Category: Sinhala News

ICTA හි Demo Day සමාරම්භක වැඩසටහනේ දී නව්‍ය ව්‍යාපාරිකයන් 10ක් සිය සාර්ථකත්වය ගැන කතාකරති .

නව්‍ය තාක්ෂණික ව්‍යාපාර අංශයේ (Startup) කැපිපෙනෙන වර්ධනයක් අත්කරගෙන සිටින ව්‍යාපාරිකයන් දස දෙනෙක් 10 සිය සාර්ථකත්වය පිළිබඳ අත්දැකීම් ඉදිරිපත් කිරීමක් පසුගියදා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන්යේ දී සිදුකෙරිණ. පසුගිය දසවසරක කාලය තුළ  නව්‍ය ආයෝජකයන් startup දිරිමත් කරමින්  ඉදිරියට ගෙනයාම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ක්‍රියාත්මක කල වැඩසටහනේහි    ප්‍රතිපල විදහා දක්වන (Demo Day) සමුළුවක් ලෙස…

By Author 0

Alliance Finance සමාගමට දිගුකාලීන මූල්‍යකරණය වෙනුවෙන් Dutch ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක්

ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් කොම්පැනි පී එල් සී විසින් මෙරට ආර්ථිකයේ ශක්තිය වන සුළු හා මධ්‍ය පරිමාණ  ව්‍යාපාර සංවර්ධනය කිරීම වෙනුවෙන් Dutch ව්‍යවසාය සංවර්ධන බැංකුව (FMO) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක (රුපියල් බිලියනයකට අධික) දිගුකාලීන මූල්‍ය සැලසුමක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ වෙනුවෙන් FMO වෙතින් ලබාගත්  මුදලේ දෙවන වාරිකය වන…

By Author 0

DIMO නවතම Komatsu PC210-10M0 Excavator යන්ත්රය ශ්රී ලංකාවට හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO විසින් නවතම Komatsu PC210-10M0 Excavator යන්ත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.ප්‍රථම PC210-10M0 Excavator යන්ත්‍රය පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පැවති Komatsu පාරිභෝගික හමුවකදී වෛද්‍ය කිත්සිරි මංචනායක මහතා  වෙත ලබා දෙන ලදී. ‘200 න් 300 ක වැඩ’ යන තේමාව යටතේ DIMO මෙම නවතම හදුන්වා දීම වෙළෙදපළට ඉදිරිපත් කරන ලදී…

By Author 0

VIVO 2021 වසර ජයග්‍රාහී ලෙස අවසන් කරයි

විවිධාංගීකරණය වූ නිෂ්පාදන කළඹ, ඉහළ පාරිභෝගික සේවාව සහ ගෝලීයමය වශයෙන් ශක්තිමත් අලෙවි ජාලය සමගින් ලොව ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදකයෙකු ලෙස කීර්තියට පත් වී ඇති VIVO සමාගම 2021 වසර තුළ ඉතා ජයග්‍රාහී ගමන්මගක් සනිටුහන් කිරීමට සමත් වී ඇති අතර,  Canalys වාර්තාවට අනුව VIVO ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ සිව්වන ස්ථානයට පත්වීමට සමත් වී…

By Author 0

ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් 10 දෙනෙකු Huawei Tech4Good ව්‍යාපෘතියේ ජයග්‍රහණ හිමිකර ගනී

Huawei විසින් වාර්ෂිකව සංවිධානය කරන Huawei Seeds for the Future වැඩසටහනේ තවත් සුවිශේෂී අංගයක් වන Tech4Good තරඟකාරී ව්‍යාපෘතියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට, දේශීය විශ්ව විද්‍යාල නියෝජනය කරමින් සහභාගී වූ ශිෂ්‍යයන් 10 දෙනෙකු සමත් වී ඇත. සිංගප්පුරුව සහ බෘනෙයි රාජ්‍යයන්හි විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින්ද මේ සඳහා සහභාගී වී ඇති අතර, මෙහි ජයග්‍රහණය හිමිකර ගත් ශිෂ්‍යයින් හට 2022 ජනවාරි…

By Author 0

DIMO පිරිනමන PESHA පාඨමාලාව සදහා IHK ජර්මනිය සහ AHK ශ්‍රී ලංකාවෙහි අනුමැතිය ලැබේ.

ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි  තාක්ෂණික නිපුණතා ඇකඩමිය (DATS) විසින් පිරිනමනු ලබන “Plant Engineering for Sanitary Heating and Air Conditioning”  (PESHA)  ඩිප්ලෝමාව ජර්මනියේ නියුරම්බර්ග් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (IHK) සහ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම (AHK ශ්‍රී ලංකා) මගින්  A කාණ්ඩයේ විදේශයන්හි ජර්මානු ද්විත්ව වෘත්තීය පුහුණු පාඨමාලාවක් ලෙස…

By Author 0

99x සමාගම VMware Workspace ONE හා සම්බන්ධ වේ

ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යවසාය මෘදුකාංග නවෝත්පාදකයෙකු වන VMware, Inc. (NYSE: VMW)  නිවේදනය කර සිටියේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ලොව ප්‍රමුඛ නිෂ්පාදන ඉංජිනේරු සහ තාක්ෂණ සමාගමක් වන 99x සමාගම විසින් ලොව පුරා විසිරුණු සිය ගනුදෙනුකරුවන්ට වඩාත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින්, VMware Workspace ONE වෙත යොමුවී ඇති බවයි. කොවිඩ් 19 වසංගත තත්වයේ ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ, ශ්‍රී…

By Author 0

One Galle Face Mall හි පිහිටි Huawei Experience Store අලුත් වෙයි

සිය පාරිභෝගිකයින් වෙනුවෙන් සෑම විටම උසස්ම තත්වයේ තාක්ෂණික අත්දැකීම් හිමිකර දෙන ලොව  ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග නිෂ්පාදකයකු වනු Huawei විසින්, කොළඹ One Galle Face Mall හි පිහිටි සිය Experience Store සඳහා නව මුහුණුවරක් එක්කර ඇත. එළඹෙන වසර වෙනුවෙන් සූදානම් වන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ඔවුන්ගේ තාක්ෂණික සේවාවන් එකම වහලක් යටින්, කඩිනමින්ම ඉටු කරගැනීමේ අවස්ථාව ලබාදෙමින්  Huawei…

By Author 0

ටොයොටා ලංකා සමඟින් LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් එක්වෙමින් “ටොයොටා InsureX මෝටර් රක්ෂණ” පැකේජය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් ද්විත්වයක් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ ටොයොටා ලංකා  එකට එක්ව සිය පාරිභෝගිකයා වෙනුවෙන් සුවිශේෂී වරප්‍රසාද රැසකින් යුත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සම-සන්නාම රක්ෂණ විසඳුම් පැකේජයක් හඳුන්වා දී ඇත. අදාළ සේවා දියත් කිරීමේ වැඩසටහන ටොයොටා ලංකා ප්‍රධාන කාර්යාලයේදී පසුගියදා සිදුකෙරිණි. මෙහිදී හඳුන්වා දුන් නව ටොයොටා InsureX රක්ෂණ පැකේජය හරහා නිෂ්පාදිත වර්ෂයේ සිට…

By Author 0

පළමු Michelin ටයර් සේවා මධ්‍යස්ථානය කොළඹදී විවෘත කෙරේ

ලෝකයේ ටයර් තාක්‍ෂණයේ ප්‍රමුඛයා වන Michelin, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පළමු නවීනතම Michelin ටයර් සේවා (MTS) මධ්‍යස්ථානය පසුගියදා කොළඹදී විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම Michelin ටයර් සේවා මධ්‍යස්ථානය කුසුම් ටයර්ස්, අංක 822, කොළඹ – නුවර පාර, තොරණ හන්දිය, කැලණිය යන ස්ථානයේ පිහිටා ඇත. එය…

By Author 0