සිංගර් ෆැෂන් ඇකඩමියේ විලාසිතා නිර්මාණකරණ සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවයි
නවක බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ කර ඇති අතර 2020 සැප්තැම්බර් 30 දක්වා ඒ සඳහා ලියාපදිංචි විය හැකිය වසර 60 කට අධික කාලයක් තිස්සේ, මෙරට විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්රයට පිවිසීමට කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් සඳහා නිවැරදි මාවත කියා දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් විලාසිතා නිර්මාණකරණ සහතික පත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබේ. විලාසිතා…
පැලවත්ත නව ආශ්දවාදනීය ෆලූඩා සහ ජින්ජර් බිස්කට් අයිස් ක්‍රීම් රස හඳුන්වාදෙයි
මෙරට දැවැන්තම කිරි ආහාර නිෂ්පාදකයා වන පැල්වත්ත ඔවුන්ගේ අයිස් ක්‍රීම් රස එකතුවට නව රසයන් දෙකක් හඳුන්වා දේ. එමගින් අයිස් ක්‍රීම් ලෝලීන් සාම්ප්‍රදායික අයිස් ක්‍රීම් රසයන්ගෙන් ඔබ්බට රැගෙන යනු ඇති අතර පැල්වත්ත අයිස්ක්‍රීම් වල ක්‍රීම් සහිත ස්වභාවය භුක්ති විඳීම තුළින් අයිස් ක්‍රීම් ලෝලීන් වැඩි වශයෙන් ඊට ආකර්ෂණය වනු ඇත. පැල්වත්ත අයිස්ක්‍රීම් නිෂ්පාදන සහ නව රසයන් හඳුන්වා…
කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී. (CLC) 2019/20 මුල්‍ය වර්ෂය තුළ ස්ථාවර ප්‍රගතියක් අත්කර ගනියි
අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් හමුවේ වුව ද 29% ක සියලු බදු පසු ලාභයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරමින් 2019/20 මුල්‍ය වර්ෂය තුළ දැවැන්ත කාර්යසාධනයක් වාර්තා කිරීමට කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී.එල්.සී සමත් විය. තව දුරටත් සමාගමේ දිගුකාලීන ශක්තිමත් මුල්‍ය ක්‍රියාකාරීත්වය, පරිණත කළමණාකාරීත්වය, මූල්‍ය ක්ෂේත්රයේ පුරෝගාමීත්වය, ශක්තිමත් පාරිභෝගික ජාලය සහ ඉහළ අවදානම් කළමණාකරණ පද්ධතිය තහවුරු කරමින් ICRA Lanka…
අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත Huawei P40 Pro ශ්‍රී ලාංකීය වෙළඳ පොළට
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෙම වසර තුළදී පෙරළිකාර නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකික පාරිභෝගිකයා වෙත රැගෙන එනු ලැබුවා. ඒ අතරට තවත් විශිෂ්ඨ හඳුන්වා දීමක් එක් කරමින් පසුගියදා එම සමාගම විසින් Huawei P40 Pro ශ්‍රී ලාංකීය වෙළඳ පොළට දියත් කරන ලදී. ගෝලීයව පරිශීලකයින් අතර ඉතාමත් ජනප්‍රිය Huawei P40 Pro සඳහා ඉහළ වෙළඳපොළ ඉල්ලුමක්…
සිංගර් වෙතින් විදුලිය ඉතිරි කරන අධිවේගී මහන මැෂින් වෙළෙඳ පොළට
දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවි සන්නාමය මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ පුරෝගාමී නාමයද වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින්, විදුලිය ඉතිරි කරන නවතම මහන මැෂින් මාදිලි පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. එක් නිෂ්පාදනයක් නිම කිරීම සඳහා අවශ්‍ය වන සෑම මාදිලියකම මැෂින් මෙම නවතම මාදිලි පෙළට…
සීමන්ස් – ඩීමෝ එකතුව ජාතික විදුලි බල සැපයුම වැඩි දියුණු කිරීමට අඛණ්ඩව කැපවී ක්‍රියා කරයි.
