කලා පොළ 2020 සාර්ථකව පැවැත්වෙයි
ජෝන් කීල්ස් සමූහය හා ජෝර්ජ් කීට් පදනම එක්ව පවත්වනු ලැබූ කලා පොළ, 2020 පෙබරවාරි 23 වැනිදා, කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි. 27 වැනි වරටත් පැවැත්වුණු ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් දෘශ්‍ය කලා ප්‍රදර්ශනය හා සල්පිල වන කලා පොළ 2020, සාම්ප්‍රදායික චිත්‍ර, මූර්ති හා පෝට්රේට් සිතුවම්වල පටන්, නූතන චිත්‍ර හා ඉතා සංකීර්ණ මූර්ති දක්වා දෘශ්‍ය කලා…
හච්, රීචාර්ජ් කාඩ්පත් පාරිභෝගිකයින් හට බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව හා අත්වැල් බැඳ ගනියි
කොවිඩ්-19 වසංගත තත්ත්වය මැඩලීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ ඉල්ලීම මත, තොරතුරු, ජනමාධ්‍ය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, හච් පාරිභෝගිකයින් සඳහා රීචාර්ජ් කාඩ්පත් නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන්හච්, තැපැල් දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳ ගෙන තිබේ. ඒ අනුව රට පුරා තැපැල් ස්ථාන මගින්, හච් රීචාර්ජ් කාඩ්පත් සිය…
IIT ආයතනය, අන්තර්ජාල සම්මන්ත්‍රණ මගින් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් විභාග සඳහා සූදානම් කරයි
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක් ද වන Informatics Institute of Technology (IIT) ආයතනය හා Business campus, කොව්ඩ් 19 තර්ජනයට හමුවේ රට පුරා ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් ඉලක්ක කරමින්, අන්තර්ජාලය මගින් සම්ම්න්ත්‍රණ පැවැත්වීමට පියවර ගෙන තිබේ. කොවිඩ්-19 වසංගතය නිසා…
PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල 2020 ලබන නොවැම්බරයේදී
ගෝලීයව පවතින සෞඛ්‍ය අර්බුධ තත්ත්වයන් හමුවේ ජූලි මස 17 වැනි දින කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබුණු ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙල වන PropertyGuru 2020 දේපළ සම්මාන උළෙල ලබන නොවැම්බර් මස පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත. ඒ අනුව එම සම්මාන උළෙල කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී නොවැම්බර් මස 6වන දින පැවැත්වීමට නියමිත අතර අගෝස්තු…
පැල්වත්ත වෙතින්, කෝවිඩ් 19 වසංගතයට එරෙහිව සමාජ සත්කාර ගණනාවක්
දිවයිනේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත, කෝවිඩ් -19 වසංගත අර්බුදය ඉදිරියේ රට ස්වයංපෝෂණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ශක්තිමත් කොටස්කරුවකු ලෙසින් සමාගම සම්බන්ධ කරන, සමාජ සත්කාර ගණනාවක් හා පාරිභෝගික වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබේ. ඒ අනුව, රටෙහි විවිධ ප්‍රදේශවල සිදු කරන පරිත්‍යාගයන් මෙන්ම, ප්‍රවාහනය සඳහා ගාස්තු අය කිරීමකින් තොරව සිය නිෂ්පාදන, නිවෙස්වලට ප්‍රවාහනය කිරීම පැල්වත්ත විසින් අරඹා…
නිරෝගී දිවියකට මඟ පාදන Huawei තාක්ෂණික උපාංග පෙළ
ලොව ප්‍රමුඛතම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උපාංග සහ සේවා සපයන්නෙකු වන Huawei විසින්, සිය පාරිභෝගිකයින්ට නිරෝගී සහ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වන තාක්ෂණික උපාංග කිහිපයක් මෙම වසරේ ප්‍රථම කාර්තුවේදී හඳුන්වා දෙනු ලැබීය. මෙම නිෂ්පාදන අතරට තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei Watch GT 2, Huawei Smart Scale, Band 4 සහ 4e ඇතුළත් වේ. සිත් ඇද…
VIVO විසින් සෞඛ්‍යය අමාත්‍යංශය වෙත රුපියල් මිලියනයක වටිනා කමකින් යුත් ශල්‍ය මුහුණු ආවරණ පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින කොවිඩ් -19 අභියෝගය ජයගැනීමේ ජාතික ප්‍රයත්නයට ක්‍රියාකාරීව සිය දායකත්වය ලබා දෙමින්, ජාත්‍යන්තර ප්‍රකට ජංගම දුරකතන සන්නාමයක් වන vivo විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රුපියල් මිලියනයක් වටිනා ශල්‍ය මුහුණු ආවරණ පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදු කෙරිණි. VIVO හි #vivocares සමාජ වගකීම් වැඩසටහනේ එක් අදියරක් ලෙස ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතිය හරහා ශල්‍ය මුහුණු …
කිරි ගොවීන්ගෙන් අඛණ්ඩව කිරි මිලදී ගන්නා බවට පැල්වත්ත කිරි සහතික වෙයි
දේශිය කිරි කර්මාන්තයේ ප්‍රමුඛතම සමාගමක් වන පැල්වත්ත කිරි සමාගම කෝවිඩ් 19 වෛරසය නිසා ඇතිවී තිබෙන තත්වය හමුවේ වුවද, කිරි එකතු කිරීම අඛණ්ඩවම සිදුකරන බවට සහතික වෙයි. ලොව පුරා පැතිර යමින් පවතින කොරෝනා වසංගතය හමුවේ දේශිය කිරි ගොවියාගේ ආර්ථිකය සවිමත්ව පවත්වාගෙන යාමට උපකාරී වීම සඳහා මෙලෙස අඛණ්ඩව කිරි එකතු කිරීමට පැල්වත්ත සමාගම කටයුතු කරමින් සිටියි. දේශිය …
සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ එකමුතුව IDH රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි
කෝවිඩ් 19 වසංගතයෙන් රට මුදා ගැනීම සඳහා වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දරන වෑයමට සහයක් වශයෙන්, ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ එකමුතුව විසින් රු. 200 000 කට අධික වටිනාකමින් යුතු වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය තොගයක්, පසුගියදා ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ලබා දෙන ලදී. වෛද්‍යවරුන් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර පිරි නැමීම පිණිස, සබරගමුව…
හච් පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙසින් 100% ක් Anytime Data පිරි නමයි
පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙස, හච් වෙතින් දැන් උදේ සහ රාත්‍රී බෙදීමකින් තොරව දවසේ ඕනෑම වේලාවක භාවිතයට ගත හැකි 100 % ක් Anytime Data පිරි නැමීම ආරම්භ කළ බව දැනුම් දී තිබේ. ඒ අනුව, දිවා කාලය තුළ පමණක් භාවිතයට ගත හැකි Day Time Data අවසන් වීමෙන් පසු ඉතිරි වී ඇති Night Time Data ලබා ගැනීම සඳහා හච්…