Category: Sinhala News

Huawei සමාගමේ හා ASEAN පදනමේ සත්කාරකත්වයෙන් ආසියා පැසිෆික් ඩිජිටල් කුසලතා සමුළුව පැවැත්වෙයි

Huawei සමාගමේ හා ASEAN පදනමේ සත්කාරකත්වයෙන් ආසියා-පැසිෆික් කලාපය තුළ අනාගතයට ගැළපෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා සංචිතයක් නිර්මාණය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කෙරුණු ආසියා පැසිෆික් ඩිජිටල් කුසලතා සමුළුව රාජ්‍ය, අධ්‍යාපනික හා ව්‍යාපාරික අංශවල නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය දා පැවැත්විණි.  ඩිජිටල් බලය මුදා හැරීම සඳහා කුසලතා වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරුණු මෙම සාකච්ඡාව  Huawei…

By Author 0

Huawei Cloud වෙතින් ස්මාර්ට් මූල්‍ය සේවා

Huawei Cloud විසින් ‘Huawei Intelligent Finance Summit 2022’ මූල්‍ය සමුළුවේ දී සාම්ප්‍රදායික හා නව ඩිජිටල් බැංකු සේවාවන් කඩිනම් කිරීම වෙනුවෙන් නවත ම ඩිජිටල් සේවාවන් සහිත සිය ‘Cloud Native Core Banking’ විසඳුම හඳුන්වා දීමට කටයුතු කෙරිණි. එහි දී මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ඩිජිටල් පරිවර්තන ප්‍රවණතා තුනක් හඳුන්වා දීම සිදු කෙරුණු අතර, එම ප්‍රවණතාවන්ට අනුව පළමුව පියවරේ දී…

By Author 0

Huawei සමාගමේ ආචාර්‍ය වෙන් ටොන්ග් 5G තාක්ෂණයේ සිට 6G තාක්ෂණය පුළුල් කිරීමට 5.5G තාක්ෂණයේ අවශ්‍යතාව අවධාරණය කරයි

මීළඟ පරම්පරාවේ ජංගම ජාල සන්ධානය විසින් සත්කාරකත්වය සපයනු ලබන, 2022 ව්‍යාපාරික සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය  Huawei Wireless හි දී පැවැත්වුණු අතර, එහි දී  Huawei සාමාජික හා ප්‍රධාන තාක්ෂණ නිලධාරී ආචාර්‍ය වෙන් ටොන්ග් මහතා 5G සිට 6G වෙත පාළමක්’ යන මාතෘකාව යටතේ එහි ප්‍රධාන දේශනයක් පැවැත්වීය.  5G තාක්ෂණය 6G බවට පත් කිරීමට උපකාරී වන  ගාමක බලවේග සහ…

By Author 0

HUAWEI CONNECT 2022 ගෝලීය සංසදය මෙවර බැංකොක් හි දී

ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් Huawei සමාගම වාර්ෂිකව පවත්වනු ලබන ප්‍රමුඛතම වැඩසටහනක් වන ‘HUAWEI CONNECT’ සැසියේ 7 වැන්න වන ‘HUAWEI CONNECT 2022’ සැසිය බැංකොක් නුවර දී  ආරම්භ කෙරිණි.  ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන ආකාරය, ඩිජිටල් ආර්ථික සංකල්පය ප්‍රවර්ධනය සහ ශක්තිමත් ඩිජිටල් සංස්කෘතියක් ගොඩනැංවීම යන අරමුණු මූලික කරගනිමින්, ලොව පුරා…

By Author 0

Huawei Technologies Lanka සමාගම 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ හොඳ ම සේවා ස්ථාන 50 අතරට තේරී පත් වෙයි

මෙරට ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නකු වන Huawei Technologies Lanka සමාගම ‘ශ්‍රී ලංකාවේ සේවය කිරීමට සුදුසු ම ආයතන (Great Place to Work® Sri Lanka)’  අතරට අඛණ්ඩව  සිව්වන වරටත් එක් වීමට සමත් විය.  ඊට අමතරව, Huawei Technologies Lanka සමාගම මෙවර අඛණ්ඩව දෙවන වසරටත්, ‘ශ්‍රී ලංකාවේ හොඳ ම සේවා ස්ථාන 50’ නම් කෙරෙන ගෞරවණීය…

