Category: Sinhala News

Huawei Cloud மற்றும் Orel IT இணைந்துOrel Cloud இல் Enadoc ஐ அறிமுகப்படுத்துகின்றன

Huawei Cloud மற்றும் Orel IT ஆகியன தமக்கு இடையேயான ஒத்துழைப்பின் மூலம், ஒரு அதிநவீன ஆவண முகாமைத்துவ தீர்வான Enadoc இனை Orel Cloud இல்  உத்தியோகபூர்வமாக வெளியிட்டுள்ளன. கொழும்பு போர்ட் சிட்டியில் இடம்பெற்ற இந்த நிகழ்வானது, Orel Cloud வாடிக்கையாளர்களுக்கு மென்பொருளை சேவையாக (Software as a Service – SaaS) தங்கு தடையற்ற வகையில் பெறும் தளமாக வழங்குவதற்கான ஒரு முக்கிய படியாக அமைந்தது. இந்த வெளியீட்டு விழாவில் தொழில்துறை தலைவர்கள், தொழில்நுட்ப…

By Author 0

‘ප්‍රෝටීන් සමඟ විසඳුම්’ යන තේමාව යටතේ ‘ Right to Protein’ 2024 ප්‍රෝටීන් දිනය සමරයි

පස්වන වරටත් යෙදෙන ප්‍රෝටීන් දින සැමරුම  වෙනුවෙන් පෝෂණ සුරක්‍ෂිතතාවයේදී ප්‍රෝටීන්වල වැදගත් කාර්යභාරය පිළිබඳව පුරවැසියන්  දැනුවත් කිරීම සහ ඒ සඳහා සෞඛ්‍ය විසඳුම් ලෙස ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීමට ඇති අවස්ථාව තවදුරටත් වර්ධනය කරන ලෙස Right to Protein සංවිධායකයන්ව්‍යාපාර සහ කර්මාන්ත නායකයින් ඇතුළු  සියලුම පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටියි. ‘ප්‍රෝටීන් සඳහා ඇති අයිතිය’ මුල් කරගනිමින් U.S. Soybean Export Council…

By Author 0

98 Acres Resort and Spa සිය දීප්තිමත් 12 වැනි සංවත්සරය සමරයි

ඇල්ල ප්‍රදේශයේ අක්කර 98ක දර්ශනීය තේ වත්තක් මධ්‍යයේ පිහිටා ඇති මනරම් සුඛෝපභෝගී හෝටලයක් වන 98 Acres Resort and Spa  පසුගියදා සිය 12 වැනි සංවත්සරය සාඩම්බරයෙන්  සමරනු ලැබීය. 98 Acres Resort and Spa ඇල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන අතර නව රැකියා අවස්ථාවන් රැසක් උත්පාදනය කර එම කලාපය තිරසාර සුඛෝපභෝගී ප්‍රවණතාවයක් වෙත පරිවර්තනය…

By Author 0

අදානි පවර් සමාගම 2023 මූල්‍ය වර්ෂයේ තුන් වන කාර්තුවට අදාළප්‍රතිඵල නිවේදනය කරයි

ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සහ  ස්ථාපිත අති විශාල ධාරිතාව හේතුවෙන්, 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව අවසන් වන විට ඒකක බිලියන 11.8 සිට ඒකක බිලියන 21.5 දක්වා එනම්, 82%ක වර්ධනයක් වාර්තා කරයි. අදානි සමූහයේ  ප්‍රමුඛතම සමාගමක්  වන අදානි පවර් සමාගම විසින් , 2023 දෙසැම්බර් 31න්  අවසන් වූ එම වසරේ 3වන කාර්තුවට අදාළ සිය මූල්‍ය ප්‍රතිඵල මෑතක…

