Category: Sinhala News

පාසල් තුළ ක්‍රීඩාව වර්ධනය උදෙසා Swisstek සහ විද්‍යාර්ථ රග්බි කණ්ඩායම හවුලකාරීත්වයකට එළඹෙයි

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ආයතනයක් වන Swisstek Ceylon PLC, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ  1st XV රග්බි කණ්ඩායමේ 2025 වසර සඳහා නිල අනුග්‍රාහකයා බවට පත්වෙමින් රග්බි පිටියට සිය පැමිණීම සනිටුහන් කර ඇත. පසුගියදා කොළඹදී පැවති සුවිශේෂී උත්සව අවස්ථාවකදී කණ්ඩායම විසින් Swisstek සන්නාම ලාංඡනයෙන් සමන්විත සිය නවතම රග්බි ජර්සිය එළිදක්වන ලදී. Swisstek සිය නිෂ්පාදනයන්හි ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය…

By Off

ඔරියන්ට් ෆිනෑන්ස් ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් බල ගැන්වීම වෙනුවෙන් නව ලීසිං පහසුකමක් හඳුන්වා දෙයි

ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම,  එදිනෙදා ජීවිතයේදී අපට හමුවන සැබෑ මානව හිතවාදී  ත්‍රිරෝද රථ රියැදුරන්  ඇගයීම වෙනුවෙන්, ඔවුන්ගේ ජීවිතය හා බද්ධවූ වටිනාකම් ඉස්මතු කරමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් නිර්මාණය කර ඇත. ත්‍රිරෝද රථ රියැදුරන් බල ගැන්වීම වෙනුවෙන්   ඔරියන්ට් ෆිනෑන්ස් සමාගම හඳුන්වා දෙන ලීසිං පහසුකම් ඇතුළු සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන් සමාජය වෙනුවෙන් ඉටු කරන සුවිශේෂී…

By Off

Belluna Lanka:දශකයක් පුරා කළ ආයෝජනයක්, ශ්‍රී ලංකාවට අභිමානවත් අනාගතයක්

වර්තමානයේ ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන Belluna Lanka ආයතනය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ ආයෝජනය වෙනුවෙන් දිගු කාලයක් කැපවීමෙන් ක්‍රියාකරයි. විවිධ වූ කර්මාන්ත ක්ෂේත්‍රයන් හී වසර 50කට අධික අත්දැකීම් සහිත ටෝකියෝ කොටස් වෙළ‍ඳපොලේ ලැයිස්තු ගත ආයතනයක් වූ ජපානයේ Belluna Co. Ltd. ආයතනයේ සම්පූර්ණ හිමිකාරීත්වය හිමි සමාගමක් වන Belluna Lanka, සිය මව් ශාඛාවේ මුල්‍යමය ස්ථාවරත්වය, ජාත්‍යන්තර පිළිගැනීම…

By Off

නවෝත්පාදනයෙන් ඔබ්බට ගමන් කිරීමේ අරමුණ මත පදනම් වූ OREL IT විසින් 2025 BMPC සම්මාන උළෙලේදී විශිෂ්ට ජයග්‍රහණයකින් පිදුම් ලබයි

මීළඟ පරම්පරාවේ නව්‍ය තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කරන ප්‍රමුඛතම ගෝලීය තාක්ෂණික  සමාගමක් වන OREL IT විසින් Best Management Practices Company Awards (BMPC) 2025 සම්මාන උළෙලේදී ජයග්‍රහණ ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය.ඒ අනුව තොරතුරු තාක්ෂණ, මෘදුකාංග සහ BPO සේවා කාණ්ඩයේ  ජයග්‍රාහකයා ලෙස සමාගම තේරී පත් වූ අතර හොඳම කළමනාකරණ ක්‍රමවේදයන් සහිත විශිෂ්ටතම  සමාගම් 20 අතර ශ්‍රේණිගත වීමට…

By Off

P&S හි ප්‍රමුඛ දායකත්වයෙන් මෙල්බර්න් බක්මහ උළෙල රස ගැන්වේ

පසුගියදා ඩැන්ඩෙනොං ප්‍රදර්ශනාගාරයේ පැවති මෙල්බර්න් බක්මහ උළෙල සඳහා සිය දායකත්වය සැපයීමට ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛතම ක්ෂණික සේවා අවන්හල් ජාලය වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) වෙත අවස්ථාව උදා විය. මෙල්බර්න් හි පැවැති උත්සව අවස්ථාවක් සඳහා P&S හි දායකත්වය ලබාදුන් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සනිටුහන් වන අතර ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් වෙත ප්‍රසිද්ධ දේශීය සන්නාමයක රසවත් අත්දැකීමක්…

