Category: Sinhala News

හේමාස් සමූහ ව්‍යාපාරය තුළ සනීපාරක්ෂක නැප්කින් බෙදා දීමේ ව්‍යාපෘතිය උදෙසා “Fems ඇය” හි දායකත්වය

2021 මාර්තු මාසයේදී ප්‍රමුඛ පෙළේ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems විසින් සුවිශේෂී අරමුණු දෙකක් සහිතව නව ගමනක් ආරම්භ කරන ලදී. ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂක පිළිවෙත් පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ පහසු මිලකට ලබා ගත හැකි සනීපාරක්ෂක තුවායක් වෙළඳපොලට හඳුන්වා දීම මගින් ඔවුන් මෙම ගමනට මුල පුරන ලදී. සිය උත්සාහයන් අපේක්‍ෂිත ප්‍රතිඵලවලට වඩා සාර්ථක ප්‍රතිඵල දක්වමින්…

By Author 0

අමානා තකාෆුල් රක්ෂණ සමාගම අඛණ්ඩව තුන්වන කාර්තුව සඳහාත් සිය වර්ධනය තහවුරු කරයි

අමානා තකාෆුල් රක්ෂණ සමාගම (ATI) මෙරට සමස්ත රක්ෂණ ක්ෂේත්‍රය සමග සසඳන විට 2021 වසරේ තුන්වන කාර්තුව සඳහාත් අඛණ්ඩ වර්ධනයක් වාර්තා කිරීමට සමත් වූ බව එම සමාගම නිවේදනය කරයි.  පසුගිය වසරේ තුන්වන කාර්තුව හා සැසඳීමේ දී ද සියලුම ප්‍රධාන රක්ෂණ අංශ හරහා සුවිශේෂී  වර්ධනයක් සාක්ෂාත් කරගැනීමට අමානා තකාෆුල් රක්ෂණ සමාගම සමත් වී ඇත. අමානා තකාෆුල් රක්ෂණ…

By Author 0

British Council සිය අධ්‍යාපනික මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට සැරසෙයි

British Council ආයතනයේ කොළඹ, මහනුවර, යාපනය සහ මාතර යන ප්‍රදේශවල පිහිටා ඇති සිය අධ්‍යාපනික මධ්‍යස්ථාන, 2022 ජනවාරි 07  දින සිට නැවත විවෘත කරන බව එම ආයතනය නිවේදනය කරයි. Covid 19 වසංගත තත්ත්වය හේතුවෙන් British Council අධ්‍යාපනික මධ්‍යස්ථාන සියල්ලක් ම සැලකිය යුතු කාලයක් වසා තැබුණු අතර, එම කාල වකවානුව තුළ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු වීමට…

By Author 0

Fadna Tea සහ ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය අත්වැල් බැඳගනියි.

Functional tea කාණ්ඩයේ ප්‍රමුඛතම නිෂ්පාදන ආයතනය වන Fadna Tea, පසුගිය දා (2021.11.23) ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම අවස්ථාව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ  වැඩ බලන උප කුලපති වෛද්‍ය. පී. ජී. සි. එස්. බෝවත්ත සහ Fadna ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර  සෝමතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවත්විය. ඒ සඳහා…

By Author 0

AIESEC Sri Lanka වෙතින් උසස් පෙළ නිමකළ සිසුන්ට Amplifier 2021 වැඩමුළුව දියත් කරයි.

AIESEC Sri Lanka මඟින් සංවිධානය කරනු ලබන Amplifier 2021 වැඩමුළුව, අ.පො.ස. උසස් පෙළ විභාගය නිමකර සිටින සිසු සිසුවියන් ඉලක්ක කොට සිදුකරනු ලබන නායකත්ව සංවර්ධන වැඩමුළුවකි. මේ සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීමේදී ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි, එක් දිස්ත්‍රික්කයකින් අවම වශයෙන් සිසුන් දස දෙනෙක් (10) වන පරිදි මුලු සිසුන් ගණන 250ක් ඉක්මවූ පිරිසක් මේ වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි. මෙම…

