සිංගර් ෆයිනෑන්ස්, කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ශ්‍රේණිගත කිරීමෙන් දෙවැනි පෙළ සමාගම් අතර පෙරමුණේ
කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම විසින් ඉදිරිපත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත මූල්‍ය සමාගම්’ වාර්තාවට අනුව, නවතම ජාතික ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සිංගර් ෆයිනෑන්ස් (ලංකා) සමාගම සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ දෙවන පෙළ මූල්‍ය සමාගම් අතර හොඳම ක්‍රියාකාරී මූල්‍ය සමාගම ලෙසින් එම සමාගම ශ්‍රේණිගත කර ඇත. එම වාර්තාවට අනුව, ලැයිස්තුගත මූල්‍ය සමාගම් අතරෙහි සිංගර් ෆයිනෑන්ස්…
Singer Finance leads Tier Two Rankings by K Seeds Investments
In the latest national rankings of ‘Listed Finance Companies of Sri Lanka’ Report by K Seed Investments, Singer Finance (Lanka) has seized the best performing Finance Company rank among Tier 2 finance companies in Sri Lanka. The Report, issued by K Seeds Investments (Pvt) Ltd has identified Singer Finance (Lanka) as the leader in its…
අයිඩියල් මෝටර්ස් සහ අයිඩියල් ෆස්ට් චොයිස් අත්වැල් බැඳ ගනිමින්, වාහන ක්ෂේත්‍රයට ප්‍රථම වරට නොමිලේ රක්ෂණාවරණයක් හඳුන්වා දෙයි
අයිඩියල් සමූහ ව්‍යාපාර අනුබද්ධ, අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් අත්වැල් බැඳ ගනිමින් ප්‍රථම වරට, නොමිලේ පිරිනැමෙන රක්ෂණාවරණයක් පසුගියදා හඳුන්වා දෙනු ලැබිණි. ශ්‍රී ලංකාවේ වාහන ක්ෂේත්‍රයට නවමු වෙනසක් එක් කරමින් පිරි නැමෙන මෙම රක්ෂණාවරණය අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම හා අයිඩියල් ෆස්ට් චොයිස් සේවාව ලබා ගන්නා වාහන හිමිකරුවන් හට නොමිලේ පිරිනැමීමට කටයුතු යොදා තිබීම…
Five reasons why Huawei Nova 7 SE is the smartphone you should switch to
Huawei Nova 7 SE is the latest 5G smartphone to arrive in Sri Lanka featuring top of the line specifications and a game-changing design. With Nova 7 SE, Huawei revolutionizes the 5G mid-range smartphone markets everywhere, bringing premium level 5G capability at mid-range prices but not compromising on offerings and its famed design innovations. Nova…
HUAWEI CLOUD Releases Device-Cloud Synergy Meeting Solution in APAC
Huawei launched HUAWEI CLOUD Meeting, its full-scenario, secure and reliable global video conferencing solution in Asia Pacific on Monday. The award-winning device-cloud synergy solution enables effective internal and external meetings for up to 1,000 concurrent participants — anytime, anywhere, over the Internet, from any terminal or device. The pandemic has accelerated the need to stay…
நம்பிக்கைக்குரிய வாடிக்கையாளர்களுக்கு ரூபா 1 மில்லியன் பெறுமதியான தங்க நெக்லஸ்கள் மற்றும் வீட்டுப்பாவனை பொருட்களை வெகுமதியளிக்கும் ‘Rani Sandalwood’
ஒவ்வொரு வாரமும் தங்க நெக்லஸ்கள் மற்றும் உற்சாகமான பரிசுகளை வெல்லுங்கள்! Swadeshi Industrial Works PLC நிறுவனம் தனது நம்பிக்கைக்குரிய வாடிக்கையாளர்களுக்கென வாராந்தம் 22 கரட் தங்க நெக்லஸ் மற்றும் மேலும் பல பெறுமதியான பரிசுகளை வழங்கும் ஊக்குவிப்புத் திட்டத்தினை ஆரம்பித்துள்ளது. வாடிக்கையாளர்கள் எந்தவொரு ராணி சந்தன சவர்க்கார வெற்று பெட்டிகள் இரண்டினை தமது பெயர், முகவரி மற்றும் தொலைபேசி இலகத்தினை குறிப்பிட்டு “ராணி சந்துன் வாசனா வரம” தபால் பெட்டி 04, கந்தானை என்ற முகவரிக்கு…
5G உடனான முதலாவது நடுத்தர வகை ஸ்மார்ட்போன் Huawei Nova 7 SE
5G உதயமாகிவிட்டது. 5G தொழில்நுட்பத்தின் முன்னோடியும் உலகளாவிய ஸ்மார்ட்போன் உற்பத்தியாளரான Huawei ஆனது, அண்மையில் 5G உடனான முதலாவது நடுத்தர வகை ஸ்மார்ட் கையடக்கத் தொலைபேசியை வெளியிட்டுள்ளது. புதிய 5G அனுபவத்திற்காக ஏங்கிக்கொண்டிருக்கும் ஸ்மார்ட்போன் பயனர்களுக்கு, நிகரற்ற செயல்திறனை வழங்க Huawei Nova 7 SE தன்னிறைவு கொண்டுள்ளது. Nova 7 SE இனது திரையானது, புதிதாக கையடக்கத் தொலைபேசி பயன்படுத்தும் பயனரின் கவனத்தை ஈர்க்கும் அம்சமாக காணப்படுகின்றது. Nova 7 SE இன் திரையானது, 6.5…
First-ever virtual IIT Cutting Edge showcases innovative IT and business solutions of students
Informatics Institute of Technology (IIT), the pioneer in British higher education in Sri Lanka and the country’s premier IT and Business campus, successfully concluded its first-ever virtual IIT Cutting Edge 2020 where the latest collection of ground-breaking IT and business solutions of IIT students were showcased. Cutting Edge is primarily an annual exhibition organised by…
Huawei Nova 7 SE සමඟ 5G තාක්ෂණය සදහා සුදානම් වන්න
5G තාක්‍ෂණයේ පුරෝගාමියෙකු මෙන්ම ගෝලීය ස්මාර්ට් දුරකථන නිෂ්පාදනයේ නවොත්පාදකයා වන Huawei විසින් පළමු වරට මධ්‍යම මිල මට්ටමේ (Mid Range ) 5G ස්මාර්ට් ජංගම දුරකථනය එළිදක්වන ලදී. 5G නව අත්දැකීම බලාපොරොත්තුවෙන් සිටින ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා අසමසම කාර්ය සාධනයක් ලබා දීම සඳහා Huawei Nova 7 SE ඉතාමත් උසස් තත්වයේ Kirin 820 5G SoC චිප් එකක් යොදාගෙන…
Gear up for 5G with Huawei Nova 7 SE, the first-ever mid-range 5G smartphone
The age of 5G has dawned. Huawei, a pioneer in 5G technology and the global smartphone manufacturer recently unveiled the first ever mid-range 5G smartphone. Huawei Nova 7 SE is fully equipped to deliver an unrivalled performance for smartphone users who have been yearning for the novel 5G experience. Nova 7 SE’s display is the…