Category: Sinhala News

හරිත ශ්‍රී ලංකාවක් උදෙසා හේමාස් කන්සියුමර්ස් සහ ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ එක්ව වැසි වනාන්තර සුරැකීමේ වැඩසටහනක් දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන හේමාස් කන්සියුමර් ආයතනය විසින් හරිත ශ්‍රී ලංකාවක් උදෙසා වූ අරමුණු වෙත සිය දායකත්වය ලබා දෙමින්,  ‘ශ්‍රී ලංකා වැසි වනාන්තර සුරකින්නෝ ‘ සමඟ වූ සහයෝගිතාවය ඔස්සේ අක්කර 15ක භුමි භාගයක රුක් රෝපණ කටයුතු සිදු කිරීමට කටයුතු සම්පාදනය කර ඇත. මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කිරීමේ නිල උත්සවය මෑතක දී හේමාස් කන්සියුමර් ආයතනයේ…

By Author 0

සී/ස ස්පෙක්ට්‍රම් ට්‍රේඩින් (පුද්) සමාගම සිය පළමු අලෙවිසැල පංචිකාවත්තේදී විවෘත කරයි.

ස්ටැෆර්ඩ් ව්‍යාපාර සමූහයේ පුර්ණ අනුබද්ධිත ආයතනයක් වන, ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ අමතර කොටස් හා උපාංග කිහිපයකටම බලයලත් බෙදාහැරීමේ නියෝජිතයා වශයෙන් කටයුතු කරන සී/ස ස්පෙක්ට්‍රම් ට්‍රේඩින් (පුද්) සමාගම, සිය පළමු අලෙවි සැල පසුගිය ඔක්තෝබර් 24 වන දින යෙදුනු සුබ මොහොතින්, ස්ටැෆර්ඩ් ව්‍යාපාර සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය කාලිංග කළුපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්, පංචිකාවත්තේදී විවෘත කෙරිණි. නො 01,…

By Author 0

LPLT20 2021/22 නිල සනීපාරක්ෂක සහකරු ලෙස Dettol තෝරා ගනියි.

ලංකා ප්‍රිමියර් ලීග් (LPLT20) 2021/22 තරඟාවලියේ  නිල සනීපාරක්ෂක සහකරු ලෙස  Dettol තෝරාගෙන ඇත.2018දී ආරම්භ කරන ලද වාර්ෂික ලීගය 2020 දීත් පැවැත් වූ අතර යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම විසින් එහිදී ජය හිමිකර ගන්නා ලදී. විෂබීජ නාශක පිළිබඳ ගෝලීය ප්‍රමුඛයා වන ඩෙටෝල් , ගෝලීය වශයෙන් කීර්තිමත්  සමාගමක් වන Reckitt හි නිෂ්පාදනයකි. සබන්, අත් සේදීමේ දියර , විෂබීජ නාශක…

By Author 0

පැල්වත්ත කිරි සමාගම Keells සමග එක්ව බටර් සඳහා සුවිශේෂී දීමනාවක් පිරිනමයි

පැල්වත්ත කිරි සමාගම Keells සුපිරි වෙළඳ සැල් ජාලය සමඟ එක්ව පැල්වත්ත ලුණු සහිත බටර් සඳහා 2021 දෙසැම්බර් 01 සිට 31 දක්වා 15%ක සහනදායී වට්ටමක් ලබා දෙමින් දෙසැම්බර් උත්සව සමය වඩාත් වර්ණවත් කරයි. පැල්වත්ත කිරි සමාගමේ නව්‍ය වෙළඳ නාලිකා කළමනාකාර චමින්ද පතිරණ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “දෙසැම්බර් උත්සව සමය යනු මුළුතැන්ගෙය සිනහවෙන් හා…

By Author 0

සිව්වන වරටත් පැවැත්වුණු PropertyGuru Asia Property සම්මාන උළෙල ජයග්‍රාහී අන්දමින් අවසන් වේ

– ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගොඩනැගිලි සංවර්ධන ව්‍යාපෘති රැසක් සම්මානයට පාත්‍ර වේ – Home Lands Skyline (Pvt) Ltd වෙත Best Developer සහ the Best of Sri Lanka titles ඇතුලු සුවිශේෂී සම්මාන හතක් -Kelsey Developments PLC විසින් Best Lifestyle Developer සම්මානය සහ Central Park Ja-Ela සහ Urban Gateway Kottawa ව්‍යාපෘති සඳහා සම්මාන හිමිකර ගනී PropertyGuru සමාගම විසින්…

By Author 0

Global Education Investor awards සම්මාන උළෙලේදී Study Group වසරේ Pathway Provider ලෙස සම්මාන ලබයි.

Global Education Investor awards සම්මාන උළෙලේදී  ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන සැපයුම්කරුවෙකු වන Study Group ආයතනය 2021 වසරේදී Pathway Provider සම්මානයෙන් පිදුම් ලැබීය. ප්‍රමුඛ පෙළේ ගෝලීය අධ්‍යාපන සැපයුම්කරුවෙකු වන Study Group සහ එහි සබැඳි  විශේෂඥ අධ්‍යාපන වේදිකාව වන Insendi, 2021  වසරේ අධ්‍යාපන ආයෝජන මංපෙත් විවර කරන සමාගම සහ අධ්‍යාපන මෘදුකාංග සපයන්නා යන සම්මාන සඳහා කෙටි ලැයිස්තුගත…

By Author 0

DIMO අඛණ්ඩව නව වන වරටත් Great Place to Work සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන DIMO විසින් ජයග්‍රාහී නව වන වරටත් හොදම සේවා ස්ථානයන්ට හිමි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මෙවර සම්මාන උළෙල තුලදී DIMO විසින් දිනා ගත් සම්මාන අතරට අඛණ්ඩව දෙවන වතාවටත් Best Workplace 2021’ සම්මානයද   Excellence in People Initiatives – Talent Attraction & Onboarding සහ Excellence in People Initiatives – Inclusive Culture යන…

By Author 0

Mercedes-Benz Service Excellence කලාපීය සම්මාන උළෙලේදී DIMO සම්මානයට පාත්‍ර වේ

පසුගියදා පැවති Mercedes-Benz Service Excellence කලාපීය සම්මාන උළෙලේදී “General Distributor Award” කාණ්ඩය යටතේ නැවත වරක් ඇගයීමට පාත්‍ර  වීමට DIMO සමත් විය. මෙහිදී ඉහළ පාරිභෝගික තෘප්තිමත් බව සහ කලාපීය සේවා විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමට DIMO හට හැකියාව ලැබී තිබේ.  එහි ප්‍රතිඵලයක් ලෙස “General Distributor Award” කාණ්ඩය යටතේ හොඳම සේවා විශිෂ්ටතා සම්මානය DIMO හට හිමි විය.…

By Author 0

තාක්ෂණික විශේෂාංග රැසක් සමඟින් එන Huawei Nova 7i සහ Huawei Nova 7 SE ස්මාර්ට් දුරකථන දැන් වෙළඳ පොළේ

Huawei Nova  ස්මාර්ට් දුරකථන ශ්‍රේණිය පරිශීලකයන් අතර ඉතා ජනප්‍රියත්වයක් උසුලන ස්මාර්ට් දුරකථන ශ්‍රේණියක් වේ.   Nova ශ්‍රේණියේ සෑම දුරකතනයක්ම පරිශීලකයාට තාක්ෂණික විශේෂාංග රැසක අත්දැකීම හිමි කර දෙමින් නිපදවූ උපාංග වන අතර ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාට සැම විටම නවමු අත්දැකීමක් එක්කරනු ලබයි. මෙම දුරකථන ශ්‍රේණියේ නවතම ස්මාර්ට් දුරකථන වන්නේ Huawei Nova 7i   සහ Huawei Nova 7 SE ය.…

By Author 0