ඇන්ටන් ආමර් uPVC, හරිත ලේබල් සහතිකයෙන් පිදුම් ලබයි
ඇන්ටන් ආමර් uPVC සෙවිලි තහඩු, “හරිත ගොඩනැගිලි කවුන්සිලය වෙතින් පිරිනමන “හරිත ලේබල් සහතිකය සහ “ISO 9001:2015” ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත් විය. “ඇන්ටන් ආමර් සෙවිලි තහඩු එහි වටිනාකම සහ ගුණාත්මකභාවය නිසා අවස්ථා කිහිපයකදීම පැසසුමට ලක්වූ අතර ශ්‍රී ලංකාවේ සෙවිලි කර්මාන්ත අංශයේ හරිත ලේබල් සහතිකයෙන් පිදුම් ලැබූ පළමු සන්නාමයද විය. මේ පිළිබඳව අදහස් දක්වමින් ශාන්ත අන්තෝනි…
ඩර්ඩන්ස් රෝහල ජාත්‍යන්තර මට්ටමේ ZEISS KINEVO 900 Neuro Microscope භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රෝහල බවට පත්වෙයි
කොළඹ 03, ඇල්ෆ්‍රඩ් පෙදෙස, අංක 03 දරණ ලිපිනයෙහි පිහිටි ඩර්ඩන්ස් රෝහල, සිය ශල්‍යාගාර මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තර මට්ටමේ ZEISS KINEVO 900 Neuro Microscope භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රෝහල බවට පත් විය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, නවීනත ම තාක්‍ෂණය භාවිතයෙන් දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා ක්‍රියා…
vivo’s Y series වෙතින් පාරිභෝගිකයින්ට පහසු මිලට නව තේරීම් මාලාවක්
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන vivo, සිය ජනප්‍රියතම Y series සඳහා, මිල සහ ඉහළ මට්ටමේ විශේෂාංග අතර සමතුලිතතාවයක් ඇති කරමින් නව තෝරා ගැනීමේ පරාසයක් පාරිභෝගිකයින්ට ඉදිරිපත් කර ඇත. vivo Y20, Y20s, සහ Y53s යනු වෙළඳපොලේ ඇති වඩාත්ම ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් තුන වන අතර, ඒ සෑම එකක්ම මධ්‍යම පරාසයේ මිලකින් සහ නවීනතම තාක්‍ෂණයෙන් යුක්තව පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දෛනික කාර්යයන්…
ධනමග – මූල්‍ය අධ්‍යාපනය ක්ලික් එකක දුරින්
Asia Securities, ශ්‍රී ලංකාවේ මුල්‍ය අධ්‍යාපනය සවිමත් කරමින් මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමෙහිලා නොමිලයේ ත්‍රෛභාෂා කෙටි වීඩියෝපට දියත් කරයි. Meya ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශයෙන් සිදු කරන ප්‍රථම පුළුල් මුල පිරීමකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයෝජන සමාගමක් වන Asia Securities විසින්, ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ මූල්‍ය අනාගතය පාලනය කර ගැනීමේ අරමුණින් ධනමග (DhanaMaga /…
Huawei විසින් අද්විතීය Huawei Nova 8i ඇතුලු තාක්ෂණික උපාංග රැසක් වෙළඳ පොළට හඳුන්වා දෙයි
පෙබරවාරි මස 19වන දින සිට පෙර ඇනවුම් සිදුකරන පාරිභෝගිකයින්ට වටිනා ත්‍යාග හිමිකර ගැනීමේ අවස්ථාවද හිමිවේ. ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, 2022 වසරට නව ආරම්භයක් සනිටුවහන් කරමින් සිය නිෂ්පාදන පරාසය වෙත උසස් තාක්ෂණය සමඟින් සුවිශේෂී විශේෂාංග සංකලනය කරමින් තාක්ෂණික උපාංග හඳුන්වා දී ඇත. මෙහිදී හඳුන්වා දුන් නවතම උපාංග වනුයේ…
