ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සෙල්ෆි හැකියාව හා ආකර්ෂණීය නිමාව විදහා දක්වමින්, Vivo V19 වෙළෙඳ පොළට නිකුත් වෙයි
ශ්‍රී ලංකාවේ නවතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන vivo, සෙල්ෆි ඡායාරූපකරණය සඳහාම වැදගත් වන අද්විතීය විශේෂාංග රැසකින් අනූන නවතම V19 ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳ පොළට හඳුන්වා දුනි. සෙල්ෆි හැකියාව විදහා දක්වමින්, නවතම තාක්ෂණය හා අලංකාර නිමාව කැටි කරමින් නිකුත් වී ඇති V19 ස්මාර්ට් ජංගම දුරකතනය, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට නව්‍යතම, සැබෑ ජංගම දුරකතන අත්දැකීමක්…
ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා (FHA) වෙතින් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි මුල්‍ය සමාගම් 41 ක එකතුවකින් සැදුම්ලත් ද ෆිනෑන්ස් හවුස් ඇසෝෂියේෂන් ඔෆ් ශ්‍රී ලංකා (FHA) පසුගියදා සිදු වුණු, ශ්‍රී ලංකා ස්වයං රැකියා ත්‍රී රෝද රථ සංගමයේ සභාපති, සුනිල් ජයවර්ධන මහතාගේ ඝාතනය තරයේ හෙළා දකියි. සුනිල් ජයවර්ධන මහතාගේ මෙම ඝාතනය වංචනික මුල්‍ය ආයතන විසින් අනුගමනය කරනු ලබන සදාචාර විරෝධී ක්‍රියාවන්ට උදාහරණයක් වන අතර, සිද්ධියට…
පාරිභෝගිකයාට සහන රැසක් ලබා දෙමින් Huawei Service Mid-year Fiesta දියත් කරයි
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන Huawei විසින් දේශීය පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට සහන සැපයීමේ අරමුණ ඇතුව පසු ගිය කාලය පුරාවට විවිධ සහන වැඩසටහන් රැසක් ඉදිරිපත් කෙරිණි. එහි තවත් එක අදියරක් ලෙස පාරිභෝගිකයාට උසස් තාක්ෂණික අත්දැකීමක් ළඟා කරලීමේ අරමුණ ඇතුව ජුනි මස පළමු වනදා සිට ජූලි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන ‘’Huawei Service…
බහු- භාෂා අධ්‍යාපනයෙහි 40 වස සමරන, ප්‍රංශ ජාත්‍යන්තර පාසලට නවක සිසුන් බඳවා ගැනේ
ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටතම බහු-භාෂා අධ්‍යාපාන අවස්ථාවන් පිරිනමන අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛතම ආයතනයක් වන ප්‍රංශ ජාත්‍යන්තර පාසල ලෙසින් ප්‍රකට, École Française Internationale De Colombo (EFIC), පසුගියදා සිය 40 වැනි සංවත්සරය සැමරීය. හැව්ලොක් පාරට,් පයිෆ් පාරට සමීපව හා බේස්ලයින් පාරට සමීපව කොළඹ 05, පාර්ක් පාරෙහි පිහිටා ඇති ප්‍රංශ ජාත්‍යන්තර පාසල 1979 වසරේ පිහිටුවීමෙන් අනතුරුව දැනට දශක හතරක්…
පාරිභෝගිකයාට සහන රැසක් ලබා දෙමින් Huawei Service Mid-year Fiesta දියත් කරයි
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන Huawei විසින් දේශීය පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට සහන සැපයීමේ අරමුණ ඇතුව පසු ගිය කාලය පුරාවට විවිධ සහන වැඩසටහන් රැසක් ඉදිරිපත් කෙරිණි. එහි තවත් එක අදියරක් ලෙස පාරිභෝගිකයාට උසස් තාක්ෂණික අත්දැකීමක් ළඟා කරලීමේ අරමුණ ඇතුව ජුනි මස පළමු වනදා සිට ජූලි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන ‘’Huawei Service Mid-year Fiesta’’ වැඩසටහන දියත් කිරීමට Huawei සමාගම…
COVID-19 මෙරටින් තුරන් කිරීමේ සටනට ජෝන් කීල්ස් සමූහයේ සහය
ප්‍රජාවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් කෙරෙහි ඇති කැපවීම සහ ආයතනික වගකීම ඉටු කිරීමට, ජෝන් කීල්ස් සමූහය එහි ආයතනික සමාජ වගකීම් අංශය ඔස්සේ, ශ්‍රී ලංකාවෙන් COVID-19 තුරන් කිරීමේ වැඩපිළිවෙළෙහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරන ලදී. වසංගතයේ ව්‍යාප්තියත් සමග, ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික ආයතනය වන ජෝන් කීල්ස් සමූහයේ, සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනමත්, ඊට අනුබද්ධ වෙනත්…
IT Gallery, කොවිඩ්-19 වැළැක්වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සහය වෙයි
IT Gallery Computers Private Limited, Sri Lanka සමාගම, Hangzhou Hikvision Digital Technology Co. Ltd, China සමාගම හා අත්වැල් බැඳ ගනිමින්, අසාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් ඇති පුද්ගලයින් හඳුනා ගැනීම පිණිස, Hikvision උෂ්ණත්ව පරීක්ෂණ තාප කැමරාවක්, ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම වෙත පසුගියදා පරිත්‍යාග කළේය. කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ගරු ප්‍රසන්න…
අයිඩීඑච් රෝහලේ අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික අංශය සහය වේ
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ විසින් 2020 අප්‍රේල් 28 දින බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (IDH) නව අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් විවෘත කරන ලදී. මෙල්ස්ටකෝප් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී, ඩට්ච් බෑන්ක් සහ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් යන පුද්ගලික අංශ මෙන්ම ලංකා ධීවර සංස්ථාවේ ශුභසාධක සංගමය සහ විවෘත කිරීම නියෝජනය කළ…
හච්, නොමිලේ Data, SMS හා ඇමතුම් කාලයක් පිරිනමමින් ඩිජිටල් වෙසක් දීමනා වැඩසටහන දියත් කරයි
‘දානය ̓ කෙරෙහි නිරතුරුවම සැබෑ ලෙස කැප වන හච්,් මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන්, අඛණ්ඩව 6 වැනි වරටත් ඩිජිටල් “වෙසක් දීමනා” වැඩසටහන දියත් කරමින්, සිය පාරිභෝගකයින් හට සුවිශේෂී දීමනා පිරි නැමීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව 2020 මැයි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා හච් පාරිභෝගිකයින් හට මෙම ඩිජිටල් වෙසක් දීමනා ලබා ගැනීමට අවකාශ සැලසෙනු ඇත. …
Honda දවසේ ලක්ෂපති වැඩසටහනේ ලක්ෂපතියන් 20 දෙනෙකු වෙත මුදල් තෑගි පිරිනැමෙයි
Honda දවසේ ලක්ෂපති වැඩසටහනේ ජයග්‍රාහකයින් 20 දෙනෙකු වෙත රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමෙයි. Honda යතුරු පැදි මිලදී ගත් පාරිභෝගිකයින් අතරින් කුසපත් ඇදීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 20 දෙනෙකු වෙත මෙම මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ රත්තනපිටියේ පිහිටි ස්ටැෆර්ඩ් මෝටර්ස් පරිශ්‍රයේදී සිදුකෙරිණ. පසුගිය ජනවාරි 17 වනදා සිට පෙබරවාරි 14 වනදා දක්වා (සෙනසුරාදා සහ ඉරිදා ඇතුළුව) දිවයින පුරා…