අමානා තකාෆුල් රක්ෂණ සමාගමෙන් සැමහට එක ලෙස දිරි දෙන වැඩසටහන් රැසක්
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දේශීය රක්ෂණ සැපයුම්කරුවකු වන අමානා තකාෆුල් රක්ෂණ සමාගම පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත සිය සහයෝගය ලබා දීමේ වැඩසටහන් කීපයක්ම දියත් කළේය. දුෂ්කර කාලයන් හි දී එකිනෙකා හට සහයෝගය ලබා දීම සඳහා වූ වගකීම සම්පූර්ණ කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන් ආරම්භ කෙරිණි. දේශීය සමාගමක් වශයෙන්, ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමේ…
Huawei විසින් අධ්‍යාපන අමාත්‍යංශය හා නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා එක්ව වෘත්තීය පුහුණු සඳහා NAITA – Huawei ICT ඇකඩමිය දියත් කරයි
දේශීය මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළඳපොල ජයග්‍රහණය කළ හැකි, කුසලතා වලින් සන්නද්ධ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ වෙත සහයෝගය දක්වමින්, Huawei විසින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) හා අවබෝධතා ගිවිසුමකට (MoU) එක්ව ඇත. මේ හරහා දේශීය තරුණ තරුණියන්ට විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ විවිධ අංශයන් පිළිබඳ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබා දීම සඳහා වූ…
2021 இல் இலங்கையின் 40 சிறந்த பணியிடங்கள் பட்டியலில் Huawei Sri Lanka
Huawei Technologies Lanka நிறுவனம், Great Place to Work® இனால் இலங்கையில் பணிபுரிய சிறந்த இடங்களில் ஒன்றாக சான்றளிக்கப்பட்டுள்ளது ICT தீர்வுகளில் முன்னணி சேவை வழங்குநரான Huawei Technologies Lanka நிறுவனமானது, 2021 ஆம் ஆண்டிற்கான இலங்கையின் 40 சிறந்த பணியிடங்களில் ஒன்றாக அங்கீகரிக்கப்பட்டுள்ளது. Great Place to Work® நிறுவனத்தின் சுயாதீன ஆய்வாளர்களால் மேற்கொள்ளப்பட்ட ஆய்வுத் தரவுகளின் அடிப்படையில் ஒரு சிறந்த பணியிடமாக சான்றளிக்கப்பட்டுள்ளது. Great Place to Work® இனால், Huawei Technologies…
5GB free Huawei Mobile Cloud Storage when purchasing Huawei Nova series smartphones
Huawei, the global smartphone brand will be offering a 5GB free Huawei Mobile Cloud Storage with every purchase of smartphones from the highly popular Nova series. Huawei Nova series is renowned for introducing smartphones with value for money features and all smartphones in the Nova lineup are manufactured with the highest quality and features to…
V21 SERIES – HITTING ALL THE RIGHT NOTES! Buy it for a great Night Selfie experience
vivo recently launched its night selfie centric V21 series as part of its premium and high-end V-series portfolio that is widely known for redefining selfies. V21 series comes with two impressive smartphones meant to cater to a diverse group of people and their needs. V21 5G is a sophisticated device for users who are fond…
Sustainable Economic Development through Financial Inclusion and enhancing Financial Literacy
The first in the series of webinars on “Money Matters – Financial Literacy and Capacity Development”, organized by the Lions Club of Colombo (Host) District 306A1 was successfully concluded recently, with the participation of a distinguished panel of speakers. The session explored in detail about global and local financial literacy stats, role of financial inclusion…
Huawei offers 5GB free Mobile Cloud Storage with every purchase of Huawei Y7a
Huawei, the global smartphone brand is renowned for its unique smartphone lineup, which is highly embraced around the world. Huawei Y7a is one such feature packed device that comes with one of the biggest displays among the recently released smartphones. Due to its bigger display, Huawei Y7a is highly popular among social media users and…
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය 20වන වරටත් ආලෝකමත් කරයි
ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ වෙළඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ලෙසින් වැදුම් පිදුම් ලබන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” වැඩසටහනින් ආලෝකමත් කරන ලදි. 2021 වසරේ ඇසළ උත්සවයට සමගාමීව පවත්වන මෙම ආලෝක පූජා සත්කාරය සමඟ සෙල්ලකතරගම දේවාලයත් ආලෝකමත් කළේ…
Thushera Kawdawatta, CEO of Axiata Digital Labs. accepted into Forbes Technology Council
Forbes Technology Council Is an Invitation-Only Community for World-Class CIOs, CTOs, and Technology Executives. Thushera Kawdawatta, CEO of Axiata Digital Labs (ADL), one of Asia’s fastest growing and most innovative software and IT service providers, has been accepted into Forbes Technology Council, an invitation-only community for world-class CIOs, CTOs, and technology executives. Thushera Kawdawatta was…
Covid-19 තත්ත්වය හමුවේ රජයේ එන්නත් කිරීමේ ක්‍රියාවලියට Shield වෙතින් අත හිත
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ප්‍රමුඛ අත් සනීපාරක්ෂක සන්නාමයක් වන ෂීල්ඩ්, කොවිඩ් -19 තත්ත්වය මැඩලීමේ ක්‍රියාවලියට සහය දැක්වීමට යළිත් වරක් පියවර ගෙන තිබේ. සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ප්‍රවර්ධනය කිරීම උදෙසා හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් දරන උත්සාහයේ තවත් ප්‍රථිපලයක් ලෙස රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ෂීල්ඩ් විසින් බස්නාහිර පළාතේ සහ ගාල්ලෙහි පවතින එන්නත් මධ්‍යස්ථානවල අත් සනීපාරක්ෂක ඒකක 28 ක්…