රථ වාහන පාරිභෝගිකයන් හට මතු විය හැකි අර්බුද තත්වයක් පිළිබඳව CMTA අවධානය
සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) රථ වාහන අමතර කොටස් ඇණවුම් හා සම්බන්ධ ණයවර ලිපි පහසුකම් ස්ථාපිත කිරීමේ දී මතු වන දුෂ්කරතා පිළිබදව සිය අවධානය යොමු කරයි. බැංකු විසින් පනවන මෙම නිල නොවන සීමා කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ රථවාහන නඩත්තු කිරීමේ කටයුතු අඩපණ වී ඇති අතර එය භාණ්ඩ සහ පුද්ගල ප්‍රවාහනය ඇතුළු සමස්ත ආර්ථිකයටම සෘජුව බලපෑමක්…
IIT ආයතනයේ 27 වන උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙයි
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය, ඔවුන්ගේ 27වන වාර්ෂික උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා පැවැත්විණි. වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලය හා එක්ව පැවැත්වුණු මෙම උපාධි ප්‍රධානෝත්සවය තුළදී, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාපති උපාධිය, පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාවේදී (ගෞරව) උපාධිය , ව්‍යාපාර…
ශ්‍රී ලංකාවේ ප්‍රථම කෝපි උළෙල තුලින් “දේශීය කෝපි” ප්‍රවර්ධනයට පියවර
ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ සංවර්ධන වැඩසටහන වන වෙළඳපල සංවර්ධන පහසුකම (MDF), ශ්‍රී ලංකාවේ කෝපි කර්මාන්තය සමඟ සහයෝගීව කටයුතු කරන අතර , ශ්‍රී ලංකාවේ කෝපි අංශයේ නියෝජිතයින් 100 කට අධික පිරිසක් ප්‍රථම ‘ශ්‍රී ලංකා කෝපි උළෙල’ සඳහා එක් කර ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ “විශේෂිත කෝපි” සහ “නැවත නැඟී එන කෝපි” සංස්කෘතිය සැමරීමක් වන මෙම උත්සවයට…
SHAKO Riding Helmets දැන් ශ්‍රී ලංකාවේ
SLS සහතිකය සහිතව වෙළඳපලට පැමිණෙන SHAKO හෙල්මට් 100% ක් පරීක්‍ෂණ ආශ්‍රයෙන් ගෝලීය ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර ඇත. සැහැල්ලු බරක් සහ දිගු කල් පැවැත්මක් ඇති SHAKO හෙල්මටයේ වැඩිදියුණු කල, ඉහළ ඝනත්වයකින් යුත් EPS ලයිනරය මගින් ධාවකයාට උපරිම ආරක්‍ෂාවක් ලබාදේ. Anti-Scratch තාක්‍ෂණය මගින් වයිසරය (VISOR) හරහා පැහැදිලි දෘශ්‍යතාවක් ලබා දේ. SHAKO සඳහා යොදා ඇති උසස් තත්වයේ ඇතුලත…
vivo Tokyo R&D මධ්‍යස්ථානය වෙත පිවිසෙමු
Ultra wide-angle කැමරා, telephoto කැමරා සහ TOF කැමරා වැනි cutting-edge imaging තාක්‍ෂණයන් සතුව පවතින සමානකම් මොනවාද? ඒවා ස්මාට් ජංගම දුරකතනයක රූපකරණ මොඩියුලයක් සෑදීමේදී යොදා ගන්නා අනු කොටස් වන අතර හොඳ රූපකරණ ක්‍රියාකාරිත්වයක් සඳහා අවශ්‍ය දෘඩාංග පදනම ද සපයනු ලබයි. vivo සඳහා, මෙම උපාංග ඉතා වැදගත් වන අතර vivo හි ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන උපාය මාර්ග…