් බවට පත්ව තිබේ. අද වන විට අනර්ඝ තත්ත්වයේ කැමරාවක්, ගුණාත්මක බැටරියක් සහ සිත් ඇදගන්නා සුළු…
පැල්වත්ත කිරි නිෂ්පාද්න සමාගම 2021 වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දී සිය කාර්ය මණ්ඩලය අගය යි
ශ්‍රී ලංකාවේ ප්‍රධානත ම කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම 2020/21 වසර සඳහා සිය කාර්ය මණ්ඩලයේ විශිෂ්ටත්වය ඇගයීම වෙනුවෙන් පැවැත් වූ ‘PDIL සම්මාන උළෙල 2021’ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පැල්වත්ත කිරි සමාගමේ සියලු ම සාමාජික සාමාජිකාවන් සහභාගි වූ මෙම සම්මාන රාත්‍රියේ දී අදාළ වසර තුළ සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් කැප වූ කාර්ය මණ්ඩල සාමාජික…
ICTA හි Demo Day සමාරම්භක වැඩසටහනේ දී නව්‍ය ව්‍යාපාරිකයන් 10ක් සිය සාර්ථකත්වය ගැන කතාකරති .
නව්‍ය තාක්ෂණික ව්‍යාපාර අංශයේ (Startup) කැපිපෙනෙන වර්ධනයක් අත්කරගෙන සිටින ව්‍යාපාරිකයන් දස දෙනෙක් 10 සිය සාර්ථකත්වය පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කිරීමක් පසුගියදා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන්යේ දී සිදුකෙරිණ. පසුගිය දසවසරක කාලය තුළ නව්‍ය ආයෝජකයන් startup දිරිමත් කරමින් ඉදිරියට ගෙනයාම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ක්‍රියාත්මක කල වැඩසටහනේහි ප්‍රතිපල විදහා දක්වන (Demo Day) සමුළුවක් ලෙස…
Alliance Finance සමාගමට දිගුකාලීන මූල්‍යකරණය වෙනුවෙන් Dutch ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක්
ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් කොම්පැනි පී එල් සී විසින් මෙරට ආර්ථිකයේ ශක්තිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීම වෙනුවෙන් Dutch ව්‍යවසාය සංවර්ධන බැංකුව (FMO) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක (රුපියල් බිලියනයකට අධික) දිගුකාලීන මූල්‍ය සැලසුමක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ වෙනුවෙන් FMO වෙතින් ලබාගත් මුදලේ දෙවන වාරිකය වන…
DIMO නවතම Komatsu PC210-10M0 Excavator යන්ත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO විසින් නවතම Komatsu PC210-10M0 Excavator යන්ත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.ප්‍රථම PC210-10M0 Excavator යන්ත්‍රය පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පැවති Komatsu පාරිභෝගික හමුවකදී වෛද්‍ය කිත්සිරි මංචනායක මහතා වෙත ලබා දෙන ලදී. ‘200 න් 300 ක වැඩ’ යන තේමාව යටතේ DIMO මෙම නවතම හදුන්වා දීම වෙළෙදපළට ඉදිරිපත් කරන ලදී…
VIVO 2021 වසර ජයග්‍රාහී ලෙස අවසන් කරයි
විවිධාංගීකරණය වූ නිෂ්පාදන කළඹ, ඉහළ පාරිභෝගික සේවාව සහ ගෝලීයමය වශයෙන් ශක්තිමත් අලෙවි ජාලය සමගින් ලොව ප්රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයෙකු ලෙස කීර්තියට පත් වී ඇති VIVO සමාගම 2021 වසර තුළ ඉතා ජයග්‍රාහී ගමන්මගක් සනිටුහන් කිරීමට සමත් වී ඇති අතර, Canalys වාර්තාවට අනුව VIVO ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ සිව්වන ස්ථානයට පත්වීමට සමත් වී…