Category: Sinhala News

සෙනෙහසින් උපන් ශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් ළදරුවන් සඳහා බේබි ෂෙරමි සහයෝගය

පසුගිය ඔක්තෝම්බර් මස 21වනදා මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත වාර්තා විය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමයක් වන බේබි ෂෙරමි හටද අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව ලැබිණි. මෙහිදී වසරක කාලයක් පුරාවට මෙම බිළිඳුන් සය දෙනාට අවශ්‍ය ළදරු සත්කාර නිෂ්පාදන ලබාදීමට බේබි ෂෙරමි ක්‍රියා කළ අතර, එම නිෂ්පාදන අතර ඩයපර්ස්, ෂැම්පු, සබන්,…

By Author 0

එලායන්ස් ෆිනෑන්ස් සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලය වෙතින් තිරසාර ව්‍යාපෘති රැසක්

වසර  65 කට අධික කාලයක්  තුළදී පාරිභෝගික පරම්පරා හතරකට ඉමහත් සේවාවක් ඉටුකළ කළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සහ පැරණිතම මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් PLC සමාගම (AFC), ශ‍්‍රී ලාංකේය ප‍්‍රජාව හට විශිෂ්ඨතම  මූල්‍ය සේවා විසඳුම් ඉදිරිපත් කරමින් ආර්ථිකය වෙත සුවිසල් දායකත්වයක් සපයමින් සිටියි. ජනතාවගේ වෙනස්වන මූල්‍ය අවශ්‍යතා සඳහා සාර්ථක සහ කඩිනම් මුල්‍ය සේවා රැසක් ක‍්‍රියාත්මක කරමින්…

By Author 0

EVOPLAY – ශ්‍රී ලංකාවේ ප්‍රථම අද්විතීය විනෝදාස්වාද ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ මාධ්‍යය

දුරකතන සේවා සමාගම් සඳහා අගය එකතු කළ සේවාවන් (VALUE ADDED SERVICES) සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන EVOKE INTERNATIONAL සමාගම විසින් විවිධ පාරිභෝගික කාණ්ඩයන් ඉලක්ක කරගත් ඩිජිටල් විනෝදාස්වාද සේවා විටින් විට වෙළඳ පොළට හඳුන්වා දෙමින් සිටියි.  EVOPLAY යනු එහි  නවතම සේවා දියත් කිරීම වන අතර මෙය සුවිශේෂී වන්නට හේතුව නම් ඒ හරහා පුළුල්…

By Author 0

නව තාක්ෂණ ව්‍යවසායකයන්ට SPARX Labs නමින් පහසුකම් මධ්‍යස්ථානයක්

මෙරට නව්‍ය තාක්ෂණ ව්‍යාපාරික අංශය වර්ධනය කිරීමට සහායවීම සදහා “ස්පාක්ස් ලැබ්“ නමින්  නව මධ්‍යස්ථානයක්  ස්ථාපිත කෙරේ. කොළඹ  කොල්ලුපිටියේ ආර්  ඒ දී  මැල්  මාවතේ 490 ස්ථානයේ  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පිහිටුවන ලද මෙම “ස්පාක්ස් ලැබ්” වැඩසහන මඟින්   තමන්ගේම ආරම්භක ව්‍යාපාරයන් වර්ධනය කිරීම සඳහා වෙහෙසෙන නව තාක්ෂණ ව්‍යවසායකයන් හට අවශ්‍ය මාර්ගෝපදේශනය, උපදේශනය, මඟ පෙන්වීම හා…

By Author 0

හේමාස් සමූහ ව්‍යාපාරය තුළ සනීපාරක්ෂක නැප්කින් බෙදා දීමේ ව්‍යාපෘතිය උදෙසා “Fems ඇය” හි දායකත්වය

2021 මාර්තු මාසයේදී ප්‍රමුඛ පෙළේ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems විසින් සුවිශේෂී අරමුණු දෙකක් සහිතව නව ගමනක් ආරම්භ කරන ලදී. ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂක පිළිවෙත් පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ පහසු මිලකට ලබා ගත හැකි සනීපාරක්ෂක තුවායක් වෙළඳපොලට හඳුන්වා දීම මගින් ඔවුන් මෙම ගමනට මුල පුරන ලදී. සිය උත්සාහයන් අපේක්‍ෂිත ප්‍රතිඵලවලට වඩා සාර්ථක ප්‍රතිඵල දක්වමින්…

