Category: Sinhala News

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම Viva සහ Horlicks සන්නාමයන් සඳහා සිය ආහාර කර්මාන්ත ශාලාව විවෘත කරයි.

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් සපුගස්කන්ද ලින්ඩල් කාර්මික සැකසුම් කලාපයේ නව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ගරු අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම කර්මාන්ත ශාලාවේ කටයුතු පසුගිය ආර්ථික අර්බුද සමය තුළ ආරම්භ කරන ලද අතර ඒ හරහා දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීමේ යුනිලිවර් ශ්‍රී ලංකා හි අරමුණු තහවුරු කරයි. මෙමගින්…

By Mic Off

ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ‘වඩාත් නව්‍ය සේවා සපයන්නා’ ට හිමි සම්මානයෙන් OREL IT පිදුම් ලබයි

සයිබර් ආරක්ෂාව, Cloud විසඳුම් සහ AI තාක්ෂණය ඔස්සේ ඩිජිටල්  ක්ෂේත්‍රයේ  සීමාවන් අතික්‍රමණය කරමින් නව්‍ය තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කරන ගෝලීය තාක්ෂණික සමාගමක් වන OREL IT, 2024 වසරේ වඩාත් නව්‍ය සේවා සපයන්නා ලෙස 26 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී (PEA)  සම්මානයට පාත්‍ර විය. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරන ලද මෙම  සම්මාන උළෙල පසුගියදා …

By Mic Off

ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන පිළිබඳ ප්‍රමිතීන් ඉහළ නංවමින් Alumex PLC හි Lumin සහතිකකරණ සම්මාන උළෙල පැවැත්වේ

උසස් තත්ත්වයේ ඇලුමිනියම් නිෂ්පාදන පිළිබඳ මෙරට ප්‍රමුඛතම සන්නාමයක් වන Alumex PLC  විසින්  ‘Lumin සහතිකකරණ සම්මාන උළෙල’ පසුගියදා පවත්වන ලදී. මෙම සුවිශේෂී අවස්ථාවේදී Lumin සහතිකලාභි වැද්දුම්කරුවන් (Fabricators) 37 දෙනෙකු ඇගැයීමට ලක් වූ අතර ඒ ඔස්සේ Lumin විශේෂඥයන්ගේ ජාලය 114 දක්වා පුළුල් විය.මෙම උත්සවය තුළින් විධිමත් පිළිගැනීමක් ඔස්සේ කුසලතා පෝෂණය කිරීමේ සහ කර්මාන්ත ප්‍රමිතීන් ඉදිරියට රැගෙන යාමේ…

By Mic Off

දුමාරයෙන් තොර තිරසාරත්වය උදෙසා විද්‍යුත් වාහනවල පාරිසරික මෙහෙවර

ලෝකයේ පවතින දේශගුණික අර්බුදය වෙත අද වන විට තිරසාර ක්‍රියාවලීන් භාවිතය පිළිබඳව කර්මාන්ත, රජයන් සහ පුද්ගලයින් දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. විද්‍යුත් වාහන භාවිතය සඳහා යොමු වීම මෙම අර්බුදය සඳහා වන පරිවර්තනීය විසඳුම් අතරින් එකකි. පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය අවම කිරීමටත් දේශගුණික විපර්යාස සාර්ථකව මැඩ පැවත්වීමටත් විද්‍යුත් වාහන අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරයි. ගෝලීය…

By Mic Off

‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි මධ්‍යම​ පළාත් වැඩමුළුවේ ජයග්‍රාහිකාවන් ඇගයෙයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , ‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව නිපුණතා සංවර්ධන වැඩසටහන, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය තුළ  පවතින ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශ්වාසය සමඟින් කාන්තාවන් සවිබල ගැන්වීමට…