By Author 0

PUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයි

Purest Group යනු පුත්තලම ප්‍රදේශය පදනම් කරගත් කෘෂිකර්ම උපදේශන සමාගමකි. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ සහ ජලජීවී වගාවේ විප්ලවීය වෙනසක් කිරීමේ දැක්මකින් යුතුව කාබනික සහ නව්‍ය ක්‍රම හරහා ක්ෂේත්‍රයේ වර්ධනය සහ අස්වැන්න ඉහළ නංවා ගැනීම, ගුණාත්මකභාවය, ප්‍රමාණය සහ ප්‍රමිතීගත කිරීම සඳහා වූ ක්‍රියාවලියක් ඔවුන් ආරම්භ කර ඇත. එහි අවසාන දැක්ම වන්නේ තිරසාර මහා පරිමාණ නිෂ්පාදන භාවිතයන්…

By Author 0

Imou Wi-Fi කැමරා සඳහා එකම බෙදාහරින්නා සිංගර් ශ්‍රී ලංකා සමාගමයි

Imou, සිංගර් හවුල්කාරිත්වය මගින් ශ්‍රී ලංකාවට සුක්ෂම තාක්ෂණය සහ සරල ආරක්‍ෂක විසඳුම් රැසක් ශ්‍රී ලංකා වේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවි නියෝජිත සිංගර් ශ්‍රී ලංකා සමාගම Imou සමඟ ඒකාබද්ධ වී දිවයිනේ පුළුල්ම හා සුක්ෂතම IoT (Internet of Things) CCTV කැමරා, ස්මාර්ට් එලාම් පද්ධති ඇතුළු සරල ස්මාර්ට් ආරක්‍ෂක විසඳුම් සපයන්නා වන Imou හි මෙරට එකම බලයලත් බෙදා…

By Author 0

චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළින්ම සිටින vivo, 2021 3වන කාර්තුවෙහි ගෝලීය ස්මාර්ට්ෆෝන් නැව්ගත කිරීම් වල 4වන ස්ථානයට.

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන vivo, 2021 තුන්වන කාර්තුවේදී චීනයේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ පළමු ස්ථානයට පත්ව ඇත. විශේෂයෙන්ම vivo  චීන ස්මාර්ට් ජංගම දුරකථන අලෙවියෙහි ප්‍රමුඛස්ථානයට පැමිණ ඇත්තේ සියයට 23 ක වෙළඳපල කොටසකින් සහ වසරින් වසර සියයට 21 ක වර්ධන වේගයක් වාර්තා කරමින් බව Counterpoint Research Monthly Monthly Market Pulse Service පවසයි. ක්ෂේත්‍රයේ ප්‍රධාන…

By Author 0

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව Flexicare Lanka මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහතා අතින් විවෘත වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව Flexicare Lanka නමින් පසුගියදා බණ්ඩාරගමදී ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. එක්සත් රාජධානියේ Flexicare Group සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත ආයතනය වන Flexicare Lanka බණ්ඩාරගම ප්‍රදේශයේ ස්ථාපිත කෙරුණේ  ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට අධික ආයෝජනයක් ලෙසය. එමගින් නවීනතම වෛද්‍ය උපකරණ  නිෂ්පාදනය කෙරේ. ලංකා නිෂ්පාදන ඉතිහාසයේ මෙවැනි අති නවීන වෛද්‍ය උපකරණ…

By Author 0

එලායන්ස් ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියනයකින් ද්විතීක ප‍්‍රාග්ධනය ඉහල නංවා ගනී

ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම සහ  පහසුකම් සැලසීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් පීඑල්සී  සමාගම සිය නියාමන ප‍්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ අරමුණින්,  රුපියල්  බිලියනයකින් තම ද්විතීක ප‍්‍රාග්ධනය ඉහල නංවා ගැනීමට සමත් විය.  වසර 5 ක කාල සීමාවකට යටත්ව මෙරට ප‍්‍රමුඛතම ආයෝජන බැංකුවක් වන කැපිටල් එලායන්ස් සමාගම (CAL) මගින් ලබාගත් උපකාරක ණය…

By Author 0