Category: Sinhala News

දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර දිනය

ළමා ආරක්ෂණය ජාතික අර්බුදයකි – ප්‍රචණ්ඩත්වයට එරෙහි ළමා ආරක්ෂණය අතින් ලොව අනාරක්ෂිතම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව වැටී තිබේ. ශාරීරික දඬුවම් යනු, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සිදු කෙරෙන බහුලතම ක්‍රමයයි.  දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය වන අප්‍රේල් 30 වන දින, ප්‍රථම වතාවට එම දිනය ශ්‍රී ලංකාවේ අවධාරණය කරමින්, ළමා හිංසනයට තිත…

By Author 0

උපාධි අපේක්ෂකයින්ගේ ලැප්ටොප් සිහිනය සපුරාලීම සඳහා සොෆ්ට්ලොජික් IT සහ SLTC අත්වැල් බැඳගනී

උපාධි අපේක්ෂකයින්ගේ ලැප්ටොප් සිහිනය යථාර්තයක් බවට පත් කිරීමේ ප්‍රමුඛ අරමුණ ඇතුව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ  තාක්ෂණික සේවා/විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නෝලජීස්, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත. මේ හරහා, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ (SLTC) 2021 අධ්‍යන වර්ෂය සඳහා ප්‍රවේශ වන සිසුන් 1000කට අධික පිරිසක් සඳහා නවතම ලැප්ටොප් පරිගණක සුවිශේෂී වට්ටම් මිලකට…

By Author 0

මෙඩිහෙල්ප් හොරණ රෝහලෙන් දැන් නවීනතම වෛද්‍ය රසායනාගාර පහසුකම්.

1985 වසරේ දී හොරණ කේන්ද්‍ර කර ගනිමින් එක් වෛද්‍ය රසායනගාරයකින් ආරම්භ කෙරුණු මේඩිහෙල්ප් රෝහල් ජාලය වසර 36ක දීර්ඝ සේවා කාලයක් තුළ මුළු රටේම ඉහළ පෙළේ සෞඛ්‍ය සේවා සපයන්නෙකු ලෙස සාර්ථක දියුණුවක් අත් කර ගෙන ඇත. එසේම දශක තුනහමාරක දීර්ඝ කාලයක් තිස්සේ සෞඛ්‍ය වෘත්තිකයන් සහ මහජනතාව අතර නිවැරදි සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවා සපයන ආයතනයක් ලෙස ක්ෂේත්‍රයේ විශාල විශ්වාසයක් දිනා ගැනීමට සමත්ව ඇත. මෙඩිහෙල්ප්…

By Author 0

vivo, 2020 සිව්වන කාර්තුවේ ආසියාව තුළ වැඩිම නැව්ගත කිරීම් සිදුකල සන්නාමය බවට පත්වේ

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, Counterpoint වාර්තා අනුව 2020 සිව්වන කාර්තුවේ ආසියානු ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොළේ වැඩිම නැව් ගත කිරීම් සිදු කල සන්නාමය ලෙස ප්‍රමුඛස්ථානය හිමි කර ගෙනඇති අතර එය සමස්ථ වෙළඳ පොළ කොටසින් සියයට 15ක තරම් ප්‍රමාණයකි. මෙම ශ්‍රේණිගත කිරීම ඉන්දුනීසියාව, තායිලන්තය සහ මැලේසියාව වැනි වෙළඳ පොළවල ප්‍රබල ක්‍රියාකාරිත්වය වෙනුවෙන් ලැබූ ප්‍රශංසාවක් බඳු වන අතර…

By Author 0

“හච් දැනුමයි මිලියනයයි” 26 වන ප්‍රශ්න විචාරක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට වටිනා මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ.

ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත්වූ 26 වන ” හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ පිහිටි හච් මූලස්ථානයේ දී පසුගියදා පැවැත්විණි. මෙහි පළමු ත්‍යාගය හිමිකර ගැනීමට මොරවක පදිංචි එම්.එස්. ගර්ටි සමන්මලී සමත්වූ අතර දෙවැනි සහ තුන්වැනි ත්‍යාග පිළිවෙලින්…

By Author 0

ඉ – ස්වාභිමානි 2020, ඩිජිටල් නවෝත්පාදන හා නිමැවුම් සම්මාන ප්‍රදානයේ ජයග්‍රාහකයන් අගයයි

