Emerald සිය පළමු අළෙවි ප්‍රදර්ශනාගාරය බත්තරමුල්ලේ දී විවෘත කරයි.
මහත්වරුන්ට විශේෂිත වූ නිමි ඇදුම් සපයන්නන් අතර ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන Emerald සිය පළමු අලෙවි ප්‍රදර්ශනාගාරය අංක 1006/2, පන්නිපිටිය පාර, බත්තරමුල්ල යන ස්ථානයේදී සිය පාරිභෝගිකයන් සඳහා අභිනවයෙන් විවෘත කරන ලදී. නවීනතම ප්‍රදර්ශනාගාරයක අත්දැකීමක් ලබාදෙන මෙම අලෙවි වෙළඳසල සියලුම ආකාරයේ පිරිමි නිමි ඇදුම් සහ විලාසිතා උපාංගවල අවශ්‍යතාවයන් සපුරාලයි. Emerald සන්නාමයේ නිමි ඇදුම් මෙන්ම Leonardo, RUNN, Focus,…
හච්, SLIM DIGIS 2.1 හිදී වැඩිම සම්මාන ලැබූ ටෙලිකොම් සන්නාමය බවට පත් වෙයි
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගිය දා පැවති SLIM DIGIS 2.1 වාර්ෂික සම්මාන උළලෙහි රිදී සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මානයක් දිනා ගැනීමට සමත් විය. හච්, විදුලි සංදේශ ක්ෂේත්රයේ ඩිජිටල් නවෝත්පාදනවල ප්‍රමුඛයා බවට පත්කිරීමට ඔවුන්ගේ නවීනතම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර ඉමහත් ශක්තියක් වී ඇත. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස්…
ඉපැරණි දේශීය ජීවන රටාව අගයමින් ස්වදේශී කොහොඹ “මාණික්කාවත” ටෙලිනාට්‍යය සඳහා ප්‍රධාන අනුග්‍රහය දක්වයි.
සාහිත්‍ය කෘතියක් වන “මාණික්කාවත” ග්‍රන්ථය පාදක කර ගනිමින් සකස් කරන ලද තිර රචනයක් ඇසුරින් 1880 සිට 1980 දක්වා වූ සියවස සැබෑ ලෙස ප්‍රතිනිර්මාණය කරමින් එම කාල වකවානුවේ භූමිය ප්රමුඛ ස්වභාවික සම්පත්හි අගය, ස්වභාවික පරිසරයේ වැදගත්කම මෙන්ම එයට සිදු කරන බලපෑම් නිසා සිදු වන හානිකර තත්වයන් පිළිබඳ අවබෝධය, අධිරාජ්‍යවාදය සහ එහි බලපෑම, ඓතිහාසික හා අතීත උරුමයන්,…
වෙලෝනා සිය නවතම අලෙවි ශාඛාව ජෝශප් ෆ්රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරයි
ශ්‍රී ලාංකීය සනීපාරක්ෂක හා ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයින් රැසක් මහත් ආදරයෙන් වැළඳගත් විශ්වාසවන්තනීය වෙළඳ නාමයක් වන වෙලෝනා විසින්, ඔවුන්ගේ නවතම අලෙවි ශාඛාව කොළඹ 05 පිහිටි ජෝශප් ෆ්රේසර් අනුස්මරණ රෝහලේදී විවෘත කරන ලදී. මෙහි විවෘත කිරීමේ උත්සවය සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආරාධිතයන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර, මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Thread Works (Pvt) Ltd.…
පිරිවැය ඉහළ ගියද, පැල්වත්ත කිරි සමාගම සිය කිරි නිෂ්පාදන පෙළේ ගුණාත්මකභාවය ඉහළම අගයක පවත්වාගෙන යයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම දේශය සඳහා වටිනා විදේශ විනිමයක් ඉතිරි කරමින් සිය නිෂ්පාදන කටයුතු වල නියැළී සිටියි. එහි නවතම සංශෝධනය ලෙස කිරි නිෂ්පාදන මිල අවම වනු ඇති අතර එය පමණක් එහි නිෂ්පාදන පිරිවැයේ මෑත කාලීන වැඩිවීම සපුරාලයි. පැල්වත්ත විසින් මෑත කාලීන පිරිවැය නොතකා අඛණ්ඩ කිරි සැපයුම් ක්‍රියාදාමය…
සිංගර් මෙගා 24 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ දීමනා රැසක්
