පාරිභෝගික ජල පොම්ප අවශ්‍යතා ප්රශස්ත ලෙස සපුරාලීම සඳහා ඇග්‍රොමැක්ස් හා අබාන්ස් අත්වැල් බැඳ ගනී
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ජල පොම්ප විසඳුම් සැපයුම්කරුවකු වන Agromax, පාරිභෝගික භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් දැවැන්තයකු වන අබාන්ස් හා අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට ජල පොම්ප සම්බන්ධයෙන් ප්රශස්ත මට්ටමේ සේවාවක් සැපයීමට කටයුතු යොදා තිබේ. දිවයින පුරා විසිරී සිටිනා සෑම ශ්‍රී ලාංකිකයකුගේම ජල අවශ්‍යතා සපුරා ලීමේ අරමුණින් යුතුව සිදු වුණු මෙම අත්වැල් බැඳ ගැනීම මගින්,…