තිරසාර සංවර්ධනය වෙනුවෙන් එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ නොපසුබට කැපවීම 2021 කාල්ෂූ තිරසාර මූල්‍ය සම්මාන උලෙලේ උසස්ම සම්මානයෙන් පිදුම් ලබයි…
ශ්‍රී ලාංකේය ජාතිය සවිබල ගැන්වීම වෙනුවෙන් අංගසම්පූර්ණ, තිරසාර මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීම හා පිරිනැමීම පිළිබඳව වසර 65කට අධික කාලයක් පුරා විශේෂඥභාවයකින් යුතුව කටයුතු කරන මෙරට පැරණිත ම මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් (Alliance Finance Co. PLc) තිරසාරභාවය පිළිබඳ තවත් ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමට සමත් විය. තිරසාර සංවර්ධනය සඳහා වූ යුරෝපීය සංවිධානය (EOSD) විසින් පවත්වනු ලැබූ…
ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් දියත් කල “Fems ඇය” සිය ගමන් මගේ පළමු සංවත්සරය සමරයි
“Fems ඇය” යනු Hemas Consumer Brands හි කාන්තා සනීපාරක්ෂක වෙළෙඳ සන්නාමය වන Fems විසින් ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂක පිළිවෙත් පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ පහසු මිලකට ලබා ගත හැකි සනීපාරක්ෂක නැප්කිනයක් වෙළඳපොලට හඳුන්වා දීමේ අරමුණින් දියත් කල මුලපිරිමකි. මෙලෙස හඳුන්වා දුන් “Fems ඇය” එහි පළමු සංවත්සරය සමරයි. 2021 මාර්තු 8 වන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව…
හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් කෝවිඩ් – 19 හමුවේ සිය සමාජ සත්කාරක වැඩසටහන් අඛණ්ඩව සිදු කරයි
තිස්සමහාරාමය, සූරියවැව, රඹුක්කන, වැලිකන්ද, අරලගංවිල, කන්දකාඩු සහ කළුතර යන ප්‍රදේශවල අවශ්‍යතා ඇති පිරිස් හදුනා ගනිමින් 1200කට වැඩි පිරිසකට පහසුකම් සලසයි. 2020 වසරේ උදාවත් සමඟ කෝවිඩ් – 19 වසංගතය ශ්‍රී ලාංකික ප්‍රජාවට දැඩි ලෙස බලපෑම් කිරීමට පටන් ගන්නා ලදි. මේ සමගම මෙරට ප්‍රජාවට කෝවිඩ් වසංගතයේ බලපෑම්වලට තනිවම මුහුණ දිය නොහැකි බවත්, මෙම අභියෝගය ජය ගැනීම සඳහා…
ශ්‍රී ලංකාව තුල රැහැන් රහිත සන්නිවේදනය සහ ස්වයංක්‍රීයකරණය තීව්‍ර කිරීමට 5G තාක්ෂණය
තාක්‍ෂණික ලෝකය නිරන්තරයෙන්ම වෙනස්වීම් වලට භාජනය වෙමින් පරිණාමය වෙමින් පවතී. පළමු පරම්පරාවේ රැහැන් රහිත තාක්‍ෂණය මගින් අපට එකිනෙකා සමග සම්බන්ධවීමට හඬ ලබා දුන් අතර 2G මගින් වචන සහ 3G මගින් ජංගම පරිගණකකරණය ලබා දුනි. 4G මගින් වැඩි වේගයක් යටතේ විවිධ යෙදුම් උපයෝගී කර ගනිමින් එදිනෙදා කටයුතු ඉතා පහසුවෙන් කර ගැනීමේ හැකියාව ලබා දුනි. දැන් පැමිණ…
Toyota Lanka නවතම සේවා මධ්‍යස්ථානය අනුරාධපුර නගරයේ ස්ථාපිත කරයි.
