Category: Sinhala News

හච්,‍ ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලේදී සම්මාන දිනූ ශ්‍රී ලංකාවේ එකම සන්නිවේදන සේවා සන්නාමය බවට පත් වෙයි

ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ අතර වඩාත් ප්‍රියතම තේරීම තේරීම වන හච්, පසුගියදා පැවති ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලෙහි, සම්මාන ලබාගත් එකම ශ්‍රී ලාංකීය ටෙලිකොම් සන්නාමය බවට පත් විණි. මෙරට ප්‍රමුඛ පෙළේ සන්නාම ගණනාවක් සම්මානයට පාත්‍ර වුණු මෙම උළෙලේදී,‍් හච් සම්මාන ද්විත්වයක්ම දිනා ගැනීම විශේෂත්වයකි. 2020 නායකත්ව සම්මාන උළෙලේදී හච්…

By Author 0

IIT ආයතනය, රොබට් ගෝර්ඩ්න් විශ්ව විද්‍යාලය හා එක්ව පළමු වරට Artificial Intelligence හා Data Science සඳහා BSc (Hons) උපාධි පාඨමාලා දියත් කරයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක්ද වන Informatics Institute of Technology (IIT) ආයතනය මගින් Artificial Intelligence හා Data Science පාඨමාලා සඳහා BSc (Hons) උපාධි හඳුන්වා දීමේ වැඩසටහන පසුගියදා දියත් කෙරිණි. ශ්‍රී ලංකාවේ පළමු වරට Artificial Intelligence හා Data Science යන විෂයන් සඳහා බ්‍රිතාන්‍යයේ රොබට් ගෝර්ඩ්න්…

By Author 0

ආකර්ශනීය විශේෂාංග සමගින් එන 5G ස්මාර්ට් දුරකථනය Huawei Nova 7SE

Huawei Nova 7 SE යනු  Huawei  විසින් ශ්‍රී ලංකාවට හදුන්වාදුන් නවතම 5G ස්මාර්ට් ජංගම දුරකථනයයි. Nova 7 SE  සමඟ, සෑම තැනකම 5G තාක්ෂණය සදහා වැඩි උනන්දුවක් සහ නව කතාබහක් ආරම්භ වී ඇත. මධ්‍යම මට්ටමේ ස්මාර්ට්ෆෝන් වෙළඳපල තුල විප්ලවීය වෙනසක් සිදු කරන මෙම Huawei Nova 7SE ස්මාර්ට් දුරකථනය මේ වනවිටත් ඉතා ඉහල ඉල්ලුමක් ලබාගෙන ඇත. මෙම…

By Author 0

තවදුරටත් උසස් කළ HUTCH Self Care App සමග හච් අත්දැකීම දැන් ඔබේ ඇඟිලි තුඩට

ජංගම දුරකතන සන්නිවේදන සේවා සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින් හට වැඩි දියුණු කළ වඩාත් උසස් යෙදවුම් අත්දැකීමක් පිරි නැමීම සඳහා, ජනප්‍රිය HUTCH Self Care යෙදවුමෙහි නවතම අනුවාදය දැන් එළිදක්වා තිබේ. මෙම යෙදවුම ඔස්සේ සේවාවන් රාශියක් පිරි නැමීම හේතුවෙන්, හච් පරිශීලකයින් හට දැන් බාහිරව මුදල් ගෙවීම ගැන හෝ රීලෝඩ් කිරීම පිළිබඳව…

By Author 0

අසමසම විශේෂාංග රැසක් සමග එන Huawei Y7a

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei  මෑතකදී එළිදැක්වූ Huawei Y7a  ඉතා ඉහල ඉල්ලුමක් ඇති  ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ.  එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා  අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම ක්‍රීඩකයින්ගෙන් මෙම දුරකථනය සදහා ඉතා ඉහල ආකර්ශනයක් පවතී.   Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ…

By Author 0

බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රවේශයට දක්වන දායකත්වය කෙබඳුද?