සිංගර් මෙගා 24 වැනි සංවත්සරය ජනවාරි 23 වන දිනට යෙදී ඇති අතර මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි සියලුම සිංගර් මෙගා ප්රදර්ශනාගාරයන්හි 2022 ජනවාරි 21 සිට 27 දක්වා විශේෂ සංවත්සර දීමනා රැසක් පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු යොදා ඇත. 1998 දී ආරම්භ කල පළමු ප්‍රදර්ශනාගාරයේ සිට, මේ වන විට සිංගර් මෙගා ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාමයන් ගෙන් සමන්විත…
ශ්‍රී ලාංකීය තාක්ෂණික සැපයුම්කරුවෙකු වන OKLO විසින් Ceylon Tea විද්‍යුත් වෙන්දේසිය ප්‍රභල ඩිජිටල් වේදිකාවක් බවට පත් කරයි
ශ්‍රී ලංකාවේ තේ වෙන්දේසි ඉතිහාසයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Colombo Tea Traders Association (CTTA) සිය අන්තර්ජාල වේදිකාව වඩාත් ඒකාබද්ධ වූ අති නවීන විද්‍යුත් වෙන්දේසි වේදිකාවක් දක්වා වැඩිදියුණු කර ඇති අතර ප්රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය තාක්ෂණික හවුල්කරුවෙකු වන OKLO මේ සඳහා පෙරමුණ ගන්නා ලදී. OKLO විසින් 2019 දී R&D ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ඕනෑම කර්මාන්තයකට සිය සම්ප්‍රදායික…
Vivo හි සුවිශේෂීත්වය සහ 2022 ඉදිරි දැක්ම පිළිබඳව Vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා සමඟ කතා බහක්
1. Vivo ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුලු වී වසර 4 ක් ගතවී තිබෙනවා, එම කාලය තුල Vivo වෙළඳපොළ තුල ස්ථාපිත වුනේ කෙසේද? විදේශීය වෙළඳපොල තුල Vivo වර්ධනය වන්නේ කෙසේද? අපි දකුණු ආසියාවේ අපේ ගමන ඇරඹුවේ 2014 අප්‍රේල් මාසයේදී, ඉන් පසු යුරෝපය, පැසිෆික් ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග, ලතින් ඇමරිකාව සහ අනෙකුත් ප්‍රදේශ කරා වත්‍ාප්ත වී සිටිනවා. දකුණු ආසියාව සහ අග්නි…
ස්වයංක්‍රීය අනුකූලතාවන් තුළින් අල්ලස, දූෂණය සහ ආයතනික අවදානම් අවම කිරීම සඳහා Comfie ඉදිරිපත් වෙයි
ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන Aparajitha Corporate Services Private Limited, මෙරට ප්රමුඛ පෙළේ පරිවර්තන උපදේශන හා පුහුණු ආයතනයක් වන 3W සමඟ එක්ව සංවිධානය කළ සුවිශේෂී වෙබිනාර් මාලාවක් පසුගිය දා පැවැත්විණි. Aparajitha Corporate Services Private Limited ආයතනය සිය සුවිශේෂී ගෝලීය ඊ-පරිපාලන ක්‍රමවේදය වන ‘Compfie’, 3W Consulting ආයතනය සමග එක්ව ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකාව…
ඕනෑම ජාලයකට මිනිත්තු 1000ක ඇමතුම් කාලයක් සමඟින් “හරි කතා” විප්ලවීය පැකේජය හඳුන්වා දෙයි
ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, සියලු පාරිභෝගිකයින්ගේ කාලීන දුරකතන අවශ්‍යතා වෙනුවෙන් “හරි කතා” ඇමතුම් පැකේජය පසුගිය දා හඳුන්වා දෙන ලදී. සිය ජාලය තුළ ඇමතීම සඳහා පමණක් වටිනාකම් පැකේජ පිරිනැමීමේ සම්මතයන් බිඳ දමමින් හඳුන්වා දෙන ලද මෙම නව පැකේජය මඟින් ඕනෑම ජාලයකට ඇමතීමට මිනිත්තු 1000 ක අද්විතීය…