Toyota Lanka (Pvt) Ltd, යනු ජපානයේ Toyota Group මෝටර් රථ සමාගමේ ශ්‍රි ලංකාවේ බලයත් අලෙවි සමාගම වන අතර ජපානයේ Toyota Tsusho Corporation (TTC) හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් ද වේ. ටොයොටා රථවාහන වලට අදාළ සියලුම සේවාවන් එකම වහලක් යටින් ලබා දීමේ අරමුණින් Toyota Lanka නවතම සේවා මධ්‍යස්ථානය පසුගියදා අනුරාධපුරයේ ස්ථාපිත කරනු ලැබීය. මෙම අවස්ථාවට Toyota Lanka…
NEM Construction ප්‍රයිවට් ලිමිටඩ් DIMO වෙතින් TATA LPK 1618 BLASTER ටිපර් රථ මිලදී ගනී
TATA වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිතයා වන DIMO පෙරළිකාර TATA LPK 1618 4 Cube BLASTER ටිපර් රථ තිහක් NEM Construction ප්‍රයිවට් ලිමිටඩ් වෙත නිල වශයෙන් ලබා දීම පසුගියදා සිදු කෙරිණි. NEM Construction ප්‍රයිවට් ලිමිටඩ් යනු අධිවේගී මාර්ග සහ පාලම් සංවර්ධනය සඳහා ඉහළම CIDA ශ්‍රේණිගත කිරීමක් (CS-2) වාර්තා කර ඇති ශ්‍රී ලංකාවේ…
නැවුම් සිතුවිලි සමඟින් 7UP® – FIDO DIDO නැවතත් ඔබේ සමීපයට
7UP “නැවුම්ව සිතන්න (Think Fresh)” දර්ශනය මත ගොඩනැගෙමින්, තවත් විනෝදය පිරුණු අලෙවි දැන්වීමක් දියත් කරයි ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර ප්‍රබෝධමත් පානයක් ලෙස ප්‍රචලිත 7UP®, නව මුහුණුවරකින් නැවතත් වෙළඳ පොලට දියත් කර ඇත. 7UP® හි ‘Think Fresh’ හා සමගාමීව මෙහි නව ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කර ඇති අතර, සැහැල්ලු සහ විනෝදජනක ආකල්පයකින් යුතුව, එදිනෙදා ගැටලු සඳහා…
Singer වෙතින් ඉහළ කාර්ය සාධනයක් සහිත DELL නිෂ්පාදන අලෙවිකරුවන් ඇගයීමට ලක් කරයි
සිංගර් ශ්‍රී ලංකා PLC යනු ඉහළ පාරිභෝගික විශ්වාසයක් හිමි ශතවර්ෂයකට අධික ඉතිහාසයක් ඇති රටේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ මෙන්ම පරිඝනක උපාංග අලෙවි ජාලයකි.ලෝකයේ විශාලතම තාක්ෂණික දැවැන්තයෙකු වන Dell, ඉල්ලුමට සරිලන සැපයුම් රැසක් සපුරාලන විවිධ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන පරාසයක් වෙළෙඳපලට ඉදිරිපත් කර ඇත.Dell සමඟින් සිංගර් PLC හි හවුල්කාරිත්වය 2014 දක්වා දිවෙන අතර, එය වසර කිහිපයක් ඇතුළත ශීඝ්‍ර…
ස්වදේශී කොහොඹ 08වන වරටත් කෑරගල රජමහා විහාරය ආලෝකමත් කරයි.
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසින් ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ ‘ආලෝක පූජාව’ වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය සපයන ලදි. ස්වදේශී සමාගමේ සභාපතිනී, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක් ලෙස “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”08 වන වරටත් දුරුතු පුර පසළොස්වක පොහෝ දින සංවිධානය කෙරිණි. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කෑරගල…
පැල්වත්ත කිරි සමාගමේ Most Creative Dish තේරීමේ තරඟය මගින් නත්තලේ නියම අර්ථය විදහා දක්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත කිරි නිෂ්පාදන සමාගම සිය විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට ප්‍රීතිමත්, වර්ණවත් සහ රසවත් නත්තලක් ලබා දීම සඳහා “Most Creative Dish” නමින් නත්තල තේමා කරගත් තරඟයක් පවත්වන ලදී. දෙසැම්බර් 15 වන දින සිට 2021 දෙසැම්බර් 31 වනදා දක්වා තරඟකරුවන් හට තරගය විවෘතව පැවතිණි. මෙම තරඟය මගින් තරඟකරුවන් හට පැල්වත්ත කිරි…