DIMO ජාත්‍යන්තර කාන්තා දිනය අර්ථවත් ලෙස සමරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් යුත් සේවා සංස්කෘතිය අගයමින් ජාත්‍යන්තර කාන්තා දිනය අර්ථවත්ව සමරන ලදී . අධ්‍යාපනය සහ දැනුවත්භාවය ඔස්සේ කාන්තාවන් සවිබල ගන්වමින් සේවා ස්ථාන නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබදව විද්වත් සාකච්ඡාවක්, වගේම පසුගිය වසර 10 තුළ ස්ත්‍රීන්ට හිතකර සේවා ස්ථානයක් ලෙස DIMO ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කතිකාවතක්…
යූනියන් ඇෂුවරන්ස්, ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට ‘Blog It Symposium 2025’ පවත්වයි
ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට පැවැත්වෙන ආකාරයේ වැඩසටහනක් ලෙස ‘Blog It Symposium 2025’ අභිමානයෙන් යුතුව සංවිධානය කරනු ලැබුවේ තවත් කැපීපෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. පොදු ජනතාවට විවෘතව පැවති මෙම අවස්ථාවට ප්‍රධාන දේශනය පැවැත්වූ අශෝක් ෆෙරී මෙන්ම ලාල් මැද්වත්තෙගෙදර, චිරන්ති රාජපක්ෂ, ධර්ම…
Emerald සිය නවතම ශාඛාව කොළඹ 03 හිදී විවෘත කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් ඔවුන්ගේ නවතම ශාඛාව අංක 345, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 03 හිදී පසුගියදා විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව තුළින්, ඉහළ ගුණාත්මකභාවයෙන් සහ නවීනත්වයෙන් සපිරි පිරිමි නිමි ඇඳුම් සිය පාරිභෝගිකයින්ට ලබාදීම කෙරෙහි Emerald හි කැපවීම මනාව විදහා දැක්විණි. මෙම අවස්ථාව…
පෙරේරා ඇන්ඩ් සන්ස් මනු මෙහෙවර තුළින් බරම්පොළ ප්‍රජාව වෙත RO ඒකකයක් ලබා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S), සිය ආයතනික සමාජ සත්කාර වැඩසටහන වන ‘මනු මෙහෙවර’ ඔස්සේ තිරසාරත්වය සහ ප්‍රජාවගේ යහපැවැත්ම වෙනුවෙන් සමාගම සිදු කරන අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි. පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බරම්පොල ප්‍රදේශයේ පවුල් 100කට ආසන්න සංඛ්‍යාවකට පිරිසිදු, ආරක්ෂිත පානීය ජලය ලබා ගැනීම සඳහා, ජල පිරිපහදු ඒකකයක් (Reverse Osmosis) සමාගමේ නවතම…
AI යුගයක් උදෙසා ගුරුභවතුන් සවිබල ගැන්වෙන EWIS TechEdu 2025
“AI අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් බවට පත්වේවිද? අප ඊට අනුගත විය යුත්තේ කෙසේද?” යන ප්‍රකාශය සමඟින් අධ්‍යාපනයේ අනාගතය පිළිබඳ සාකච්ඡා කෙරුණු TechEdu 2025 සමුළුව පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ ලෝටස් බෝල්රූම් හිදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් අධ්‍යාපනයට කරන බලපෑම සහ පාසල් මේ සඳහා අනුවර්තනය විය යුත්තේ කෙසේදැයි යන්න පිලිබඳ වූ මෙම විද්වත් කතිකාවත…
JCSL සාමාජිකයින් ‘Odyssey Through the Wild’ ගවේෂණ චාරිකාව සාර්ථකව නිමා කරයි
මෙරට වැඩි අවධානයක් යොමු නොවුණු ජාතික වනෝද්‍යාන කිහිපයක්ම ගැඹුරින් ගවේෂණය කිරීමේ අවස්ථාව උදා කරමින් The Jeep Club of Sri Lanka (JCSL) විසින් සංවිධානය කරන ලද ‘Odyssey Through the Wild’ වාර්ෂික ගවේෂණ චාරිකාව පසුගියදා ඉතා සාර්ථක ලෙස නිමාවට පත්විය. ඒ සඳහා JCSL සාමාජිකයන් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් රැසක් සහභාගී වූහ. කිලෝමීටර් 1,000ට අධික දිගු දුරක් ආවරණය…
Tata Motors සහ DIMO සහයෝගීතාවයෙන් නවතම Tata මගී මෝටර් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
ඉන්දියාවේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු සහ තිරසාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Tata Motors, එහි ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින්නා සහ වසර 85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන DIMO සමාගම සමඟ එක්ව සිය නවතම Tata මගී මෝටර් රථ පෙළ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී. මෙම අවස්ථාවේදී Tata Motors හි පුළුල් ලෙස සාර්ථකත්වයට…
Hayleys Solar වෙතින් ශ්‍රී ලාංකිකයන් වෙත නොකඩවා බලශක්තිය ලබා ගත හැකි සුවිශේෂී ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දෙයි
Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar වෙතින් බලශක්ති අවශ්‍යතාවයන් බලගැන්වීම උදෙසා නොකඩවා බලශක්තිය ලබා ගත හැකි ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. Bluetti වෙළඳ සන්නාමය යටතේ එන මෙම නවතම ජංගම බලශක්ති පද්ධතිය ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ තනි අයිතිය Hayleys Solar සතු වේ. එසේම ධාරිතාවයන් 3කින් යුත් මෙම පද්ධතිය (300W,1000W,2400W) දැන් දිවයින…
Effie සම්මාන උළෙලේ දී DIVA සන්නාමය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, මෑතක දී පැවති 2024 Effie සම්මාන උළෙලේ දී නිවාස සැපයුම් සහ සේවා කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයත් සමාජ සුබසාධන කාණ්ඩයේ Finalist සම්මානයත් දිනාගනු ලැබීය. වසර ගණනාවක් පාරිභෝගිකයන් විසින් Diva සන්නාමය පිළිබඳව තබා ඇති අප්‍රමාණ විශ්වාසය මෙම ජයග්‍රහණවලින්…
ලින්ක් නැචුරල් ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී විශිෂ්ඨ ඇගයීමකට ලක් වෙයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙලේ දී, නිෂ්පාදන අපනයනයේ ප්‍රමුඛයෙකු බව තවදුරටත් සනාථ කරමින්, ‘2023/24 වසරේ නැගී එන අපනයනකරු’ හා ශාකසාර සහ ආයුර්වේද නිෂ්පාදන අංශයේ (ආංශික) ‘හොඳම අපනයනකරු’ සම්මානයන්ගෙන් ලින්ක් නැචුරල් ප්‍රඩක්ට්ස් සමාගම පිදුම් ලබයි. මූල්‍ය වර්ෂය තුළ සමාගමේ නිෂ්පාදනවල ගුණාත්මකබව, ක්‍රියාකාරිත්වය සහ ආරක්ෂාකාරීබව මත පදනම්ව මෙන්ම…