Category: Sinhala News

පිළිකා රෝගීන් වෙනුවෙන් සවියක් වෙමු

පසුගිය වසර 25 පුරාවට ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් ප්‍රමාණය පිළිකා මරණ අනුපාතය ඉහළ යාමත් සමඟ දෙගුණයකින් වැඩි වී  තිබේ. රටේ පිළිකා රෝගීන් වෙනුවෙන්  රජය විසින් නොමිලයේ සේවාවන්  සපයන අතර ඒ වෙනුවෙන් සැළකිය යුතු මුදලක් වැය කිරීමට රජයට සිදු වේ. පිළිකා කල් ඇතිව හඳුනා ගැනීම සහ වළක්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය සිදු කරන…

By Author 0

වර්තමානයට ගැලපෙන Huawei ස්මාර්ට් උපාංග පෙළ

තාක්ෂණික ලොව නවොත්පාදකයා වන Huawei විසින් මේ වනවිටත් විවිධ වර්ගයේ SMART උපාංග හදුන්වාදී ඇත. මෙම ස්මාර්ට් උපාංග එකිනෙක සම්බන්ධ කරමින්  ඵලදායී  කාර්යක්ෂමතාවයක් ළගාකර කරගත හැකි අතර මෙම සුවිශේෂත්වය නිසාම  විශේෂ ඉල්ලුමක්  මේ ස්මාර්ට් උපාංග සදහා ලැබී ඇත. මෙම ස්මාර්ට් උපාංග අතර බොහෝ දෙනාගේ කතාබහට ලක්වන උපාංග ලෙස Huawei Nova 7i, FreeBuds 4i සහ Freelace Pro…

By Author 0

vivo සිය ගෝලීය නිෂ්පාදන ජාලය තවත් නිෂ්පාදන යටිතල පහසුකම් දෙකකින් සවිබල ගන්වයි

vivo සමාගම පකිස්ථානයේ සහ තුර්කියේ නවතම නිෂ්පාදන යටිතල පහසුකම් දෙකක් ස්ථාපිත කල බව නිවේදනය කරයි. ජාත්‍යන්තර වෙළඳපොලෙහි vivo  හි ස්ථාවර භාවය තහවුරු කරමින් දේශීය වශයෙන් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කරගත් “More Local, More Global” උපාය මාර්ගයට අනුකූලව සමාගම ලොව පුරා සිය පා සටහන් ශක්තිමත් කරමින් සිටී. ඒ් අනුව නව බුද්ධිමත් නිෂ්පාදන යටිතල පහසුකම් ස්ථාපිත…

By Author 0

ඵලදායී සහයෝගීතාවය තුළින් නව්ය තාක්ෂණික ව්යවසායක වැඩසටහන් පෝෂණය කිරීමට පියවර ගනියි

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ,ගෝලීය පර්යේෂණ හා ප්‍රතිපත්ති උපදේශක ආයතනයක් වන Startup Genome සමඟ එක්ව  “ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යවසායක  වැඩසටහන්  වේගවත් කිරීම” යන මාතෘකාව යටතේ පසුගියදා වෙබ් සම්මන්ත්‍රණයක්  පැවැත්වීය. නව්‍ය ව්‍යවසායකයන් 111 දෙනෙකුගේ සහයෝගය ඇතිව Startup Genome සහ ICTA  විසින් සම්පාදනය කරන ලද ඇගයීම් වාර්තාවේ ප්‍රධාන නිගමනයන්  පිළිබඳව වෙබ් සම්මන්ත්‍රණයේදී   මූලික වශයෙන්…

By Author 0

ඩීමෝ “ලෝක තරුණ නිපුණතා දිනය” නිමිත්තෙන් රැකියා සඳහා ඉල්ලුම සහ වෘත්තීය අධ්‍යාපනය පිලිබඳ තරුණ තරුණියන් දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින් තාරුණ්‍ය කුසලතා තුළින් සන්නද්ධ කිරීමේ වැදගත්කම පිළිබඳ මැනවින් අවබෝධ කර ගනිමින්, පසුගියදා පැවති “ලෝක තරුණ නිපුණතා දිනය” හා සමගාමීව වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.”රැකියා සඳහා ඉල්ලුම සහ වෘත්තීය අධ්‍යාපනය – තාරුණ්‍යයේ සිහින හා අපේක්‍ෂාවන් බලගැන්වීම ” යන තේමාව යටතේ මෙම වෙබ් සම්මන්ත්‍රණය සංවිධානය කෙරිණි. ඩීමෝ ආයතනයේ තිරසාරභාවය පිළිබඳ…

