විශේෂිත ගොල්ෆ් මාදිලියක් සමඟ එන Huawei Watch GT2 Pro
Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන් නවතම ස්මාර්ට් වොච් එක වේ. සෞඛ්‍යය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ එදිනෙදා ක්‍රියාකාරකම් වැනි ජීවිතයේ සෑම අංශයක්ම වැඩිදියුණු කරන විශේෂාංග රැසකින් යුත් නවීන තාක්‍ෂණයෙන් මෙම ඔරලෝසුව සමන්විත වේ. Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි බල බොත්තමක් (power…
Aaraa & Aati මැරීන් ඩ්‍රයිව් හි නව වෙළඳසැල සමඟ A&A Exclusive Club අරඹයි.
ශ්‍රී ලාංකීය සුඛෝපබෝගී ස්වදේශීය ස්වර්ණාභරණ සන්නාමය වන Aaraa & Aati සිය ප්‍රභූ සාමාජිකයින් උදෙසා ‘A&A Exclusive Club’ දියත් කරමින් සිය විශ්වාසවන්ත ගනුදෙනු කරුවන්ගේ සුහදශීලි හිතවත්කම් තව දුරටත් තහවුරු කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව ජනවාරි 8 වනදා අංක 29බි, මැරීන් ඩ්‍රයිව්, කොළඹ 3 ස්ථානයේ නවතම Aaraa & Aati ස්වර්ණාභරණ අලෙවි ස්ථානය විවෘත කරමින් ‘A&A Exclusive Club’ …
ඕෂන් ලංකා වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්‍ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා නවතම ISO 45001 ප්‍රමිතිය අත්කර ගනී
ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ඕෂන් ලංකා පුද්ගලික සමාගම විසින් වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්‍ෂිතතා කළමනාකරණ පද්ධති සඳහා නවතම ISO 45001:2018 ප්‍රමිතිය හිමි කරගත් බව පසුගියදා දැනුම් දෙන ලදී. මෙම නවතම ප්‍රමිතිය මඟින් පෙර පැවති OHSAS 18001: 2007 ප්‍රමිතිය ප්‍රතිස්ථාපනය කරන අතර, නවතම ප්‍රමිතිය හරහා සිය සේවක මණ්ඩලය සඳහා වඩාත් ආරක්ෂිත හා…
අද්විතීය විශේෂාංග වලින් යුත් ස්මාර්ට් ශ්‍රව්‍ය (Smart Audio) උපාංග පෙළක් Huawei වෙතින්
තාක්ෂණික නවෝත්පාදනයේ පෙර ගමන්කරු වන Huawei විසින් නවතම ශ්‍රව්‍ය (Smart Audio) උපාංග පෙළක් ශ්‍රී ලාංකීය වෙළද පොලට හදුන්වාදී ඇත. මෙම උපාංග හදුන්වාදීමත් සමගම ඉහළ ඉල්ලුමක් සහ පරිශීලක ප්‍රසාදයක් හිමිවී ඇති අතර හදුන්වාදුන් එම මාදිලින් වන්නේ Hawei FreeBuds Studio, Huawei FreeLace Pro, Huawei FreeBuds Pro සහ Huawei Sound X වේ. Huawei FreeBuds Studio යනු ක්‍රියාකාරී ශබ්ද…
Huawei විසින් නවතම ස්මාර්ට් උපාංග පෙළක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට හදුන්වා දෙයි
Huawei Watch GT2 Pro, Huawei FreeBuds Studio, Huawei FreeLace Pro, Huawei FreeBuds Pro සහ Huawei Sound X නවතම උපාංග අතරට ලොව ප්‍රමුඛ ගෝලීය සන්නාමයක් වන Huawei විසින් නවතම ස්මාර්ට් උපාංග පහක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට හදුන්වාදෙන ලදී . මෙම උපාංගයන් ඉහළ තාක්ෂණයකින් සහ මනා නිමාවකින් නිපදවා ඇති අතර මේ වන විටත් ගෝලීය වෙළද පොළ තුල ඉහළ…
Singer Care යෙදවුම (App) මගින්, පාරිභෝගිකයින් හට පැය 24 පුරාම අලෙවියෙන් පසු සේවා පහසුකම
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර්, ස්වකීය පාරිභෝගිකයින්ට තවදුරටත් තෘප්තිමත් පාරිභෝගික සේවාවක් සැලසීමේ අරමුණින්, නව තාක්ෂණය භාවිතයෙන් නවතම යෙදවුමක් (App) පාරිභෝගිකයින් වෙත හඳුන්වා දී තිබේ. සිංගර් හඳුන්වා දී ඇති මෙම නවතම Singer Care යෙදවුම මගින් සිංගර් පාරිභෝගිකයින් හට පැය 24 පුරාම, සිංගර් වෙතින් මිලදී ගත් භාණ්ඩ සම්බන්ධයෙන් අලෙවියෙන් පසු සේවා පහසුකම සලසා දී…
හච් නවතම ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානය වන් ගෝල් ෆේස් හිදී විවෘත වේ
ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා ඔවුන්ගේ නවතම ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානය කොළඹ වන් ගෝල් ෆේස් හිදී විවෘත කරන ලදී. සංවර්ධනය වන කොළඹ නගරය තුළ ඇති ජාත්‍යන්තර මට්ටමේ විශාලතම වෙළෙඳ සංකීර්ණය වන වන් ගෝල් ෆේස් මෝල් හි සිව්වන මහලේ මෙම සේවා මධ්‍යස්ථානය පිහිටා ඇත. මෙම නවතම ප්‍රිමියර්…
Huawei Service වාර්ෂික දීමනා සමඟ මෙගා වට්ටම් සහ නොමිලේ තෑගි සමය ආරම්භ වේ
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, දිවයින පුරා පිහිටි Huawei සේවා මධ්‍යස්ථාන එහි උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාව නිසාම පරිශීලකයින් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ. සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ අලුත් අවුරුදු සමයේ Huawei විසින් පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සිය පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමයි. මේ වනවිට…
“බලයලත් නියෝජිතයකුගේ සේවාව ලබා ගනිමින් වාහනයේ වටිනාකම වැඩි කර ගන්න” – සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA)
වසර 100 ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෝටර් වාහන සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), වර්තමානයේ ක්‍රියාත්මක වන වාහන ආනයනය අත්හිටුවීමේ තත්ත්වය හේතුවෙන් පවතින වාහනවල වටිනාකම ඉහළ නැංවීම පිණිස, ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිළි කරයි. ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදක සමාගම්වල බලයලත් ශ්‍රී ලාංකීය නියෝජිතයින්ගෙන් සැදුම් ලත් එම සංගමය සඳහන් කරන්නේ, වාහන හිමියන් විසින්…
Huawei Y7a ආකර්ශනීය විශේෂාංග රැසක් සමඟ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් වෙත
Huawei Y7a යනු ජනප්‍රිය Y ශ්‍රේණියේ නවතම mid-range ස්මාර්ට් දුරකථනයයි. එම මිල මට්ටමේ අනෙකුත් ස්මාර්ට් දුරකතනයන්ට වඩා වැඩි විශේෂාංග රැසකින් සමන්විත Huawei Y7a මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් දුරකථනයක් ලෙස සැලකේ. එය ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් විශේෂාංග වලින් සමන්විත වන අතර මධ්‍යම කාණ්ඩයේ දුරකථනයකට වඩා වැඩි වටිනාකමක් සහ අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි. විශාල ස්මාර්ට් දුරකථන තිරය මේ වන විට…