Huawei විසින් අද්විතීය Huawei Nova 8i ඇතුලු තාක්ෂණික උපාංග රැසක් වෙළඳ පොළට හඳුන්වා දෙයි
පෙබරවාරි මස 19වන දින සිට පෙර ඇනවුම් සිදුකරන පාරිභෝගිකයින්ට වටිනා ත්‍යාග හිමිකර ගැනීමේ අවස්ථාවද හිමිවේ. ලොව ප්රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, 2022 වසරට නව ආරම්භයක් සනිටුවහන් කරමින් සිය නිෂ්පාදන පරාසය වෙත උසස් තාක්ෂණය සමඟින් සුවිශේෂී විශේෂාංග සංකලනය කරමින් තාක්ෂණික උපාංග හඳුන්වා දී ඇත. මෙහිදී හඳුන්වා දුන් නවතම උපාංග වනුයේ…
රථ වාහන පාරිභෝගිකයන් හට මතු විය හැකි අර්බුද තත්වයක් පිළිබඳව CMTA අවධානය
සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) රථ වාහන අමතර කොටස් ඇණවුම් හා සම්බන්ධ ණයවර ලිපි පහසුකම් ස්ථාපිත කිරීමේ දී මතු වන දුෂ්කරතා පිළිබදව සිය අවධානය යොමු කරයි. බැංකු විසින් පනවන මෙම නිල නොවන සීමා කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ රථවාහන නඩත්තු කිරීමේ කටයුතු අඩපණ වී ඇති අතර එය භාණ්ඩ සහ පුද්ගල ප්‍රවාහනය ඇතුළු සමස්ත ආර්ථිකයටම සෘජුව බලපෑමක්…
IIT ආයතනයේ 27 වන උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙයි
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය, ඔවුන්ගේ 27වන වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්විණි. වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය හා එක්ව පැවැත්වුණු මෙම උපාධි ප්‍රධානෝත්සවය තුළදී, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාපති උපාධිය, පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාවේදී (ගෞරව) උපාධිය , ව්‍යාපාර…
ශ්‍රී ලංකාවේ ප්‍රථම කෝපි උළෙල තුලින් “දේශීය කෝපි” ප්‍රවර්ධනයට පියවර
ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ සංවර්ධන වැඩසටහන වන වෙළඳපල සංවර්ධන පහසුකම (MDF), ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය සමඟ සහයෝගීව කටයුතු කරන අතර , ශ්‍රී ලංකාවේ කෝපි අංශයේ නියෝජිතයින් 100 කට අධික පිරිසක් ප්‍රථම ‘ශ්‍රී ලංකා කෝපි උළෙල’ සඳහා එක් කර ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ “විශේෂිත කෝපි” සහ “නැවත නැඟී එන කෝපි” සංස්කෘතිය සැමරීමක් වන මෙම උත්සවයට…
SHAKO Riding Helmets දැන් ශ්‍රී ලංකාවේ
SLS සහතිකය සහිතව වෙළඳපලට පැමිණෙන SHAKO හෙල්මට් 100% ක් පරීක්ෂණ ආශ්රයෙන් ගෝලීය ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර ඇත. සැහැල්ලු බරක් සහ දිගු කල් පැවැත්මක් ඇති SHAKO හෙල්මටයේ වැඩිදියුණු කල, ඉහළ ඝනත්වයකින් යුත් EPS ලයිනරය මගින් ධාවකයාට උපරිම ආරක්ෂාවක් ලබාදේ. Anti-Scratch තාක්ෂණය මගින් වයිසරය (VISOR) හරහා පැහැදිලි දෘශ්‍යතාවක් ලබා දේ. SHAKO සඳහා යොදා ඇති උසස් තත්වයේ ඇතුලත…
vivo Tokyo R&D මධ්‍යස්ථානය වෙත පිවිසෙමු
Ultra wide-angle කැමරා, telephoto කැමරා සහ TOF කැමරා වැනි cutting-edge imaging තාක්ෂණයන් සතුව පවතින සමානකම් මොනවාද? ඒවා ස්මාට් ජංගම දුරකතනයක රූපකරණ මොඩියුලයක් සෑදීමේදී යොදා ගන්නා අනු කොටස් වන අතර හොඳ රූපකරණ ක්‍රියාකාරිත්වයක් සඳහා අවශ්‍ය දෘඩාංග පදනම ද සපයනු ලබයි. vivo සඳහා, මෙම උපාංග ඉතා වැදගත් වන අතර vivo හි ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන උපාය මාර්ග…
ජිවිතයට රස කැන්දන Global Solutions වෙතින් Dlight පානය දැන් ඔබ අතට.
