EVOPLAY – ශ්‍රී ලංකාවේ ප්‍රථම අද්විතීය විනෝදාස්වාද ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ මාධ්‍යය

දුරකතන සේවා සමාගම් සඳහා අගය එකතු කළ සේවාවන් (VALUE ADDED SERVICES) සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන EVOKE INTERNATIONAL සමාගම විසින් විවිධ පාරිභෝගික කාණ්ඩයන් ඉලක්ක කරගත් ඩිජිටල් විනෝදාස්වාද සේවා විටින් විට වෙළඳ පොළට හඳුන්වා දෙමින් සිටියි.  EVOPLAY යනු එහි  නවතම සේවා දියත් කිරීම වන අතර මෙය සුවිශේෂී වන්නට හේතුව නම් ඒ හරහා පුළුල්…

By Author 0

නව තාක්ෂණ ව්‍යවසායකයන්ට SPARX Labs නමින් පහසුකම් මධ්‍යස්ථානයක්

මෙරට නව්‍ය තාක්ෂණ ව්‍යාපාරික අංශය වර්ධනය කිරීමට සහායවීම සදහා “ස්පාක්ස් ලැබ්“ නමින්  නව මධ්‍යස්ථානයක්  ස්ථාපිත කෙරේ. කොළඹ  කොල්ලුපිටියේ ආර්  ඒ දී  මැල්  මාවතේ 490 ස්ථානයේ  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පිහිටුවන ලද මෙම “ස්පාක්ස් ලැබ්” වැඩසහන මඟින්   තමන්ගේම ආරම්භක ව්‍යාපාරයන් වර්ධනය කිරීම සඳහා වෙහෙසෙන නව තාක්ෂණ ව්‍යවසායකයන් හට අවශ්‍ය මාර්ගෝපදේශනය, උපදේශනය, මඟ පෙන්වීම හා…

By Author 0

හේමාස් සමූහ ව්‍යාපාරය තුළ සනීපාරක්ෂක නැප්කින් බෙදා දීමේ ව්‍යාපෘතිය උදෙසා “Fems ඇය” හි දායකත්වය

2021 මාර්තු මාසයේදී ප්‍රමුඛ පෙළේ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems විසින් සුවිශේෂී අරමුණු දෙකක් සහිතව නව ගමනක් ආරම්භ කරන ලදී. ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂක පිළිවෙත් පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ පහසු මිලකට ලබා ගත හැකි සනීපාරක්ෂක තුවායක් වෙළඳපොලට හඳුන්වා දීම මගින් ඔවුන් මෙම ගමනට මුල පුරන ලදී. සිය උත්සාහයන් අපේක්‍ෂිත ප්‍රතිඵලවලට වඩා සාර්ථක ප්‍රතිඵල දක්වමින්…

By Author 0