By Author 0

සුවහසක් ශ්රී ලාංකිකයින්ගේ ආදරය දිනාගත් බේබි ෂෙරමි විසින් “බැම්බු කොටන් බඩ්ස්” (Bamboo Cotton Buds) හඳුන්වා දෙයි

ප්ලාස්ටික් භාවිතය හමුවේ සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින්, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම සන්නාමයක් වන බේබි ෂෙරමි විසින් පරිසර හිතකාමී බැම්බු කොටන් බඩ්ස් (Bamboo Cotton Buds) වෙළඳ පොළට හඳුන්වා දී ඇත. බේබි ෂෙරමි බැම්බු කොටන් බඩ්ස් අනාගත පරපුර වෙත පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් නිර්මාණය වූ සුවිශේෂී නිෂ්පාදනයක් වන අතර, දේශීය ළදරු නිෂ්පාදන සන්නාමයක් විසින් පරිසර…

By Author 0

ඩීමෝ සිය ව්‍යාපාර තවදුරටත් පුළුල් කරමින් DIMO Initium නව ව්‍යාපාර අංශය දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ විසින් සිය විවිධාංගීකරණය වූ ව්‍යාපාර අංශයන් තව දුරටත් පුළුල් කරමින්, දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය වන රසායනික විසඳුම් ඉදිරිපත් කරමින්, ‘DIMO Initium’ නමින් නව ව්‍යාපාර අංශයකට යොමු වී ඇත. මෙම නව ව්‍යාපාර අංශය ගොඩනැගීම උදෙසා ඩීමෝ විසින් මෙම ක්ෂේත්‍රය තුල ලෝ ප්‍රකට දැවැන්තයින් වන BASF සහ Master Builders Solutions…

By Author 0

කොරෝනා වයිරස මර්ධනයට Pfizer – BioNTech එන්නත් බෙදා හැරීම සදහා UPS සහාය

COVID-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව රටක් ලෙස ගෙනයන සටනට සිය සහයෝගය ලබා දෙමින් UPSසමාගම Pfizer-BioNTech එන්නතේ පළමු කාණ්ඩය පසුගිය 05 වනදා ශ්‍රී ලංකාව පුරා බෙදා හැරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී භාර ගත්තේය. එහිදී මෙම ජීවිතාරක්ෂක Pfizer – BioNTech එන්නත් රජයට ලබා දීම සඳහා අධිශීත ගබඩා තුළ ආරක්ෂිතව ගබඩා කල යුතු අතර UPS හි උෂ්ණත්ව පාලන…

By Author 0

සිංගර්, දකුණු ආසියාවේ විශිෂ්ටතම Dell භාණ්ඩ අලෙවිකරු ලෙස සම්මානයට පාත්‍රවෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ජයග්‍රහණය කරා යන ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින්, පසුගියදා නිමාවට පත් වුණු Dell Technologies South Asia CSB Partner Connect 2021 හිදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත. අංක එකේ භාණ්ඩ අලෙවිකරු ලෙස සිය නාමය තව දුරටත් සනිටුහන් කරමින්, දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම භාණ්ඩ අලෙවිකරු සහ…

By Author 0

ඉදිරි වසර තුනක කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ තාක්ෂණික ව්‍යාපර සංවර්ධනය උදෙසා Huawei විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කිරීමට සැරසෙයි

පසුගියදා සිංගප්පුරුවේදී සහ හොංකොං හි අවසන් වූ HUAWEI CLOUD Spark Founders සමුළුවේදී Huawei විසින් ප්‍රකාශ කර සිටියේ, ඔවුන්  ඉදිරි වසර තුනක කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ තාක්ෂණික ව්‍යාපර සංවර්ධනය උදෙසා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බවයි. Huawei වර්තමානය වන විට සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව සහ තායිලන්තය යන රටවල තාක්ෂණික ව්‍යාපාර දිරිගැන්වීම සඳහා ආයෝජන…

By Author 0