Category: Sinhala News

ශ්‍රී ලංකාවේ වනජීවීන් කෙරෙහි සිය කැපවීම නැවතත් තහවුරු කරමින් Shangri-La විසින් ‘ එලා’ නමැති කුඩා අලි පැටවා ඔවුන් භාරයට ගනියි

Shangri-La Colombo සහ Shangri-La Hambantota එක්ව උඩවලවේ පිහිටි Elephant Transit Home (ETH) සමඟ සහයෝගීතාවයෙන් අලි පැටියෙකු ඔවුන් යටතේ හදාවඩා ගැනීම තුළින් තිරසාරභාවය, ජෛව විවිධත්වය සහ දේශීය හවුල්කාරිත්වයන් සඳහා ඔවුන්ගේ දිගුකාලීන කැපවීම නැවත තහවුරු කර තිබේ. මෙම කුඩා අලි පැටවා, ‘එලා’ (El-la) ලෙස නම් කර ඇති අතර ‘El’ ඉංග්‍රීසි භාෂාවෙන් elephant සහ ‘La’ යන්න Shangri-La සංකේතවත්…

By Off

නව යුගයක් සනිටුහන් කරමින්FACETS Sri Lanka 2026 ප්‍රදර්ශනය Cinnamon life හී දී පැවත්වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන ‘FACETS Sri Lanka හි 32 වැනි ප්‍රදර්ශනය පිළිබඳ පසුගියදා   නිවේදනය කරන ලදී. ඒ අනුව මෙම ප්‍රදර්ශනය 2026 වසරේ ජනවාරි 03 සිට 05 දක්වා  Cinnamon Life  City of Dreams හෝටල් පරීශ්‍රයේ The Forumහී දී පැවත්වීමට නියමිතය.මේ ඔස්සේ ඉහළ ගෝලීය කීර්තියක් සහිත සුවිශේෂී අවස්ථාවන් පිළිබඳ ආකර්ෂණීය පරිවර්තනයක් සනිටුහන් කෙරේ.…

By Off

ප්‍රවාහන සහ ආර්ථික කටයුතු නංවාලමින් DIMO සහ BoC ලිසිං හවුල්කාරිත්වයකට‍

වසර 85කට අධික දිගු කාල පරිච්ඡේදයක් පුරාවට මෙරට මෝටර් රථ ක්ෂේක්ත්‍රයේ   විශිෂ්ටත්වය පිළිබඳ අධිකාරිත්වය දරන  DIMO ආයතනය විසින් මෙරට වඩාත්ම විශ්වාසනීය රාජ්‍ය බැංකුවක්  වන ලංකා බැංකුව (BoC) සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින්, Mercedes-Benz, Jeep සහ Tata  රථ වාහන රැසක්  සඳහා  නවතම ලීසිං විසඳුම් හඳුන්වා දී තිබේ. මෙම හවුල්කාරිත්වය ඔස්සේ  BoC විසින් DIMO ආයතනය බෙදාහරින Mercedes-Benz, Jeep…

By Off

බදුල්ලේ පැවති ‘Know Your Neethi’  නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුර මගින් දහසකට අධික පිරිසකට නීති සහය

නෛතික  සාක්ෂරතාවය සහ යුක්තිය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම වෙනුවෙන් දියත් කළ නීති ආධාර සහ දැනුවත් කිරීමේ කඳවුරු මාලාවේ පළමුවැනි වැඩසටහන, අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) විසින් දියත් කරන ලදී.  බදුල්ල, ශ්‍රී ලංකාව, 2025 අගෝස්තු 02: නෛතික සහාය සහ නීතිය පිළිබඳ දැනුවත්භාවය පුළුල් කිරීම උදෙසා සංවිධානය කරන ලද ‘Know Your Neethi’ වැඩසටහන අගෝස්තු…

By Off

ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) විසින් ගෝලීය කර්මාන්ත සහ කාර්මික නවෝත්පාදනය සවිබල ගැන්වීම වෙනුවෙන් සුවිශේෂී අවස්ථා ද්විත්වයක් සැලසුම් කරයි

