Category: Sinhala News

සතොස කොහොඹ සබන් නිෂ්පාදනය හා බෙදා හැරීමට එරෙහිව ස්වදේශී කර්මාන්තායතනය විසින් රීබෝන් ලංකා සහ ලංකා සතොසට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගනියි

දශක අටක ශ්‍රී ලාංකීය විශ්වාසය දිනූ  ස්වදේශී කර්මාන්තායතනයේ ස්වදේශී කොහොඹ හි බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය කරමින් රීබෝන් ලංකා Pvt Ltd. සතොස කොහොඹ නිෂ්පාදනය කිරීම හා ලංකා සතොස විසින් බෙදා හැරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගෙන තිබේ. 2021 ජුනි 22වන දින කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු M.A.R මරික්කාර් විසින් වාරණ නියෝග කිහිපයක් පනවන ලදි. ස්වදේශී කොහොඹ හි…

By Author 0

පැල්වත්ත සමාගම අභියෝගයන්ට නොසැලෙමින් ඉදිරි වර්ධනය හා නිෂ්පාදනය සහතික කරයි.

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම වසංගතය, එහි බලපෑම් සහ පාරිසරික තත්ත්වයන් මෙන්ම රාජ්‍ය ප‍්‍රතිපත්ති වැනි වෙනත් අභියෝග සමඟ ද නොසැලී අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාව පිළිඹිබු කරයි. මෙහිදී කිරි නිෂ්පාදන ධාරිතාවයේ උච්ඡාවචනයන්, ප්‍රවාහන හා සැපයුම් කටයුතු වල දුෂ්කරතා, සැපයුම් දාමයන්ට එල්ලවන බලපෑම්, කර්මාන්තශාලා වල සේවක හිඟය සහ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම වැනි අභියෝගාත්මක…

By Author 0

කොවිඩ්වලට එරෙහි සටන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිංහ සහ ලියෝවරු “දහසක් පැතුම් ව්‍යාපෘතිය” දියත් කරයි

මෙරට කෝවිඩ් 19 වසංගත තත්වය  සමස්ත ජන ජිවීතය කෙරෙහි බලපෑම් කරමින් දිනෙන් දින වර්ධනය වීම හමුවේ මෙරට සෞඛ්‍ය අංශය එය මැඩ පැවැත්වීම වෙනුවෙන් මහත් වෙහෙසක් දරයි.  මෙය ජාතික මෙහෙවරක් හා වගකීමක් ලෙසින් සළකමින් කෝවිඩ්වලට එරෙහිව සටන් කරමින් සිටින ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතියට සහයෝගය දැක්වීමේ ප්‍රයත්නයක්  ලෙසින්  සිංහ සහ ලියෝ සමාජ  බහු දිස්ත්‍රික් 306…

By Author 0

ක්ෂේත්‍ර සංවර්ධනය උදෙසා සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය හඬ නගයි

ජාතික අර්බුධයක්ව පවතින කොවිඩ්19 වසංගත තත්වය මැඩපැවැත්වීම උදෙසා වූ රජයේ තීරණ ක්‍රියාත්මක කිරීමේදී, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට විශාල දායකත්වයක් සපයන සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයට සිදුවන බලපෑම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන්, සිල්ලර වෙළඳ හිමියන්ගේ සංගමය (SLRA) රජයෙන් ඉල්ලා සිටියි.  ශ්‍රී  ලංකාවේ සංවිධානාත්මක සිල්ලර වෙළඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධාන සංගමය වන ශ්‍රී ලංකා සිල්ලර වෙළඳ…

By Author 0

උසස් පෙළ කඩයිමේ “විශිෂ්ටයන් අතර විශිෂ්ටයන්” සඳහා “විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය” එළිදැක්වීම මඟින් IIT සිය 30 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වය සනිටුහන් කරයි.

