FLEXICARE, ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපකරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විප්ලවීය මුල පිරිම අරඹයි.

Flexicare Lanka යනු එක්සත් රාජධානියේ Flexicare Group සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට අධික ආයෝජනයක් සමඟින් නවීනතම වෛද්‍ය උපකරණ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බණ්ඩාරගම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිතය. ශ්‍රී ලංකා නිෂ්පාදන ඉතිහාසයේ මෙවැනි අති නවීන වෛද්‍ය උපකරණ නිෂ්පාදන කම්හලක් රට තුළ සිය මෙහෙයුම් ආරම්භ කරන පළමු අවස්ථාව මෙම අවස්ථාව ලෙස සැලකේ.…

By Author 0

සම්ප්‍රදායික දේශීය සහල් සාරයෙන් නිමවූ ලොව ප්‍රථම සම සුරැකුම් සන්නාමය වන Vivya ගෝලීය වෙළඳ පොලට

ශ්‍රී ලංකේය උරුමය රැගත් සම්ප්‍රදායික සහල් සාරයන්ගෙන් නිපදවන ලද Vivya සන්නාමය දකුණු ආසියානු වෙළෙඳපොළ ඇතුළුව ලොව අනෙකුත් රටවල් වෙත සිය නිෂ්පාදන හඳුන්වා දීමට සැරසේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන,හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි විශිෂ්ට නවෝත්පාදනයක් වන Vivya, ශ්‍රී ලංකේය වෙළඳ පොළ තුළ දැඩි කතාබහකට ලක්වූ විශිෂ්ට සම සුරැකුම් නිෂ්පාදන විසඳුමක් වී ඇත.  විශේෂයෙන්ම කාන්තාවන් බලාපොරොත්තු වන…

By Author 0

DIMO සමඟින් Allianz එක්ව ‘MercedesProtect’ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO, සිය Mercedes-Benz පාරිභෝගිකයින් සඳහාම වෙන්වූ මෝටර් රථ රක්ෂණ වැඩසටහනක් වන MercedesProtect පසුගියදා හදුන්වා දෙන ලදී. Mercedes-Benz  සඳහා ගෝලීය රක්ෂණ සහකරු වන Allianz හා එක්වෙමින් පාරිභෝගික පහසුව වෙනුවෙන් මෙම වැඩසටහන හඳුන්වා දී ඇත.  MercedesProtect යනු Mercedes- Benz හිමිකරුවන්ට වාසි රැසක් ගෙනදෙන රක්ෂණ පහසුකමක් වන අතර, මේ හරහා මෝටර්…

By Author 0

சிறந்த பால், சிறந்த விலையில்; குறைந்த விலையில் வழங்கவும் தயார்; பெல்வத்தவின் வாக்குறுதி

நாட்டின் பெறுமதியான அந்நியச் செலாவணியைச் சேமித்து பல்வேறு வகையான பால் உற்பத்திகளை உற்பத்தி செய்யும் இலங்கையின் முன்னணி உள்ளூர் பால் வர்த்தக நாமங்களில் ஒன்றான Pelwatte Dairy, அண்மையில் சந்தையில் ஏற்பட்ட விலை ஏற்ற இறக்கங்களுக்கு மத்தியிலும் அதன் தொழிற்சாலைகளில் இருந்து எவ்வித தடங்கலுமின்றி பால் விநியோகத்தை மேற்கொள்வதை உறுதி செய்துள்ளது. Pelwatte தயாரிப்பு வரிசையில், Pelwatte முழு ஆடைப் பால்மா, Pelwatte வெண்ணெய், Pelwatte யோகட், Pelwatte நெய் ஆகியன பிரபலமானவை. Pelwatte பால் விநியோகச்…

By Author 0

VIVO TURNS 4 IN SRI LANKA, STRIVES TO PROVIDE THE BEST TO CUSTOMERS

vivo Sri Lanka commemorates 4th anniversary by conducting a special donation to an underprivileged school under their #vivocares CSR initiative vivo, a leading global smartphone brand, celebrates its 4th anniversary in Sri Lanka by thanking all its partners, employees, suppliers, distributors, and consumers for continuously supporting and helping the brand reach new milestones and for…

By Author 0

இலங்கையின் தனது 4ஆவது ஆண்டு பூர்த்தியை கொண்டாட விசேட நுகர்வோர் ஊக்குவிப்பு பிரசாரத்தை முன்னெடுக்கும் vivo

முன்னணி உலகளாவிய ஸ்மார்ட்போன் வர்த்தகநாமமான vivo, இலங்கையில் தனது 4வது ஆண்டு நிறைவை முன்னிட்டு, அதன் முக்கிய ஒன்லைன் பங்குதாரர்களான BuyAbans.com மற்றும் Singhagiri  ஊடாக விசேட நுகர்வோர் ஊக்குவிப்பு பிரசாரமொன்றை அறிமுகப்படுத்தியுள்ளது. ஒக்டோபர் 28 முதல் நவம்பர் 7, 2021 வரையிலான இந்த ஊக்குவிப்புக் காலத்தில் வாடிக்கையாளர்களுக்கு இந்த வர்த்தகநாமமானது உற்சாகமான பரிசுகளை வழங்குகின்றது. இந்த ஊக்குவிப்பு பிரசார காலத்தில் Y1s, Y12s, Y20, Y20s, Y53s, V21e மற்றும் V21 5G போன்ற தெரிவு…

By Author 0

“CEYLON HOLISTIC” ශ්‍රී ලංකාවේ පෙරළිකාර සෞඛ්‍ය ආරක්ෂකයා

Ceylon Holistic යනු ආයුර්වේදය, සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව, සිද්ධ, යුනානි සහ තවත් බොහෝ වෛද්‍ය ක්‍රම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍යයෙන් සෞඛ්‍ය සේවා සපයනු ලබන පුරෝගාමී ආයතනයකි. COVID-19 වසංගතය හේතුවෙන් දුරස්ථ භාවය ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය සේවා සැපයීම සඳහා මෙම ඩිජිටල් වෛද්‍ය සායන ක්‍රමවේදය ආරම්භ කෙරිණි. වසංගතය හේතුවෙන් වෛද්‍ය වෘත්තිකයන් සහ රෝගීන් අතර ඇතිවන…

By Author 0