ජාතික විදුලි බල සැපයුම වර්ධනය කිරීම සඳහා වන ‘ජාතික විදුලි සම්ප්‍රේෂණ, බෙදාහැරීම් ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ, පැකේජ් 05 උප ව්‍යාපෘතිය සඳහා සීමන්ස් – ඩීමෝ එකතුව , ලංකා විදුලි බල මණ්ඩලය හා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා සිදු විය. මෙයට සමගාමිව පැකේජ් 04 උප ව්‍යාපෘතිය ද සීමන්ස් – ඩීමෝ එකතුව වෙත 2020 වර්ෂයේ…
zMessenger සහ HUTCH එක්ව BID2WIN තරඟයේ ජයග්‍රාහකයින් අගයයි.
zMessenger හා HUTCH එක්ව සංවිධානය කරන ලද BID2WIN තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. වර්ෂය පුරා පැවැත්වුණු විවිධ ප්‍රවර්ධන වැඩසටහන්වලින් ජයග්‍රහණය කළ පිරිසට මෙහිදී ත්‍යාග හිමි විය. කඩුවෙල පදිංචි අශේන් ඉමන්ත ගුණසේන 2020 පෙබරවාරි 1 සිට මාර්තු 31 දක්වා පැවති වැගන් ආර් මෝටර් රථ ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහණය හිමි කරගත් අතර මස්පොත පදිංචි…
හච් වෙතින් 3G සහ 4G පාරිභෝගිකයින් සඳහා අසීමිත සමාජ මාධ්‍ය සැලසුම්
ජංගම දුරකථන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සඳහා සිය නවතම සමාජ මාධ්‍ය සැලසුම් පසුගියදා හඳුන්වා දෙන ලදී. පරිශීලකයින්ට තමන්ට අවශ්‍ය පරිදි ෆේස්බුක්, මැසෙන්ජර් සහ වට්ස්ඇප් සියල්ල ඇතුළත් අසීමිත සැලසුම් මාසික හා සතිපතා පැකේජ ලෙස දැන් ලබා ගත හැක. මෙම සැලසුම් මඟින් ෆේස්බුක් වෙත අසීමිත ප්‍රවේශයක්…
මහින්ද්‍රා ෆයිනෑන්ස් හා අයිඩියල් ෆයිනෑන්ස් එක්ව,් මහින්ද්‍රා වාහන සඳහා කොවිඩ් සහන පැකේජයක් පිරිනමයි
ඉන්දියාවේ ප්රමුඛ පෙළේ මුල්‍ය ආයතනයක් වන මහින්ද්‍රා ෆයිනෑන්ස්, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ මුල්‍ය සමාගම වන අයිඩියල් ෆයිනෑන්ස් සමාගම හා අත්වැල් බැඳ ගනිමින් මහින්ද්‍රා වාහන පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට කැමැත්තෙන් සිටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් දැන් විශේෂ කොවිඩ් සහන පැකේජයක් හඳුන්වා දී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ උද්ගත වුණු තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහින්ද්‍රා පාරිභෝගිකයින් හට අස්වැසිල්ලක් සැලසීමේ…
Industrial Asphalts Ceylon සමාගමේ ව්‍යපාර පුළුල් කිරීමේ විශාල ප්‍රාග්ධන සැළැස්ම සඳහා එහි කොටස්කරුවන්ගේ අනුමැතිය
කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන, ශ්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධති සංවර්ධනය උදෙසා විශාල කැප කිරීමක් සිදු කරන ලද සමාගමක් වන Industrial Asphalts Ceylon PLC – IAC (ASPH.N) හිමිකම් නිකුත්තුවක් (rights issue) හරහා රුපියල් මිලියන 149කට අධික ප්‍රාග්ධනයක් රැස් කිරීමකට සිය කොටස්කරුවන්ගේ අනුමැතිය ලබා ගෙන තිබේ. මෙම ප්‍රාග්ධන රැස් කිරීමේ කාර්යයේ ප්‍රධාන…