Global Solutions යනු අක්කරේපත්තුව පදනම් කරගත් Event Management සමාගමක් වන අතර ඔවුන් පසුගියදා සිය නව ව්‍යාපාර අංශයක් ද ආරම්භ කරමින් සිය නැවුම් පලතුරු යුෂ, කෝඩියල් සහ බීම නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දී ඇත. අවස්ථා කළමනාකරණයේ පරිපුර්ණ සේවාවක් ලබා දීමේ Global Solutions හි අරමුණ මෙම ආහාර නිෂ්පාදන හඳුන්වා දීමත් සමඟ විවිධාන්ගිකරණයට ලක් කරමින් සපුරා ගැනීමට ඔවුන් සමත්ව…
DIMO CERTIFIED වෙතින් රථ වාහන හිමියන්ට නව අපේක්ෂාවක්
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO, හි pre-owned රථවාහන අංශය වන DIMO CERTIFIED දැන් ලියාපදිංචි සුඛෝපභෝගී යුරෝපීය රථවාහන ඉතාමත් පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව ලබා දී ඇත. 2019 දී DIMO CERTIFIED නැවත දියත් කිරීමත් සමග DIMO සමාගම විසින් පසුගිය වසර 10 තුළ ලියා පදිංචි කර ඇති තෝරාගත් සහ හොඳින් නඩත්තු කරන ලද සුඛෝපභෝගී Mercedes-Benz…
Huawei විසින් ICTA හි ජාතික ඩිජිටල් වැඩපිළිවල හා එක්ව 5G, Cloud සහ AI තාක්ෂණයන් භාවිතයෙන් ඩිජිටල්කරණය වේගවත් කළ හැකි ආකාරයන් පිළිබඳ සාකච්චා පවත්වයි
නව්‍ය තාක්ෂණයන් භාවිතය තුළින් ආර්ථිකයන් ඩිජිටල්කරණය සඳහා වූ වේගවත්ම මාර්ගයන් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට Huawei විසින් පසුගියදා පැවැත්වුණු ICTA හි ජාතික ඩිජිටල් වැඩපිළිවල (National Digital Consortia) හා සම්බන්ධ වී ඇත. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන මෙම ජාතික ඩිජිටල් වැඩපිළිවල සමඟින් FITIS, SLASSCOM, BCS, CSSL වැනි ආයතනද එක්ව ඇත. …
2021 දී ස්මාර්ට්ෆෝන් කර්මාන්තයේ විප්ලවයක් ඇති කළ vivo ස්මාර්ට්ෆෝන් 5 ක්
ගෝලීය දැක්මක් ඇති තාක්ෂණ සන්නාමයක් ලෙස, vivo සැමවිටම එහි පරිශීලකයින්ට ප්‍රමුඛත්වය දී කටයුතු කරන අතර නව්‍ය විශේෂාංග සහ අත්දැකීම් ඇති හොඳම පන්තියේ නිෂ්පාදන ඔවුන්ට ලබා දීමට උත්සාහ කරයි. පරිශීලක අවශ්‍යතා කාලයත් සමඟ වෙනස් වන බැවින්, vivo මෙම වෙනස්කම් හඳුනාගෙන ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන නිෂ්පාදන සැපයීම සිදු කරයි. සන්නාමය, ස්මාර්ට්ෆෝන් ලෝලීන් සඳහා විලාසිතා, තාක්ෂණය සහ දැරිය හැකි…