DIMO සිය සෞඛ්‍ය සේවා මෙහෙයුම් “DIMO Healthcare” නමින් ඉදිරිපත් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, දේශීය ඖෂධ ක්ෂේත්‍රයට යොමු වීමත් සමඟම සිය සියලුම සෞඛ්‍ය සේවා මෙහෙයුම් “DIMO Healthcare” නමින් නව මුහුණුවරකින් හඳුන්වා දෙන ලදී. DIMO දශක 7කට වඩා වැඩි කාලයක් පුරාවට විකිරණවේදය, අක්ෂි විද්‍යාව, ස්නායු විද්‍යාව, හෘදරෝග චිකිත්සාව සහ පිළිකා රෝග යන අංශයන්ට අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ සපයමින් රටේ සෞඛ්‍ය…