ශ්‍රී ලංකාවේ නව්‍ය තාක්ෂණික ව්‍යවසායක වැඩසටහන Spiralation 2021 සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සිය නව තාක්ෂණ ව්‍යාපාර සහයෝගිතා වැඩසටහන Spiralation සඳහා නවවන වරටත් අයදුම්පත් කැඳවයි. Spiralation වැඩසටහන් මාලාව මේ වන විට සෞඛ්‍ය, මූල්‍ය, කෘෂිකාර්මික, අධ්‍යාපනය සහ සැපයුම් ඇතුළු විවිධ කර්මාන්ත 90 කට වැඩි සංඛ්‍යාවක් සඳහා සහාය ලබා දී ඇති අතර රැකියා අවස්ථා 500 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. ICTA…
Huawei විසින් Nova 7SE සහ Nova 7i සෑම මිලදී ගැනීමක් සඳහාම සුවිශේෂී ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක්
Huawei විසින් තම පාරිභෝගිකයින් සදහා ද ඉතා වටිනා ත්‍යාග පිරිනැමීමට තීරණය කර ඇත. Huawei හි ජනප්‍රිය ස්මාර්ට් දුරකථන මාදිලීන් පෙළක් වන Nova ශ්‍රේණියේ Nova 7SE සහ Nova 7i සෑම මිලදී ගැනීමක් සදහාම වටිනා බ්ලුටූත් ස්පීකරයක් හිමිවන අතර අනෙකුත් ස්මාර්ට් වොච්, FreeBuds සහ වෙනත් audio උපාංග සදහා විශේෂ ගෙවීමේ ක්‍රමද හදුන්වාදී ඇත. Huawei Nova 7 SE …
Huawei சேவை திருவிழா: அற்புதமான சலுகைகள், நன்மைகளுடன் ஆரம்பம்
இலவச பழுதுபார்த்தல் தள்ளுபடி கூப்பன், 3 மாதங்களுக்கு 50GB Cloud Storage, இன்னும் பல உலகளாவிய ஸ்மார்ட்போன் தரக்குறியீடான Huawei, தனது நீண்டகால வாடிக்கையாளர்களுக்கு நன்றியைத் தெரிவிக்கும் வகையில், சிறந்த சேவை அனுபவத்தை வழங்கும் வகையிலான, பல்வேறு நன்மைகளுடனான Huawei சேவைத் திருவிழாவை (Huawei Service Carnival) இலங்கையில் அறிமுகப்படுத்தியுள்ளது. ஏப்ரல் மாதத்தில் ஆரம்பிக்கப்பட்டு 2021 மே 22 வரை நடைமுறையிலுள்ள Huawei சேவைத் திருவிழாவானது, பழுதுபார்ப்பு தள்ளுபடி கூப்பன்கள், புதிய Huawei Cloud பயனர்களுக்கு 50GB…
දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර දිනය
ළමා ආරක්ෂණය ජාතික අර්බුදයකි – ප්‍රචණ්ඩත්වයට එරෙහි ළමා ආරක්ෂණය අතින් ලොව අනාරක්ෂිතම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව වැටී තිබේ. ශාරීරික දඬුවම් යනු, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සිදු කෙරෙන බහුලතම ක්‍රමයයි. දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය වන අප්‍රේල් 30 වන දින, ප්‍රථම වතාවට එම දිනය ශ්‍රී ලංකාවේ අවධාරණය කරමින්, ළමා හිංසනයට තිත…
INTERNATIONAL DAY TO END CORPORAL PUNISHMENT OF CHILDREN
Child Protection is a National Crisis – Sri Lanka has fallen to the abysmal 10% of countries safest in the world for children against violence. Corporal Punishment is the most common form of violence against children. Stop Child Cruelty Trust (SCC) spearheads another landmark campaign to raise awareness on April 30th, International Day to End…
MAKING THE WORLD A BETTER PLACE – ONE COUNCIL AT A TIME!
Ideal Six – Sri Lanka’s homegrown innovative mobile app development company – offers modern waste management solutions and other such services to Urban Councils via its digital platform, thus creating the perfect link between local councils and the people. From digital alerts and notifications, to complaint management, payment assistance and file management, the Ideal Six…
උපාධි අපේක්ෂකයින්ගේ ලැප්ටොප් සිහිනය සපුරාලීම සඳහා සොෆ්ට්ලොජික් IT සහ SLTC අත්වැල් බැඳගනී
උපාධි අපේක්ෂකයින්ගේ ලැප්ටොප් සිහිනය යථාර්තයක් බවට පත් කිරීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තාක්ෂණික සේවා/විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස්, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත. මේ හරහා, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ (SLTC) 2021 අධ්‍යන වර්ෂය සඳහා ප්‍රවේශ වන සිසුන් 1000කට අධික පිරිසක් සඳහා නවතම ලැප්ටොප් පරිගණක සුවිශේෂී වට්ටම් මිලකට…
Pelwatte Dairy concludes ‘Aluth Avurudu’ Recipe Challenge 2021
Pelwatte Dairy Industries has successfully concluded its seasonal Social Media Challenge titled ‘Pelwatte Aluth Avurudu Recipe Challenge’ bringing the excitement of the season to the homes of customers. The challenge was carried out on Facebook and Instagram & invited customers to share their recipes and photos of the seasonal delicacies made using any of Pelwatte’s…
මෙඩිහෙල්ප් හොරණ රෝහලෙන් දැන් නවීනතම වෛද්‍ය රසායනාගාර පහසුකම්.
1985 වසරේ දී හොරණ කේන්ද්‍ර කර ගනිමින් එක් වෛද්‍ය රසායනගාරයකින් ආරම්භ කෙරුණු මේඩිහෙල්ප් රෝහල් ජාලය වසර 36ක දීර්ඝ සේවා කාලයක් තුළ මුළු රටේම ඉහළ පෙළේ සෞඛ්‍ය සේවා සපයන්නෙකු ලෙස සාර්ථක දියුණුවක් අත් කර ගෙන ඇත. එසේම දශක තුනහමාරක දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය වෘත්තිකයන් සහ මහජනතාව අතර නිවැරදි සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවා සපයන ආයතනයක් ලෙස ක්ෂේත්‍රයේ විශාල විශ්වාසයක් දිනා ගැනීමට සමත්ව ඇත. මෙඩිහෙල්ප්…
vivo, 2020 සිව්වන කාර්තුවේ ආසියාව තුළ වැඩිම නැව්ගත කිරීම් සිදුකල සන්නාමය බවට පත්වේ
ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, Counterpoint වාර්තා අනුව 2020 සිව්වන කාර්තුවේ ආසියානු ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොළේ වැඩිම නැව් ගත කිරීම් සිදු කල සන්නාමය ලෙස ප්‍රමුඛස්ථානය හිමි කර ගෙනඇති අතර එය සමස්ථ වෙළඳ පොළ කොටසින් සියයට 15ක තරම් ප්‍රමාණයකි. මෙම ශ්‍රේණිගත කිරීම ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව වැනි වෙළඳ පොළවල ප්‍රබල ක්‍රියාකාරිත්වය වෙනුවෙන් ලැබූ ප්‍රශංසාවක් බඳු වන අතර…