eMarketingEye revolutionizes Online Food Ordering with RestaurantsEye
eMarketingEye (www.emarketingeye.com), the award-winning Digital Marketing Agency has revolutionized “Online Food Ordering” with its latest online platform RestaurantsEye. The platform facilitates Restaurants to directly reach out to their end consumer with lower cost of distribution and higher yield. RestaurantsEye allows brands to create their own customized online food ordering platform within a matter of days…
ICTA launches – A survey study to Accelerate Tech Startup Ecosystem ‘Towards a Startup Friendly Government’
The Information and Communication Technology Agency of Sri Lanka (ICTA), the apex Government body for Technology Startup Development in the country has been the catalyst in driving the startup ecosystem forward during the past decade. In its efforts to create a favorable environment for startups and contribute towards a startup-friendly government, ICTA in collaboration with…
Silvermill Group of Companies becomes first organization in Middle East and South Asia to move to IFS Cloud
In a rapidly changing manufacturing industry, international producer and supplier of coconut products Silvermill joined hands with IFS to embark on a digital transformation journey, embracing cloud-first, modern technology to ensure productivity and business continuity amid the pandemic. Suresh Silva, Managing Director, Silvermill Group of Companies, said, “We are excited to embark on this journey…
SUPERIOR FRONT CAMERA සහ තවත් විශේෂාංග රැසක් සමඟ vivo V21e වෙළඳ පොළට එයි
වෘත්තීය මට්ටමේ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කිරීමට බලාපොරොත්තු වන සියලුදෙනාටම සරිලන vivo, V21e ස්මාර්ට් ජංගම දුරකථනය vivo වෙතින් හඳුන්වා දුන්නේය. තරඟකාරී මිල ගණන් යටතේ විලසිතාත්මක, උසස්ම කැමරාවලින් සමන්විත නවෝත්පාදන ස්මාර්ට් ජංගම දුරකථන ඔබට හඳුන්වාදෙන vivo V-series යටතේ මෙම නවීන ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දී තිබේ. V21e හි 44MP Eye Autofocus Camera ඉදිරිපසින් ඇති අතර AI…
Pelwatte Dairy ensures resilient growth and production amidst the challenges
Pelwatte Dairy Industries, the pioneering local dairy producer in the county, has shown resilience during the pandemic and its effects along with other challenges as environmental conditions and public policies. The fluctuations in milk production, difficulty in transportation and logistics, disruption in the supply chains, worker shortages in the factories and increased production cost are…
රුධිරයේ පවතින ඔක්සිජන් මැනීමේ තාක්ෂණය සමඟින් එන Huawei Band 6
Huawei විසින් හදුන්වාදුන් නවතම fitness band එක වන්නේ Huawei Band 6ය. Huawei Band 6 යනු විශාල තිරයක් සහිතව වෙළදපොළට පැමිණි පළමු fitness band එක වන අතර අඟල් 1.47 ක AMOLED Full Display එකක් සහ 64% ක screen-to-body අනුපාතයක් මෙහි පවතී. එපමණක් නොව, HUAWEI Band 6 හි සති දෙකක බැටරි ආයු කාලයකින් යුතු වීම වඩා විශේෂ…
அதி சிறப்பான முன் கெமரா அம்சம் மற்றும் போட்டித்தன்மையுடன் கூடிய வன்பொருளுடன் கூடிய V21e ஸமார்ட்போனை அறிமுகப்படுத்தும் VIVO: இன்று முதல் விற்பனைக்கு
ஸ்மார்ட்போன் புகைப்படவியல் அனைவருக்கும் கிடைக்கும் வகையில், மிகவும் எதிர்பார்க்கப்படும் மிகவும் V21e ஸ்மார்ட்போனை vivo இன்று அறிமுகப்படுத்தியுள்ளது. vivoவின் புத்தாக்கம் மிக்க V தொடரில் புதிதாக இணைந்து கொண்டுள்ள இது, நவநாகரிக வடிவம், மேம்பட்ட கெமராவினை போட்டித்தன்மையான விலையில் வழங்குகின்றது. V21e முன்பக்கம் 44MP Eye Autofocus கெமராவினைக் கொண்டுள்ளதுடன், வியக்க வைக்கும் புகைப்படவியல் மற்றும் வீடியோகிராபி அனுபவத்துக்கு AI Night Portrait அம்சத்தைக் கொண்டுள்ளது. “பாவனையாளர் தமது ஆக்கத்திறனை எந்நேரத்திலும், எந்த இடத்திலும் பிரயோகிக்கக்கூடிய சிறப்பம்சங்கள்…
SpO2 monitoring තාක්ෂණය සහිත Huawei Watch GT2 Pro සහ HUAWEI Band 6
Huawei උපාංග නිපදවීමේදී සෑමවිටම වෙනස් වන මිනිස් අවශ්‍යතා සදහා මුලිකත්වයක් ලබාදෙන අතර ඒ බව තහවුරු කරනු ලබන තවත් එක් උදාහරණයක් ලෙස Huawei ස්මාර්ට් පළදනාහි පවතින රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනිය හැකි SpO2 monitoring තාක්ෂණය හැදින්විය හැකිය. සෞඛ්‍යමත් බව පිළිබඳව වැඩි අවධානයක් යොමුවන මෙම සමයේදී මෙම උපාංගයක් පැළඳ සිටීම අතිශය වැදගත් සහ ප්‍රයෝජනවත් වේ. SpO2 monitoring තාක්ෂණය…
සුවිශේෂී විශේෂාංග රැසක් සමග එන Huawei Band 4e (Active)
Huawei ස්මාර්ට් බෑන්ඩ් ලොව පුරා ජනප්‍රියත්වයට පාත්‍ර වී ඇති අතර ඉහළකාර්යක්ෂමතාව සහ නව්‍යකරණයෙන් යුත් විශේෂාංගයන් මෙයට ප්‍රධාන හේතුව වී ඇත .Huawei ස්මාර්ට් බෑන්ඩ්ස් එදිනෙදා ජීවිතයට පහසුකම් සපයන සුවිශේෂී අංග රැසකින් සමන්විත වේ . මෙම Huawei ස්මාර්ට් බෑන්ඩ් කාණ්ඩයට අළුතින්ම එකතු වූ සාමාජිකයා වන්නේ Huawei Band 4e (Active) ය. අසමසම විශේෂාංග සහ වැඩිදියුණු කළ ක්‍රියාකාරිත්වය සමඟ…
අසමසම විශේෂාංග රැසක් සමග එන Huawei Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථන
ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනයෙහි ලොව ප්‍රමුඛයකින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට වඩාත් උසස් තාක්ෂණික අත්දැකීමක් හිමිකර දීමේ අරමුණ ඇතුව වෙළඳ පොළට නිකුත් කරන ලද Y ශ්‍රේණියේ ස්මාර්ට් දුරකථනයන් බොහෝ දෙනා අතර ජනප්‍රිය අතර එයට හේතුව වන්නේ අඩු මිල මට්ටමදී ඉතා ඉහළ විශේෂාංගයන්ගෙන් යුක්තව ස්මාර්ට් දුරකථන මාදිලීන් නිපදවා තිබීමයි. Huawei Y7a , Huawei Y6P සහ Huawei…