හච්, මෙවර නල්ලූර් උත්සවයට පැමිණි බැතිමතුන්ට නොමිලේ ආහාර පිරිනමයි
ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, ආර්ථික වශයෙන් අභියෝගාත්මක මෙම කාලය තුළ මහජනතාවයට සහයක් වීමේ මානුෂීය ක්‍රියාදාමය අඛණ්ඩ සිදුකරමින් සිය ප්‍රජා ආධාර වැඩසටහන් අතරින් එකක් වන, යාපනයේ නල්ලූර් උත්සවයට පැමිණි බැතිමතුන්ට ආහාර පිරිනැමීමේ අන්නදාන වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස ආරම්භ කරන ලදී. උතුරු ප්‍රදේශයේ පවත්වන විශාලතම හින්දු කෝවිල් උත්සවය ලෙස යාපනයේ…
රොසෙල් හි 75වන සංකල්ප ප්‍රදර්ශනාගාරය කල්මුණේ දී විවෘත වූ වගයි
ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සුන්දර වෙරළ තීරයන්ගෙන් සමන්විත නැගෙනහිර පළාතේ අසිරියට තවත් වටිනාකම් එකතු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය කල්මුණේ දී විවෘත කෙරිණි. විවිධ සංකල්පයන් ගෙන් සමන්විත ටයිල්, බාත්වෙයා සහ උපාංග ප්‍රදර්ශනය කරමින් සාම්ප්‍රදායික ටයිල් සහ බාත්වෙයා අත්දැකීම නව මට්ටමකට ගෙන ඒම අරමුණු කරන මෙම නවතම සංකල්ප මන්දිරය…
නිපොන් පරිත්‍යාග පදනම රොෂාන් මහානාම මහතාගේ සමාජ සත්කාරයන්ට සහයෝගය දක්වයි
ලොව පුරා රටවල් 30කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වන නිපොන් පරිත්‍යාග පදනම, සංවර්ධනය වෙමින් පවතින රටවල සෞඛ්‍ය, අධ්‍යාපනය, ව්‍යවසායකත්වය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර නංවාලීම වෙනුවෙන් විවිධ ව්‍යාපෘති දියත් කරයි. ආරම්භයේ සිට ම ලෝක සාමය තහවුරු කිරීම අරමුණු කරගත් එම පදනම ජපානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරනු ලැබුවේ එහි නිර්මාතෘ සහ සභාපති යූමා මුරනුෂි මහතා විසිනි. අති දක්ෂ…
ඔරියන්ට් FD Plus වෙතින් අසාද්‍ය රෝග ආවරණයක් සහිත විශේෂ ජීවිත රක්ෂණාවරණයක්
ජනශක්ති සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ප්‍රමුඛ පෙළේ මූල්‍ය සේවා සපයන්නෙකු වන ඔරියන්ට් ෆිනෑන්ස් පී. එල්. සී විසින් අසාද්‍ය රෝග ආවරණයක් සමඟින් ජීවිත රක්ෂණාවරණයක් සහිත ස්ථාවර තැන්පතුවක් FD Plus නමින් හඳුන්වා දීමට මෑතක දී කටයුතු කෙරිණි. එමෙන් ම ඊට සමගාමීව, මෙම ස්ථාවර තැන්පතුව මගින් ලබා දෙන සුවිශේෂී ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ඔරියෙන්ට් ෆිනෑන්ස් සමාගමේ…
24 වන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල දියත් කරමින් දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ සංවර්ධනය උදෙසා BCS කැපවේ
BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව, පරිගණක අධ්‍යාපනය හා පුහුණුව ප්‍රවර්ධනය කිරීම තුළින් සිසුන් සවිබල ගැන්වීමේ අරමුණින් කටයුතු කරන ආයතනයකි. BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ශාඛාව විසින් 24වැනි වරටත් සංවිධානය කරන ලද ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල – NBQSA 2022, දේශීයව පුද්ගලයින්ගේ සහ සංවිධානවල කැපී පෙනෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ…
මාධ්‍ය නිවේදනය
ශ්‍රී ලංකාවේ මාස 20 ක් ඇතුළත 14 වැනි දරුවා ඝාතනය කිරීමේ ඛේදජනක පුවතත් සමඟ, රාජ්‍ය ආයතන වල සම්පූර්ණ අකර්මන්‍යතාවය පිළිබඳව අප කම්පනයට පත් වන අතර මේ පිළිබඳව වහාම ක්‍රියාත්මක වන ලෙස ළමා ආරක්ෂක අධිකාරියෙන් (NCPA) ඉල්ලා සිටින්නෙමු. බොහෝ රටවල ළමා අපයෝජනයන් සිදුවීම මහත් කනස්සල්ලකි. කෙසේ වෙතත්, එවැනි සිදුවීම් සමාජ මාධ්‍ය ඇතුළු ජන මාධ්‍යවල වාර්තා වන…
පැල්වත්ත සමාගම සිය ප්‍රජා සත්කාර සේවාවක් (CSR) ලෙස ඉදිරි පරපුර අධාපනයෙන් සන්නද්ධ කිරීම උදෙසා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි!
