Category: Sinhala News

අයිඩියල් මෝටර්ස් සහ අයිඩියල් ෆස්ට් චොයිස් අත්වැල් බැඳ ගනිමින්, වාහන ක්ෂේත්‍රයට ප්‍රථම වරට නොමිලේ රක්ෂණාවරණයක් හඳුන්වා දෙයි

අයිඩියල් සමූහ ව්‍යාපාර අනුබද්ධ, අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් අත්වැල් බැඳ ගනිමින් ප්‍රථම වරට, නොමිලේ පිරිනැමෙන රක්ෂණාවරණයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයට නවමු වෙනසක් එක් කරමින් පිරි නැමෙන මෙම රක්ෂණාවරණය අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් සේවාව ලබා ගන්නා වාහන හිමිකරුවන් හට නොමිලේ පිරිනැමීමට කටයුතු යොදා තිබීම…

By Author 0

Huawei Nova 7 SE සමඟ 5G තාක්ෂණය සදහා සුදානම් වන්න

5G තාක්‍ෂණයේ පුරෝගාමියෙකු මෙන්ම ගෝලීය ස්මාර්ට් දුරකථන නිෂ්පාදනයේ  නවොත්පාදකයා වන Huawei විසින් පළමු වරට මධ්‍යම මිල මට්ටමේ (Mid Range ) 5G ස්මාර්ට් ජංගම දුරකථනය එළිදක්වන ලදී. 5G නව අත්දැකීම බලාපොරොත්තුවෙන් සිටින ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා අසමසම කාර්ය සාධනයක් ලබා දීම සඳහා Huawei Nova 7 SE ඉතාමත් උසස් තත්වයේ  Kirin 820 5G SoC චිප් එකක් යොදාගෙන…

By Author 0

ලොව පිළිගත් HP Printers, දැන් Singer වෙතින්

පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමය වන සිංගර්, තොරතුරු තාක්ෂණ විසඳුම් මෙන්ම මුද්‍රණ විසඳුම් සම්බන්ධයෙන් ප්‍රමුඛතම බෙදා හරින්නකු වන ට්‍රයිඩන්ට් කෝපරේෂන්ස් හා අත්වැල් බැඳ ගනිමින් ලොව පිළිගත් HP Printers ශ්‍රී ලාංකේය වෙළෙඳ පොළට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මේ අනුව ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටින සිංගර් පාරිභෝගිකයින් හට දැන්, Singer Mega හා Singer Plus…

By Author 0

Intelligent noise cancellation තාක්ෂණය සමඟින් එන Huawei FreeBuds 3i දැන් වෙළඳ පොළේ

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් Huawei FreeBuds 3i ලොව පුරා පරිශීලකයින් රැසක් අතර කතාබහට ලක් වූ උපාංගයකි.   අද්විතීය True Wireless Stereo (TWS) තාක්ෂණයෙන් සහ Intelligent noise cancellation විශේෂාංගය සමඟින් වෙළඳ පොළට පැමිණෙන FreeBuds 3i, Wireless earphones කට්ටලයක අවශ්‍යතාව ඇති ඕනෑම අයකුට හොඳම තාක්ෂණික අත්දැකීමක් ලබා දෙන කදිම…

By Author 0

VMware, ඩිජිටල් නවෝත්පාදන පාදක කර ගත් නව යුගයක් කරා ශ්‍රී ලංකාව යොමු කරමින් නවතම 5G හා වැඩි දියුණු කළ Edge මෘදුකාංග නිකුත් කරයි