ක්‍රිෂාන් තිලකරත්න 2017 වසරේ ලෝක බැංකු Global Findex දත්ත වාර්තාවේ සඳහන් වන පරිදි, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 74% කට ආසන්න ප්‍රතිශතයක්, සිය මූල්‍ය අවශ්‍යතා සපුරා ගනු වස්, බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි සේවාව ලබා ගනී. එම අගය, සමස්ත දකුණු ආසියානු කලාපයේ සාමන්‍ය අගය ද ඉක්මවා යන ඉහළ අගයකි. (ඉන්දියාවේ මෙම ප්‍රතිශතය 36 ක් තරම් ඉතා…

By Author 0

ABS Couriers විසින් Daraz විකුණුම් සමුළුවේදී ‘3PL of the year 2020’ පළමු ස්ථානය දිනා ගනී

Abans සමූහ ව්‍යාපාරයේ කුරියර් අංශය වන ABS Courier  පසුගියදා පැවති Daraz  විකුණුම් සමුළුවේදී  ‘Daraz 3PL of the year’ සම්මානය දිනා ගත්තේය. Daraz හී තෙවන පාර්ශවීය සැපයුම් (3PL) හවුල්කාර කාණ්ඩය යටතේ සිය ස්ථාවර හා ආකර්ෂණීය කාර්යසාධනය වෙනුවෙන් ABS Courier සේවාව ඇගයීමට පාත්‍ර වෙමින් ප්‍රථම ස්ථානය සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීය. සැප්තැම්බර් 30 වන දින ෂැන්ග්‍රි-ලා හෝටලයේදී…

By Author 0

නිවසේ සිට කාර්යාලීය රාජකාරි කිරීම (Work From Home) සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු (Learn From Home) පහසු කරවන Huawei උපාංග

ලොව ප්‍රමුඛ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei විසින් නිවසේ සිට කාර්යාලිය රාජකාරි කිරීම සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු පහසු කරවන උපාංග රැසක් මේ වනවිට හදුන්වාදී තිබේ. බොහෝ සමාගම් නිවසේ සිට කාර්යාල කටයුතු කිරිම සදහා යොමුවන මෙම අවදියේදී මෙම Huawei උපාංග සදහා ඉතා වැඩි ඉල්ලුමක් දැකිය හැකිවේ. තවද නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පාසල් සිසුන්ටද…

By Author 0

vivo සමාගම ශ්‍රී ලංකාව තුළ සිය තෙවන සංවත්සරය සමරමින් වේගයෙන් ඉදිරියෙට ඇදෙයි.

ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය කරනු ලබන vivo සමාගම, ශ්‍රී ලාංකික තරුණ පරම්පරාවේ සිත් ආකර්ෂණය කර ගන්නා ස්මාර්ට් විශේෂාංග රැසක් සහිත තාක්ෂණික නවෝත්පාදනයන්ගේ ජයග්‍රහණය තව දුරටත් ස්ථාවර කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ සිය 3 වන සංවත්සරය සමරයි. vivo දේශීය වෙළෙඳපොළට ඇතුළු වූ දා සිට පාරිභෝගික කේන්ද්‍රීය අවශ්‍යතාවන් අනුව සිය තාක්ෂණික නිර්මාණ සිදු…

By Author 0

සිංගර් ෆයිනෑන්ස්, කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ශ්‍රේණිගත කිරීමෙන් දෙවැනි පෙළ සමාගම් අතර පෙරමුණේ

කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම විසින් ඉදිරිපත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත මූල්‍ය සමාගම්’ වාර්තාවට අනුව, නවතම ජාතික ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සිංගර් ෆයිනෑන්ස් (ලංකා) සමාගම සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ දෙවන පෙළ මූල්‍ය සමාගම් අතර හොඳම ක්‍රියාකාරී මූල්‍ය සමාගම ලෙසින් එම සමාගම ශ්‍රේණිගත කර ඇත. එම වාර්තාවට අනුව,  ලැයිස්තුගත මූල්‍ය සමාගම් අතරෙහි සිංගර් ෆයිනෑන්ස්…

By Author 0