අමානා වෙතින් Total Drive Prestige අධි මිලැති වාහන සඳහා සුවිශේෂී රක්ෂණ ආවරණයක්
අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් Total Drive Prestige නමින් නව මෝටර් රථ රක්‍ෂණයක් හඳුන්වා දී තිබේ. රුපියල් මිලියන 10 හෝ ඊට වැඩි වටිනාකමින් යුතු වාහන සඳහා අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ මෝටර් රථ රක්ෂණ පරාසයේ දිගුවක් ලෙස මෙය හඳුන්වා දී ඇත. Total Drive Prestige හි ප්‍රධානතම වැදගත්කම වන්නේ එහි පාරිභෝගිකයින්ට උසස් තත්ත්වයේ සේවාවක් සැපයීම සඳහා 100%…