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්‍ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් වන ඉන්ෆෝමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විසින් “IIT විශිෂ්ටතමයන්ගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය” හඳුන්වා දෙමින් සිය 30 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වය සමරන ලදී. IIT විසින් 30 වසරක කාලයක් පුරාවට සිය ගෝලීය වශයෙන් පිළිගත් උපාධි පාඨමාලා තුලින් ශ්‍රී ලංකාව තුල සහ ලෝකය…

By Author 0

ICTA වෙතින් ” නව්ය හිතකාමී ව්යවසායක පරිසරයක් කරා ” යන තේමාව මූලික කර ගනිමින් සමීක්ෂණ අධ්යයනයක් එළි දක්වයි

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය  (ICTA) මෙරට තාක්‍ෂණික අංශයේ නව්‍ය  ව්‍යවසායකයන්  සඳහා වන රාජ්‍ය  ආයතනයයි. නව්‍ය ව්‍යවසායකයන්  සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට සහ නව්‍ය  හිතකාමී රජයක් සඳහා දායක වීමට දරන උත්සාහයේ දී, ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් ශ්‍රී ලංකාව (PwC) සමඟ එක්ව, තාක්ෂණික නව්‍ය පරිසර පද්ධතිය වේගවත් කිරීම සඳහා “නව්‍ය  හිතකාමී  ව්‍යවසායක පරිසරයක් කරා’ යන නමින්…

By Author 0

SUPERIOR FRONT CAMERA සහ තවත් විශේෂාංග රැසක් සමඟ vivo V21e වෙළඳ පොළට එයි

වෘත්තීය මට්ටමේ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිත කිරීමට බලාපොරොත්තු වන සියලුදෙනාටම සරිලන  vivo, V21e ස්මාර්ට් ජංගම දුරකථනය vivo වෙතින් හඳුන්වා දුන්නේය. තරඟකාරී මිල ගණන් යටතේ  විලසිතාත්මක, උසස්ම කැමරාවලින් සමන්විත නවෝත්පාදන ස්මාර්ට් ජංගම දුරකථන ඔබට හඳුන්වාදෙන vivo V-series යටතේ මෙම නවීන ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දී තිබේ. V21e හි 44MP Eye Autofocus Camera ඉදිරිපසින් ඇති අතර AI…

By Author 0

රුධිරයේ පවතින ඔක්සිජන් මැනීමේ තාක්ෂණය සමඟින් එන Huawei Band 6

Huawei විසින් හදුන්වාදුන් නවතම fitness band එක වන්නේ Huawei Band 6ය. Huawei Band 6 යනු විශාල තිරයක් සහිතව වෙළදපොළට පැමිණි පළමු fitness band එක වන අතර  අඟල් 1.47 ක AMOLED Full Display එකක් සහ  64% ක screen-to-body අනුපාතයක් මෙහි පවතී. එපමණක් නොව, HUAWEI Band 6 හි සති දෙකක බැටරි ආයු කාලයකින් යුතු වීම වඩා විශේෂ…

By Author 0

SpO2 monitoring තාක්ෂණය සහිත Huawei Watch GT2 Pro සහ HUAWEI Band 6

Huawei උපාංග නිපදවීමේදී සෑමවිටම වෙනස් වන මිනිස් අවශ්‍යතා සදහා මුලිකත්වයක් ලබාදෙන අතර ඒ බව තහවුරු කරනු ලබන තවත් එක් උදාහරණයක් ලෙස Huawei ස්මාර්ට් පළදනාහි පවතින රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මැනිය හැකි SpO2 monitoring තාක්ෂණය හැදින්විය හැකිය. සෞඛ්‍යමත් බව පිළිබඳව වැඩි අවධානයක් යොමුවන මෙම සමයේදී මෙම උපාංගයක් පැළඳ සිටීම අතිශය වැදගත් සහ ප්‍රයෝජනවත් වේ.  SpO2 monitoring තාක්ෂණය…

By Author 0

සුවිශේෂී විශේෂාංග රැසක් සමග එන Huawei Band 4e (Active)

Huawei ස්මාර්ට් බෑන්ඩ් ලොව පුරා ජනප්‍රියත්වයට පාත්‍ර වී ඇති අතර ඉහළකාර්යක්ෂමතාව සහ  නව්‍යකරණයෙන් යුත් විශේෂාංගයන් මෙයට ප්‍රධාන හේතුව වී ඇත .Huawei ස්මාර්ට් බෑන්ඩ්ස් එදිනෙදා ජීවිතයට පහසුකම් සපයන සුවිශේෂී අංග රැසකින් සමන්විත වේ . මෙම Huawei ස්මාර්ට් බෑන්ඩ් කාණ්ඩයට අළුතින්ම එකතු වූ සාමාජිකයා වන්නේ Huawei Band 4e (Active) ය.  අසමසම විශේෂාංග සහ වැඩිදියුණු කළ ක්‍රියාකාරිත්වය සමඟ…

By Author 0