By Mic Off

ශ්‍රී ලංකා ජාතික රෝහල ‘Medicare 2025’ ජාත්‍යන්තර සෞඛ්‍යප්‍රදර්ශනය සමඟ එක්වෙයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අංශයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ජාතික රෝහල ‘මෙහෙවර අභිමන්’ ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහනේ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස Medicare 2025 සමඟ අත්වැල් බැඳගෙන තිබේ. වසර ගණනක සිට පැවත එන මෙම සහයෝගීතාවය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි ගුණත්වය ඉහළ නැංවීමත් සැමට දයානුකම්පිත සේවාවක් සැපයීමත් අරමුණු කරයි. ශ්‍රී ලංකා ජාතික රෝහල, සුවසේවා ප්‍රදර්ශනය ආරම්භයේ සිට…

By Mic Off

තිරසාරත්වය ඉහළ නංවමින් යුනිලිවර් ශ්‍රී ලංකා සපුගස්කන්ද කර්මාන්ත ශාලාවට සූර්ය පැනල පද්ධතියක්

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සපුගස්කන්දේ පිහිටි සිය ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාව  සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය නවීනතම සූර්ය පැනල පද්ධතියකින් සවිබල ගන්වා තිබේ. ගෝලීය වශයෙන් පවතින ඔවුන්ගේ සියලුම පහසුකම් 100%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත අනුගත කිරීමේ සිය උත්සාහයේ තවත් එක් පියවරක් මෙම ව්‍යාපෘතිය තුළින් පෙන්නුම් කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය තුළින් ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ…

By Author Off

කඳුකර රාජධානියේ අගනුවර ප්‍රතාපවත් කිරීමට පැමිණෙන KANDY MYST BY CINNAMON

සිනමන් හෝටේල්ස්  & රිසොර්ට්ස් (Cinnamon Hotels & Resorts) සහ Indra Traders සමූහ ආයතනය සමග එක්ව, නවතම හෝටල්  ව්‍යාපෘතිය වන කැන්ඩි මිස්ට් බයි සිනමන් (Kandy Myst by Cinnamon), 2025 නව වසරේ දී මහනුවර ප්‍රදේශයේහි ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය හරහා, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ සහ සංචාරකයින් අතර අතිශයින්ම ජනප්‍රිය සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් වන කන්ද උඩරට…

By Mic Off

රාජා ජුවලර්ස් සහ පින්තැන්න Oud සමාගම නවෝත්පාදනයන් වෙනුවෙන් හවුල්කාරීත්වයක් ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා ලෙස පසුගිය දශක නවයක දිගු කාල පරිච්ඡේදය පුරා රන් ලොව රජ කිරුළු පැළදූ රාජා ජුවලර්ස් විසින් සිය නවතම ආභරණ පෙළ ඉදිරිපත් කිරීම සඳහා පින්තැන්න Oud ඔයිල් පෞද්ගලික සමාගම සමඟ පූර්ණ කාලීන හවුල්කාරීත්වයකට පසුගියදා  අත්සන් තබන ලදී. උසස් ගණයේ ස්වභාවික Oud සහ ද්‍රව රත්‍රං අන්තර්ගත ශ්‍රී ලංකාවේ සුවිශේෂී ස්වර්ණාභරණ පිළිබඳ උනන්දුවක්…

By Mic Off

DIMO බෙදාහරින Mahindra Yuvo Tech+ 585 ට්‍රැක්ටර් රථයට සහ ‘මහට වහින වාසි වැස්ස’ට මහ කන්නයේදී ගොවිජනතාවගෙන් ඉහළම ප්‍රතිචාරයක්

මෙරට ප්‍රමුඛ පෙළේ විවිධාංගිකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses හරහා 2023 මහ කන්නයේදී හඳුන්වා දුන් Mahindra Yuvo Tech+ 585 4WD ට්‍රැක්ටර් රථය 2024  මහ කන්නයේදී බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර ඒ සඳහා හොඳ ඉල්ලුමක්ද නිර්මාණය වී ඇත. පසුගිය  අගෝස්තු මාසයේදී  මෙරට ගොවි ජනතාව කෘෂි යාන්ත්‍රිකරණයට යොමුවීම  වේගවත් කිරීමටත් ඒ…

By Author Off