මේ වසරේදී මෙරට කාර්මික ක්ෂේත්‍රය තුළ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට ඉවහල් වන සුවිශේෂී සන්ධිස්ථාන ද්විත්වයක් පිළිබඳ ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) විසින් පසුගියදා නිවේදනය කරන ලදී . ඒ අනුව PRISL සම්මාන උළෙල සහ COMPLAST-RUBEXPO-COMXPO 2025 ප්‍රදර්ශනය  පැවැත්වීම සඳහා සියලුම කටයුතු මේ වන විට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ රබර්  කර්මාන්ත ක්ෂේත්‍රයේ…

By Off

ජනශක්ති ෆිනෑන්ස් 44 වසරක ප්‍රගතිය සමරයි

දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය ජනතාවට නව්‍ය මූල්‍ය සේවා රැසක් තිලිණ කළ, ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, (පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හැඳින්වූ) සිය 44 වන සංවත්සරය ආඩම්බරයෙන් සමරයි. රටේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ (NBFI) විශිෂ්ටයෙකු වීම සඳහා මෙතෙක් පැමිණි ගමන්මග තුළ, දිවයින පුරා විසිරී සිටින සිය පාරිභෝගිකයින්ගේ සහ ජනතාවගේ…

By Off

DIMO Mega Fiesta 2025 යාපනයේ දී දියත් කරයි

Tata වාහන සඳහා මෙරට බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා යාපනයේ දී DIMO Mega Fiesta 2025 සාර්ථකව දියත් කරන ලදී.  ජුනි 24 සිට 28 දක්වා පැවැති මෙම දැවැන්ත Tata වෙළඳ වාහන සේවා කදවුර ඔස්සේ කලාපයේ ප්‍රවාහන කටයුතු සවිමත් කිරීම උදෙසා DIMO දක්වන සුවිශේෂී කැපවීම මැනවින්…

By Off

DIMO Agribusinesses, ගොවි ජනතාව කෘෂි ව්‍යවසායකයින් ලෙස සවිබල ගන්වයි

DIMO Agribusinesses විසින් දත්ත පදනම් කරගත් කෘෂිකර්මාන්තය හරහා සහ කෘෂිකර්මාන්තය තුළ වෘත්තීය උපදේශනය ප්‍රවර්ධනය කරමින් දේශීය ගොවී ප්‍රජාව කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා ගොවි ප්‍රජාවන්හි මානසිකත්වය සකස් කිරීමට සහ ප්‍රායෝගික දැනුම ලබා දීමට DIMO Agribusinesses කටයුතු කරනු ලබයි. කෘෂිකර්මාන්තය, තිරසාර මෙන්ම ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කිරීමට මෙමඟින් ගොවි ජනතාව සවිබල…

By Off

Clogard Chooty: දන්ත වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලත් ළමුන් වෙනුවෙන්ම නිර්මාණය කළ මුඛ සෞඛ්‍යය රැකවරණය

Hemas Consumer Brands හි මුඛ සත්කාරක අංශයේ විශ්වාසනීය සන්නාමය වන Clogard හි, Clogard Chooty සන්නාමය නව මුහුණුවරකින් නැවත වෙළඳපොළට දියත් කරයි. කුඩා දරුවන්ගේ කිරි දත්වල සියුම් ස්වභාවයත්, ඔවුන් අතර බහුලව දක්නට ලැබෙන ප්‍රධාන දන්ත ගැටලුවත් හඳුනා ගනිමින් Clogard වෙතිත් ඒ සඳහා විසඳුමක් ලෙස Clogard Chooty ගෙන එයි. අධික ලෙස සීනි සහිත ආහාර පාරිභෝජනය නිසා දරුවන්…

By Off

කලාපීය සූර්ය සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ISA ආසියා-පැසිෆික් කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය සහාය ලබා දෙයි

පිරිසිදු බලශක්ති සහයෝගීතාවය සවිබල ගන්වන ප්‍රමුඛතම සංවිධානයක් වන ජාත්‍යන්තර සූර්ය බලශක්ති සංසදයේ දැවැන්ත මෙහෙවර තවදුරටත් තහවුරු කරමින් ජාත්‍යන්තර සූර්ය බලශක්තිය සංසදයේ (ISA) ආසියානු සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සැසිය පසුගියදා කොළඹ දී ආරම්භ කෙරිණි. සූර්ය බලශක්ති සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වය මෙහිදී මැනවින් ඉස්මතු විය. ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මෙම…

By Off