ව්‍යවසාය මෘදුකාංග සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන VMware, සමාගම මගින් ශ්‍රී ලංකාවේ දුරකතන සන්නිවේදන සැපයුම්කරුවන් බල ගන්වමින්, වැඩි වන 5G නවෝත්පාදන අවශ්‍යතාවන්ට සරිලන පරිදි එහි 5G Telco Cloud Platform හඳුන්වා දෙනු ලැබිණි. VMware  හඳුන්වා දුන් මෙම 5G Telco Cloud Platform මගින්, සන්නිවේදන සේවා සැපයුම්කරුවන් වෙත නිරතුරුවම වෘත්තීය මට්ටමේ, ඉහළම ක්‍රියාකාරිත්වයෙන් යුතු ඩිජිටල් යටිතල පහසුකම්වලින් යුතු…

By Author 0

“හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත් වූ ‍්“හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය පසුගියදා පැවැත්විණි. කොළඹ පිහිටි හච් මූලස්ථානයේ පැවති මෙම උත්සවයේදී, ඉකුත් මාස 6 ක කාලය පුරාම හච් පාරිභෝගිකයින්ගේ සාමාන්‍ය දැනුම උරගාමින් පැවැත්වුණු වැඩසටහන් මාලාවේ ජයග්‍රාහකයින් හට…

By Author 0

පාරිභෝගික ජල පොම්ප අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලීම සඳහා ඇග්‍රොමැක්ස් හා අබාන්ස් අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජල පොම්ප විසඳුම් සැපයුම්කරුවකු වන Agromax, පාරිභෝගික භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් දැවැන්තයකු වන අබාන්ස් හා අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට ජල පොම්ප සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමේ සේවාවක් සැපයීමට කටයුතු යොදා තිබේ. දිවයින පුරා විසිරී සිටිනා සෑම ශ්‍රී ලාංකිකයකුගේම ජල අවශ්‍යතා සපුරා ලීමේ අරමුණින් යුතුව සිදු වුණු මෙම අත්වැල් බැඳ ගැනීම මගින්,…

By Author 0

VMware ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් නංවමින්, ව්‍යාපාර වේගවත් කිරීමට අභ්‍යන්තර ආරක්ෂණ විසඳුම් සපයයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් නංවමින්, ව්‍යාපාර නව මගකට ගැනීම සඳහා  නිරතුරුවම කටයුතු කරන  ව්‍යවසාය මෘදුකාංග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන vmware ආයතනය  එහි මෘදුකාංග ආරක්ෂණ පද්ධතිය  දියුණු තව දුරටත් වැඩි දියුණු කළ බව  දැනුම් දෙයි. එමගින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායන්ට, වත්මන් ඩිජිටල් නවෝත්පාදනය වන clouds ඔස්සේ  ස්වකීය ව්‍යාපාර මෘදුකාංගයන්හි ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා වැඩි…

By Author 0

යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායමට

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කමිටුව විසින් පළමු වරට සංවිධාන කරන ලද “යුද හමුදාපති ලීගය” පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් යුත් ඩීමෝ සදර්න් වොරියර්ස් කණ්ඩායම සමත්විය. ඒ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී සුපර් ෆැෂන් නොදර්න් වොරියර්ස් කණ්ඩායම ලකුණු 09 කින් පරාජය කරමිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන්…

By Author 0

ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ශක්තියෙන් ප්‍රථම Microgrid ව්‍යාපෘතිය LECO, මොරටුව විශ්ව විද්‍යාලය, ඩීමෝ සහ DHYBRID සමග එක්ව දියත් කරයි

ලංකා විදුලි පුද්ගලික සමාගම  (LECO), මොරටුව විශ්ව විද්‍යාලය හා  එක්ව, ශ්‍රී ලංකාවේ ප්‍රථම  Microgrid  නියමු ව්‍යාපෘතිය පසුගියදා දියත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8 ක මූල්‍යාධාර ලබා දී ඇති අතර,  මේ සඳහා ඩීමෝ සමාගම ජර්මානු බලශක්ති ප්‍රමුඛයකු වන DHYBRID හා එක්ව බලශක්ති උත්පාදනය හා ගබඩා කිරීම ඇතුළත් පුළුල් පුනර්ජනනීය…

By Author 0