Category: Sinhala News

Diva නිල් මානෙල් මල් දන්සල සමගින් Diva සන්නාමය පොසොන් උත්සවය බැති සිතින් සමරයි.

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, පොසොන් පොහොය නිමිති කරගනිමින්   අනුරාධපුරයේ දී Diva Fresh නිල් මානෙල් මල් දන්සල පවත්වන ලදී. අනුරපුර ඓතිහාසික පූජා නගරය පුරා ඇති පූජනීය විහාරස්ථානවල   නිල් මානෙල් මල පූජා කිරීම සඳහා  දහස් සංඛ්‍යාත බැතිමතුන් හට මින් අවස්ථාව ලැබිණි. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල්…

By Mic Off

ශ්‍රී ලංකාවේ නෛතික සාක්ෂරතාවය සවිමත් කරමින්  ‘Know Your Neethi’ මාධ්‍ය ව්‍යාපෘතිය දියත් කෙරේ

යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය මගින් (JURE) නෛතික දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා ‘Know Your Neethi’මාධ්‍යව්‍යාපෘතිය දියත් කෙරේ : ‘Know Your Neethi’ (i.e. Know Your Laws) නමින් නවතම මාධ්‍යව්‍යාපෘතියක් අද දින එළිදැක්වූ අතර සියලු ශ්‍රී ලාංකිකයන්ට මෙම වැඩසටහන හරහා නෛතික දැනුම ලැබීම තහවුරු කරමින් අද මෙම වැඩසටහන නිල වශයෙන් දියත් කරනු ලැබුයේ ජාතික නායකයන් සහ අන්තර්ජාතික…

By Mic Off

ස්කැන්ඩිනේවියානු අධ්‍යාපන මාර්ග ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය සවිබල ගන්වන Eduzone Consultants (Pvt) Ltd වසර 15ක් සපුරයි

2010 වසරේ සිට ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ උසස් අධ්‍යාපන අවස්ථාවන් දිනා ගැනීම සඳහා ලාංකික සිසුන් වෙත මග පෙන්වන ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන උපදේශන සමාගම වන Eduzone Consultants (Pvt) Ltd සිය විශිෂ්ට ගමනේ 15 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරයි. ශ්‍රී ලාංකික සිසුන් විශාල ප්‍රමාණයක් වෙත  සාර්ථකව අයදුම්පත්  සකස් කිරීමට වසර ගණනාවක් පුරා Eduzone Consultants සිය දායකත්වය සපයා ඇත.…

By Mic Off

First Capital සමාගම 2024/25 මූල්‍ය වර්ෂයේදී ඉහළ වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන First Capital සමූහය, 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා රුපියල් බිලියන 5.0ක මුළු විස්තීර්ණ ආදායමක්, පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 10.1ට සාපේක්ෂව  වාර්තා කිරීමට සමත් විය. පොලී අනුපාත සැලකිය යුතු ලෙස අඩු වීම, පශ්චාත් දේශීය ණය ප්‍රශස්තකරණය සහ ප්‍රතිපත්තිමය පොලී අනුපාතවල අඩු වීම පසුගිය…

By Mic Off

DIMO Healthcare, ශ්‍රී ලංකාවේ ප්‍රථම Echosens FibroScan® Expert 630 යන්ත්‍රය වත්තල Hemas Hospotal වෙත හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සේවා අංශයේ ප්‍රමුඛයෙකු වන DIMO Healthcare, අක්මාව ආශ්‍රිත රෝග හඳුනා ගැනීම පිළිබඳව සුවිශේෂී වෙනසක් සිදු කරන Echosens FibroScan® Expert 630 යන්ත්‍රය මෙරටට  ප්‍රථම වරට හදුන්වා දී ඇත. අක්මාවේ සෞඛ්‍යය කළමනාකරණය සඳහා ලෝක ප්‍රමිතිය ලෙස පිළිගත් මෙම නවෝත්පාදන තාක්ෂණය මඟින් අක්මාවේ රෝග මුල් අවධියේ දී හඳුනා ගැනීම, රෝග විනිශ්චය සහ අඛණ්ඩව අධීක්ෂණය වැඩිදියුණු…

By Mic Off

වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කරමින් DIMO, සිය DATS වෘත්තීය පුහුණු  ආයතනය පෑලියගොඩට රැගෙන යයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy for Technical Skills (DATS), පසුගියදා පෑලියගොඩ පිහිටි නවීන පහසුකම් වලින් සැදුම්ලත් නව ස්ථානයකට ගෙනයන ලදී. මේ තුළින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ ගෝලීය වශයෙන් තරඟකාරී තාක්ෂණික වෘත්තිකයන් බිහි කිරීම සඳහා වසර 35කට අධික DATS ආයතනයේ කැපවීම…

By Mic Off

Diva සන්නාමය​ Diva Fresh නිල් මානෙල් මල් දන්සල සමගින් වෙසක් උත්සවය අර්ථවත්ව සමරයි.

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම හා ප්‍රමුඛතම රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, වෙසක් පොහොය නිමිති කර ගනිමින් කැලණිය රජ මහා විහාරයේ දී, Diva Fresh නිල් මානෙල් මල් දන්සල සංවිධානය කරන ලදී. පාරිශුද්ධත්වය හා භක්තිය සංකේතවත් කරන මෙන්ම ගැඹුරු සංස්කෘතික අර්ථයක් දරන ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන පූජනීය නිල් මානෙල් මල පූජා…

By Mic Off

සමුද්‍රීය  අපරාධ මැඩපැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ සහයෝගීතාවයෙන් දිසි රැළ දෙවන අදියර දියත් කෙරේ

කලාපීය සමුද්‍රීය ප්‍රදේශ විවිධ තර්ජනයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා දියත් කරන ලද ඒකාබද්ධ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුමක් වන ‘ දිසි රැළ’ දෙවන අදියර පසුගියදා  දියත් කළ අතර එමඟින් සමුද්‍රීය  අපරාධ මැඩපැවැත්වීම වෙනුවෙන්  ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව දක්වන ස්ථිර කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ. පසුගිය වසරේදී ලැබූ සාර්ථකත්වය පදනම් කරගනිමින්  ගොඩනැගුණු මෙම පුළුල් මෙහෙයුම ඔස්සේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂණ…

By Mic Off

SLIM SME Development Awards 2025 හිදී TIIKM ආයතනය රිදී සම්මානයෙන් පිදුම් ලබයි

නව අධ්‍යයන ක්‍රමවේදයන් ඔස්සේ ගෝලීය දැනුම වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා සිය දායකත්වය සපයන  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන TIIKM, පසුගියදා  ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතන (SLIM)  විසින් පවත්වන ලද SLIM SME Development Awards (SMEDA) 2025 සම්මාන උළෙලේදී  සේවා කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගන්නා ලදී. රජයේ ප්‍රතිපත්ති සහ අධ්‍යාපන  ක්ෂේත්‍රය අතර පවතින හිස්තැන් සපුරාලමින් ගෝලීය…

By Mic Off

 ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.  

මෙගාවොට් 50ක සුළං බලාගාර ව්‍යාපෘතියක් මන්නාරමේදී ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍යාපෘතියක් හේලීස් ෆෙන්ටන්ස් ආයතනයෙහි (Hayleys Fentons Limited) සුළං බලශක්ති අංශය වන හේවින්ඩ් (HayWind) විසින් සිදු කිරීමට නියමිතයි. එම ව්‍යාපෘතියට අදාළ වන ගිවිසුම (PPA) අත්සන් කිරීමේ කටයුතු 2025 මැයි මස…

By Mic Off