ඩීමෝ සමඟින් HNB අතර පැවති හවුල්කාරීත්වය තව දුරටත් පුළුල් කරමින් DIMO CERTIFIED pre-owned රථ වාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් රැසක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ඩීමෝ සිය පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරුවම උසස්ම සේවාවක් ලබා දීම සඳහා වූ සුවිශේෂී වැඩසටහන් රැසක් දියත් කරමින් සිටියි. මෙහිදී සිය ගනුදෙනුකරුවන් හට ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ලීසිං විසඳුම් ලබා දීමට ඩීමෝ විසින් හැටන් නැෂනල් බැංකුව සමඟ ඇති කරගෙන ඇති දිගුකාලීන හවුල්කාරීත්වය සුවිශේෂී වේ. එම හවුල්කාරීත්වයේ තවත් එක් අදියරක් පසු කරමින් …