By Author 0

5G තාක්ෂණයෙන් Huawei සමාගම ඉදිරියෙන් සිටින බව GlobalData වාර්තාව අවධාරණය කරයි

GlobalData සමාගම මෑතක දී නිකුත් කළ ‘5G Mobile Core: Competitive Landscape Assessment‘ නම් වාර්තාවමගින්  ‘Huawei  5G Core‘ කළඹ ලොව හොඳ ම 5G මූලික විසඳුම හා භාවිතය ලෙස ශ්‍රේණිගත කර ඇත. Huawei 5G Core 2019 වසරේ සිටඅඛණ්ඩව ගෝලීය ප්‍රමුඛයා ලෙස ශ්‍රේණිගත කෙරුණු සිව්වැනි අවස්ථාව මෙය වන අතර,එය ලොව දෙවන ස්ථානයට ශ්‍රේණිගත කෙරුණු 5G සේවාවට සාපේක්ෂව 2.3%…

By Author 0

Huawei Thailand සමාගම ‘තායිලන්ත සයිබර් ආරක්ෂණ විශිෂ්ටතා සම්මාන – 2022’ හි දී අගමැති සම්මානයෙන් පිදුම් ලබයි

Huawei Technologies (Thailand) Co. Ltd. සමාගම  තායිලන්තයේ ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සියේ​​(NCSA) සංවිධානයෙන්, බැංකොක් නුවර ග්‍රෑන්ඩ් කොන්වෙන්ෂන් හෝටලයේ දී අද පැවති ‘ තායිලන්ත සයිබර් ආරක්ෂණ විශිෂ්ටතා සම්මාන 2022’ උලෙළේ දී කීර්තිමත් අගමැති සම්මානයෙන් පිදුම් ලැබූ අතර, එම සමාගම නියෝජනය කරමින්  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අබෙල් ඩෙන්ග් මහතා අදාළ සම්මානය ලබා ගත්තේය. තායිලන්තයේ ඩිජිටල් ආර්ථික හා සාමාජීය …

By Author 0

Counterpoint වාර්තාවට අනුව 2022 දෙවන කාර්තුවේ දී vivo චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළම ස්ථානයට

Counterpoint Research හි ජුලි 27 වන දින නිකුත් කරන ලද Market Pulse වාර්තාවට අනුව 2022 දෙවන කාර්තුවේදී 19.8% ක වෙළඳපල කොටසක්  සමඟ vivo චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළම ස්ථානයට පැමිණ ඇත. ගෝලීය සහ දේශීය ප්‍රවේශයක් අනුගමනය කරමින් vivo විසින් දේශීය සංස්කෘතිය පිළිබඳ මනා අවබෝධයක් ළගා කොටගෙන ඇති අතරම ලොව පුරා ව්‍යාප්ත වෙමින්ද පවතී. වර්තමානය වන විට,…

By Author 0

ශ්‍රී ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය නංවාලීම සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් සමඟ ඇතිකරගත් දෙවන ගිවිසුම මෙය වේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛ සන්නාමයක් වන Huawei, දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා ගොඩනැගීමේ සහ පෝෂණය කිරීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී.  මේ…

By Author 0

Fems, කාන්තා සමානාත්මතා දිනය සැමරීමට සමගාමීව ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගැන්වීමෙහිලා අඛණ්ඩ උත්සාහය නිරත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems,‘‘තිරසාර හෙටක් සඳහා  ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව” යන තේමාව මූලික කර ගනිමින් සමරන ලබන 2022 ජාත්‍යන්තර කාන්තා සමානාත්මතා දිනයට සහය දැක්වීම සඳහා ප්‍රමුඛතාවය ගෙන ඇත.Fems සිය  ගුණාත්මක  නිෂ්පාදන පිරිනැමීම ඉක්මවා යමින් ශ්‍රී ලාංකේය  කාන්තාවන් සවිබල ගැන්වීමට මෙන්ම ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳ සමාජ දුර්මත  අවසන් කිරීමටද  ප්‍රමුඛත්වය ගෙන කටයුතු…

By Author 0