පැල්වත්ත සමාගම සිය ප්‍රජා සත්කාර සේවාවක් (CSR) ලෙස ඉදිරි පරපුර අධාපනයෙන් සන්නද්ධ කිරීම උදෙසා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ පවත්වයි!අප්‍රේල් 2022, කොළඹ, ශ්‍රී ලංකාව. පැල්වත්ත සමාගම, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ගුණාත්මක නැවුම් කිරි පාරිභෝගිකයන් වෙත ලබාදීමේ නොසැලෙන පොරොන්දුව සහිත දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වශයෙන් පසුගියදා සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කළේය. තිරසාර ක්‍රම හරහා,…
ඩිජිටල් ලංකා, ග්‍රීන් ටෙක්, Huawei ඩිජිටල් සමුළුව සාර්ථකව අවසන් කරයි
ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල්කරණයේ සංවර්ධනය සහ කාර්බන් සමතුලිතාවය පවත්වාගෙන යාම පිළිබඳ විද්වත් සාකච්චා පවත්වයි පසුගියදා අවසන් වූ ඩිජිටල් ලංකා, ග්‍රීන් ටෙක්, Huawei ඩිජිටල් කොන්ග්‍රසය තුළ, දේශීය තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා සෑම අංශයකම ක්‍රියාකාරී සහභාගීත්වය සහ සහයෝගය අවශ්‍ය බව අවධාරණය කර සිටින ලදී. ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණික පරිවර්තනය උදෙසා අවශ්‍ය සාධක සහ එහි අනාගතය පිළිබඳ සිය අදහස් සහ…
මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් DIMO ආලෝකකරණ විසඳුම්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් වන DIMO, Building Management, Fluid Management සහ General Engineering සේවා සැපයීම ඇතුලු ලොව පිළිගත් අංග සම්පූර්ණ ඉංජිනේරු සේවා විසඳුම් සැපයිමේ ප්‍රමුඛයා වී ඇත. නවීනතම විසඳුම් භාවිතයෙන් DIMO Lighting Solutions හරහා ආලෝකකරණය වූ ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග සහ ක්‍රීඩාංගණ ඇතුලු දැවැන්ත යටිතල ව්‍යාපෘති වලට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආලෝකකරණ විසදුම් සැපයුම්කරු…
”හරි දේ එක්ක අලුත් වෙන්න” තරඟය සමගින් පැල්වත්ත සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරයි!
2022 අප්‍රේල්. කොළඹ, ශ්‍රී ලංකාව: කිරි නිෂ්පාදන සම්බන්ධයෙන් ජාතියේ පළමු තේරීම, වන පැල්වත්ත සමාගම ”හරි දේ එක්ක අලුත් වෙන්න” තරඟය සමගින් සිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන ලදී. 2022 අප්‍රේල් 10 සිට අප්‍රේල් 20 දක්වා පැවති මෙම තරඟය සඳහා දිවයින පුරා විසිරි සිටින පැල්වත්ත නිශ්පාදන අගයන පාරිභෝගිකයින් රැසක් පැල්වත්ත කිරි නිෂ්පාදන භාවිතයෙන් ඔවුන්ගේ අවුරුදු…