By Author 0

අමානා තකාෆුල් රක්ෂණ සමාගම අඛණ්ඩව තුන්වන කාර්තුව සඳහාත් සිය වර්ධනය තහවුරු කරයි

අමානා තකාෆුල් රක්ෂණ සමාගම (ATI) මෙරට සමස්ත රක්ෂණ ක්ෂේත්‍රය සමග සසඳන විට 2021 වසරේ තුන්වන කාර්තුව සඳහාත් අඛණ්ඩ වර්ධනයක් වාර්තා කිරීමට සමත් වූ බව එම සමාගම නිවේදනය කරයි.  පසුගිය වසරේ තුන්වන කාර්තුව හා සැසඳීමේ දී ද සියලුම ප්‍රධාන රක්ෂණ අංශ හරහා සුවිශේෂී  වර්ධනයක් සාක්ෂාත් කරගැනීමට අමානා තකාෆුල් රක්ෂණ සමාගම සමත් වී ඇත. අමානා තකාෆුල් රක්ෂණ…

By Author 0

British Council සිය අධ්‍යාපනික මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට සැරසෙයි

British Council ආයතනයේ කොළඹ, මහනුවර, යාපනය සහ මාතර යන ප්‍රදේශවල පිහිටා ඇති සිය අධ්‍යාපනික මධ්‍යස්ථාන, 2022 ජනවාරි 07  දින සිට නැවත විවෘත කරන බව එම ආයතනය නිවේදනය කරයි. Covid 19 වසංගත තත්ත්වය හේතුවෙන් British Council අධ්‍යාපනික මධ්‍යස්ථාන සියල්ලක් ම සැලකිය යුතු කාලයක් වසා තැබුණු අතර, එම කාල වකවානුව තුළ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු වීමට…

By Author 0

Fadna Tea සහ ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය අත්වැල් බැඳගනියි.

Functional tea කාණ්ඩයේ ප්‍රමුඛතම නිෂ්පාදන ආයතනය වන Fadna Tea, පසුගිය දා (2021.11.23) ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම අවස්ථාව ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ  වැඩ බලන උප කුලපති වෛද්‍ය. පී. ජී. සි. එස්. බෝවත්ත සහ Fadna ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර  සෝමතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවත්විය. ඒ සඳහා…

By Author 0

AIESEC Sri Lanka වෙතින් උසස් පෙළ නිමකළ සිසුන්ට Amplifier 2021 වැඩමුළුව දියත් කරයි.

AIESEC Sri Lanka මඟින් සංවිධානය කරනු ලබන Amplifier 2021 වැඩමුළුව, අ.පො.ස. උසස් පෙළ විභාගය නිමකර සිටින සිසු සිසුවියන් ඉලක්ක කොට සිදුකරනු ලබන නායකත්ව සංවර්ධන වැඩමුළුවකි. මේ සඳහා සිසු සිසුවියන් බඳවා ගැනීමේදී ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි, එක් දිස්ත්‍රික්කයකින් අවම වශයෙන් සිසුන් දස දෙනෙක් (10) වන පරිදි මුලු සිසුන් ගණන 250ක් ඉක්මවූ පිරිසක් මේ වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටීම විශේෂත්වයකි. මෙම…

By Author 0

PUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයි

Purest Group යනු පුත්තලම ප්‍රදේශය පදනම් කරගත් කෘෂිකර්ම උපදේශන සමාගමකි. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ සහ ජලජීවී වගාවේ විප්ලවීය වෙනසක් කිරීමේ දැක්මකින් යුතුව කාබනික සහ නව්‍ය ක්‍රම හරහා ක්ෂේත්‍රයේ වර්ධනය සහ අස්වැන්න ඉහළ නංවා ගැනීම, ගුණාත්මකභාවය, ප්‍රමාණය සහ ප්‍රමිතීගත කිරීම සඳහා වූ ක්‍රියාවලියක් ඔවුන් ආරම්භ කර ඇත. එහි අවසාන දැක්ම වන්නේ තිරසාර මහා පරිමාණ නිෂ්පාදන භාවිතයන්…

By Author 0