By Off

International Logistics & Movers (Pvt) Ltd සඳහා DIMO වෙතින් Tata SIGNA Prime Movers

Tata Motors හි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන සහ වසර  85කට අධික කාලයක් තුළ සිට මෙරට මෝටර් රථ විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරණ DIMO, ප්‍රමුඛ පෙළේ ප්‍රවාහන ආයතනයක් වන International Logistics & Movers (Pvt) Ltd (ILM) වෙත Tata SIGNA Prime Movers, රථ 22 ක් ලබාදීම පසුගියදා සිදුකරන ලදී. මෙරට වෙළඳපල, වාහන ආනයනය සඳහා…

By Off

National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී Alumex PLC ගෞරව සම්මාන දින ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC  පසුගියදා පැවැති National Industry Brand Excellence (NIBE) 2024 සම්මාන උළෙලේදී ලෝහ, අච්චු , යන්ත්‍රෝපකරණ මෙවලම් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (මහා පරිමාණ කාණ්ඩය) හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මානයට පාත්‍ර විය. මෙම සුවිශේෂී සම්මානය මඟින්  ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ කර්මාන්ත නායකත්වය සඳහා Alumex PLC හි  නොසැලෙන කැපවීම…

By Off

30 වසරක ශ්‍රී ලාංකේය හිස කෙස් රැකවරණයේ අභිමානය මුළු ලොවටම රැගෙන යන කුමාරිකා

ස්වභාවදහම හා නවෝත්පාදනය තුළින් හිස කෙස් රැකවරණය සලසන කුමාරිකා, සිය 30වන වසර අභිමානයෙන් සනිටුහන් කරයි. 1995 වසරේ දී වෙළඳ පොළට හඳුන්වා දුන් කුමාරිකා සන්නාමය, සිය හෙයා ඔයිල්, ෂැම්පු, කන්ඩිෂනර් ඇතුළු නිෂ්පාදන පෙළ ඔස්සේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ ප්‍රියතම සන්නාමය බවට පත් පත් වී ඇත. ඉන් නොනැවතුනු කුමාරිකා, ජාත්‍යන්තර වේදිකාව තුළ ද සිය නාමය අභිමානයෙන් ස්ථාපිත කිරීමට සමත්ව ඇත. රටවල් 15කට වැඩි ගණනක් වෙත සිය අපනයන වෙළඳ පොළ…

By Off

ලින්ක් සුදන්ත සතුටු මුවක් සමග සතුටු සිතක් වෙනුවෙන් 2025 ලෝක මුඛ සෞඛ්‍යය දිනය සමරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සත්කාර සන්නාමයක් සහ ලින්ක් නැචුරල් හි ප්‍රමුඛ සන්නාමයක් වන ලින්ක් සුදන්ත, 2025 වසරේ ලෝක මුඛ සෞඛ්‍යය දිනය සමරනු ලැබීය. මුඛ සෞඛ්‍යයයේ සහ සමස්ත සෞඛ්‍යයේ වැදගත්කම  අවධාරණය කරමින් මාර්තු 20 වන දින රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවති මෙම වැඩසටහන වෙත 400කට වැඩි පිරිසක් සහභාගී විය. මෙම වසරේ ලෝක මුඛ සෞඛ්‍යය  දින…

By Off

ඩර්ඩන්ස් රෝහල සිය සේවාවන් පුළුල් කරමින් විශේෂිත මෞත්‍ර ලිංගික සායනයක් ආරම්භ කරයි

දශක 8කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා ඉටුකිරීමට කැපවූ විශ්වාසවන්ත ප්‍රමුඛයෙකු වන ඩර්ඩන්ස් රෝහල, සුවිශේෂී පහසුකම්ගෙන් සමන්විත නවතම මෞත්‍ර ලිංගික සායනයක් පසුගියදා හඳුන්වාදෙන ලදී. උසස් රෝග විනිශ්චයක් ලබාදීම, ප්‍රතිකාර සහ ශල්‍යකර්ම මඟින් ශරීරයට වන බලපෑම අවම කිරීම සහ ශල්‍යකර්ම වලින් පසු පූර්ණ සුවය ලබනතෙක් අවශ්‍ය වෛද්‍ය සත්කාර ලබාදීම සඳහා ඩර්ඩන්ස් රෝහලෙහි වූ…

By Off