ශ්‍රි ලංකා   තොරතුරු හා සන්නිවේදන  තාක්‍ෂණ නියෝජිතායතනය  (ICTA) විසින් 10වන වරටත් සංවිධානය කරන ලද, ඉ – ස්වාභිමානි ඩිජිටල් නවෝත්පාදන හා නිමැවුම් සම්මාන ප්‍රදානෝත්සවය සුවිශේෂී ඛාණ්ඩ 10ක  ජයග්‍රාහකයන් 62ක් සම්මානයට පාත්‍ර කරමින් පසුගිය දා පැවැත්විණි ඩිජිටල් නවෝත්පාදනයන්ගේ විශිෂ්ටත්වය හඳුනා ගැනීම සහ ජාත්‍යන්තර මට්ටමට ළඟා විය හැකි දේශීය කුසලතා දියුණු කිරීම වෙනුවෙන් වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කරමින්…

By Author 0

හේමාස් කන්සියුමර්, L’Oréal සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට එළඹෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන හා බෙදාහැරීම් සමාගමක් වන හේමාස් කන්සියුමර් ලොව අංක එකේ රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක් වන L’Oréal සමඟ හවුල්කාරීත්වයකට එළඹ ඇත. මෙම හවුල්කාරීත්වයත් සමඟ හේමාස් කන්සියුමර්හි  පුළුල් බෙදාහැරීමේ ජාලයත්, නව්‍ය අලෙවිකරණ ප්‍රවේශයත් ඔස්සේ  L’Oréal සන්නාමය ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට හැකියාව හිමිවේ.  වර්තමානයේ ඕනෑම නිෂ්පාදනයක් සම්බන්ධයෙන් පාරිභෝගික දැනුවත්භාවය ඉතා ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන් පාරිභෝගිකයින්…

By Author 0

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සිසුන්ගේ මානසික සෞඛ්‍ය නැංවීමට Study Group වෙතින් නව වැඩපිළිවෙලක්

ලොව ප්‍රමුඛතම අධ්‍යන කේන්ද්‍රස්ථානයක් වන එක්සත් රාජධානියේ අධ්‍යාපනය හැදෑරීමට උපාධි අපේක්ෂකයින්ගේ සිට දක්ෂ පශ්චාත් උපාධිධාරීන් දක්වා ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් සෑම වසරක් පාසාම සහභාගී වේ. බ්‍රිතාන්‍යයේ පවතින අධ්‍යනය විශිෂ්ටත්වය මෙන්ම එරට දී ශ්‍රී ලාංකික සිසුන්ට හිමිවන පිළිගැනීමද ඉතා ඉහළය. බහු සංස්කෘතික හා විවිධත්වයෙන් යුතු සමාජයක් අගය කරන බ්‍රිතාන්‍යයේ මේ වන විට COVID-19 සඳහා එන්නත්…

By Author 0

බිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය නැවතත් ශ්‍රී ලංකාවේ

2021 මැයි 5 සිට අඛණ්ඩව දින අටක් ඔන්ලයින් ක්‍රමයට! පොත් ලෝලීන් අතර වඩාත් කතා බහට ලක් වන ලෝකයේ විශාලතම පොත් අලෙවිය  වන බිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් අලෙවිය මැයි 5 වනදා සිට මැයි 12 වනදා දක්වා ශ්‍රී ලංකාවේ පැවත්වීමට කටයුතු යොදා ඇත. මෙවර ඔන්ලයින් පොත් අලෙවියේ සුවිශේෂී  දෙවන ආගමනය පිළිබඳ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිල…

By Author 0

හච්, Fortumo හා එක්ව බිල්පත් ගෙවීම් තවත් පහසු කරයි

පාරිභෝගිකයින් වෙත උසස් සේවාවක් සැපයීමේ අරමුණින් ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච් විසින්, ප්‍රමුඛ තාක්ෂණික සමාගමක් වන Fortumo හා සහයෝගීතාවයකට එළඹ ඇත.   මෙම හවුල්කාරීත්වය හරහා සියලුම හච් පසුගෙවුම් හෝ පෙරගෙවුම් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ගිණුමේ ශේෂය හරහා   ජාත්‍යන්තර අන්තර්ගත සේවාවන් සඳහා වූ ඩිජිටල් දායකත්ව මුදල් ඉතා පහසුවෙන් හා කඩිනමින්…

By Author 0