Category: Sinhala News

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනවල ප්‍රමුඛ සමාගමක් වන, ස්වදේශී කර්මාන්තායතනය විසින් ආලෝකමත් කරන ලදී. 2025 ජුනි මස 26 වන දින සිට ජුලි 10 දක්වා පැවැත්වෙන මෙම ආලෝක පූජාව “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන…

By Off

City of Dreams Sri Lanka විවෘත කිරීමට, ෂාරුක් ඛාන් ලංකාවට?

ලෝක ප්‍රසිද්ධ ඉන්දීය සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.ඒ අගෝස්තු 2 වන දින නිල වශයෙන් විවෘත කිරීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියෙහි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහායි. City of Dreams Sri Lanka නිල ෆේස්බුක් පිටුවෙහි මේ සම්බන්ධයෙන් ඉඟි පළ කරමින් සටහනක් පලකර තිබුණි. ජෝන්…

By Off

ශ්‍රී ලංකාවේ දැවැන්තම හොලිවුඩ් මංගල දර්ශනය ලෙස F1 චිත්‍රපටය Scope Cinemas වෙත

Apple Original Films සහ Warner Bros. Pictures වෙතින් ගෙනෙන ත්‍රාසජනක F1 චිත්‍රපටයෙහි මංගල දර්ශනය, නිල දේශීය චිත්‍රපට ආනයනකරුවන් වන Liberty Lands, සහ Scope Cinemas විසින් Havelock City Mall හි Atrium හිදී තිරගතකරන ලදී. මෙය ශ්‍රී ලංකාවේ සාප්පු සංකීර්ණයක් තුළ පැවැත්වූ පළමු හොලිවුඩ් චිත්‍රපට මංගල දර්ශනය වන අතර, මෙම රාත්‍රිය, ප්‍රභූ අමුත්තන් රැසකගේ සහභාගීත්වය සහ පුළුල්…

By Off

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන්ට නොමිලේ ජපන් රැකියා

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස ජපානය බලා යාමට නියමිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 16 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම, පසුගිය දා (25) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේදී සිදුකරන ලදී. එම පිරිසට සාත්තු සේවා පුහුණුලාභී තරුණියන් 04 දෙනෙකු, නිශ්පාදන රැකියා සඳහා 04 දෙනෙකු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුලාභී තරුණයින් 08 දෙනෙකු අයත්වේ. ජපානයේ පිහිටි IM ජපන්…

By Off

Sirus Migration එළඹෙන ජුලි මසදී ශ්‍රී ලාංකිකයන්ට අයදුම් කළ හැකි ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සුවිශේෂී සංක්‍රමණ අවස්ථාවන් නිවේදනය කරයි

Sirus Migration Education යනු ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ පෙළේ සංක්‍රමණ සහ උපදේශන ආයතනයක් වන අතර, එළඹෙන ජුලි මස ශ්‍රී ලංකාවේ සති දෙකක විශේෂ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව ආයතනය විසින් නිවේදනය කර ඇත. මෙම වැඩසටහන, ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට සහ සිසුන්ට ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ලියාපදිංචි සංක්‍රමණ හා අධ්‍යාපන වෘත්තිකයන් ඍජුවම සම්බන්ධ වීමේ අවස්ථාව ලබා දෙන සුවිශේෂී…

By Off

තවත් ඉන්දීය ආයෝජනයක් මෙරටට

දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන සමාගමක් වන ATUM Beverages Pvt Ltd, එහි ජනප්‍රිය පාන වර්ග පරාසය මෙරටට හඳුන්වාදීමට සහ දේශීය නිෂ්පාදනය මෙරට ස්ථාපිත කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා වෙළඳපොළට පිවිසෙන බව ATUM Beverages Pvt Ltd සමාගම නිවේදනය කරයි. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC Sri Lanka) මහලේකම් නීතිඥ ශනිල් ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ ICC…

By Off

Magic of Rotary – බලාපොරොත්තුවේ ගමන, කාර්යය සහ පරිවර්තනය

රොටරි ජාත්‍යන්තර දිස්ත්‍රික්කය 3220 යනු ශ්‍රී ලංකාව සහ මාලදිවයින ආවරණය කරන, ගෝලීය රොටරි සංවිධානයට අනුබද්ධිත ස්වේච්ඡා සේවා සංවිධානයකි. මෙය ශ්‍රි ලංකාව තුළ  සමාජය හමුවේ පවතින දැඩිව වැදගත් වූ ගැටලු සහ අවශ්‍යතා සඳහා ක්‍රියාකාරී විසඳුම් ලබාදීම සඳහා කැපවුණු ජාත්‍යන්තර සේවා සංවිධානයකි. මෙම දිස්ත්‍රික්කය යටතේ ක්‍රියාත්මක වන රොටරි සමාජ රාශියක්, සමාජ සේවාව, වෘත්තිය උපදේශනය සහ සංවර්ධනය, පාරිසරික…

By Off

First Capitalසමාගම උපාධි අපේක්ෂකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investEDවැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

කීර්තිමත් ජනශක්ති සමූහයට අනුබද්ධිත, First Capital සමාගම ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම වෙනුවෙන් First Capital investED වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, වර්තමානය වන විට මෙම වැඩසටහන හරහා 1,775කට අධික සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබා ඇත. සිසු සිසුවියන්ට විවිධ ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත්භාවය ලබා ගැනීමට අවස්ථාව ලබා දීම මෙම…

By Off

ඩේවිඩ් පීරිස් සෝලා මිලදී ගැනීමට සම්පත් බැංකුවෙන් සුවිශේෂී ණය

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් රිනීවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීම තවදුරටත් පහසු කරවමින් සම්පත් බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පසුගියදා සිදු විය. මෙම සහයෝගිතාව හරහා, සූර්ය බලශක්ති විසඳුම් වෙත යොමු වෙමින්, බලශක්ති පිරිවැය අවම කර ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා සකස් කරන ලද…

By Off

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි නව බජාජ් ත්‍රිරෝද රථ ඩීලර් දැන් ඇඹිලිපිටියේ

වාහන අපනයනය පිළිබඳ පනවා තිබූ වසර පහක විරාමය නිමා කරමින් වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීමත් සමඟ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් තම නවතම බජාජ් ත්‍රිරෝද රථ ඩීලර් ආයතනය පසුගියදා ඇඹිලිපිටියේදී විවෘත කළේය. කොළඹ නගරයෙන් බැහැර ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙත දැරිය හැකි පහසු මිලකට ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමේ අවස්ථාවන් වැඩිදියුණු කිරීම සඳහා මෙය සුවිශේෂී පියවරක්…

By Off