By Author 0

Siemens සමඟ DIMO Energy දේශීය සහ අපනයන වෙළඳපොළ සඳහා LV Power Panel නිෂ්පාදනය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි බලශක්ති අංශය වන DIMO Energy දශක හතකට අධික කාලයක් පුරා එහි දිගුකාලීන හවුල්කරුවකු  වන Siemens සමඟ එක්ව දේශීය සහ අපනයන වෙළඳපොළ සඳහා  SIEMENS SIVACON S8, SIEPAN 8PU Low Voltage (LV) Power Distribution Boards සහ Motor Control Centres (MCC) නිෂ්පාදනයට යොමු වී ඇත. “DIMO Energy,…

By Author 0

භාවිතා කළ වාහන සඳහා  වැට් බදු පැනවීම සාමාන්‍ය ජනයා අපහසුතාවට ලක් කරමින් කළුකඩ වෙළඳ පොළක් නිර්මාණය කරයි –  CMTA

මෙරට ජනතාව පීඩනයට පත් කරමින්,  භාවිතා කල රථ වාහන සඳහා අලුතෙන් පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) හේතුවන් කළු කඩ වෙළඳ පොළක් නිර්මාණය වීමත් සමඟ වාහනවල මිල අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය ප්‍රකාශයක් නිකුත් කරයි. නවතම වැට් බදු ක්‍රියාත්මක කිරීම හේතුවෙන්, නීත්‍යානුකූල සමාගම් සැළකිය යුතු මට්ටමේ දුෂ්කරතාවන්ට මුහුණ දී…

By Author 0

ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් IATA Regional Training Partner ජාලයට එක්වෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පුහුණු ආයතනය වන ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ්, IATA Regional Training Partner ජාලයට ඇතුළත් වන ශ්‍රී ලංකාවේ එකම පුහුණු ආයතනය බවට පත්වීම සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කළේ ය. ආසියානු කලාපය තුළ මෙම ගෞරවණීය තත්ත්වය හිමිකර ගැනීමට සමත් වී ඇත්තේ ආයතන 7 ක් පමණි. ඒ අනුව මින් ඉදිරියට ශ්‍රීලංකන් ඒවියේෂන් කොලේජ් IATA Regional Training Partner තත්ත්වය හිමි ආයතනයක්…

By Author 0

Denim විලාසිතාවේ නව යුගයක් සනිටුහන් කරමින් Emerald සිය Authentic Denim එකතුව එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, Denim විලාසිතාවේ නව පෙරළියක් ඇති කරමින් සිය “Authentic Denim” එකතුව එළිදක්වන ලදී. මෙම Denim එකතුව නව්‍යකරණයේ සහ සම්ප්‍රදායේ සංකලනයක් ප්‍රදර්ශනය කරමින් ජපානයෙන් ආනයනය කරන ලද Denim රෙදි යොදා ගනිමින් නිර්මාණය කර ඇත. මෙම “Authentic Denim” එකතුව කපු සහ ස්පැන්ඩෙක්ස් පරිපූර්ණ සම්මිශ්‍රණයකින් නිර්මාණය කර ඇති අතර, එය පිරිමි…

By Author 0

DIMO නැවත වරක් SAFA වෙතින් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, Diversified කාණ්ඩයේ ඒකාබද්ධ රන් සම්මානය සහ Integrated Reporting වෙනුවෙන් තවත් රන් සම්මානයක් දිනාගනිමින් South Asian Federation of Accountants (SAFA) Best Presented Annual Report Awards, Integrated Reporting Awards and SAARC Anniversary Awards for Corporate Governance Disclosures Competition 2022 යන සම්මාන උලෙළහිදී ආයතනික වාර්තාකරණය කෙරෙහි ඔවුන් දක්වන…

By Author 0

කාබන් ශූන්‍ය වූ අනාගතයක් වෙත යන ගමනේ අවසාන පියවර හරිත හයිඩ්‍රජන්

පසුගියදා පැවැති ලෝක ආර්ථික සංසදයේ (WEF) 54 වැනි වාර්ෂික රැස්වීමට එක්වෙමින් අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විසින් ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීම කෙරෙහි හරිත හයිඩ්‍රජන්වල ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී. එහිදී  ඔහු “පිරිවැය අවම , ශුද්ධ ශුන්‍යය කාබන් විමෝචනය වෙත ගමන් කරන මාවත සඳහා වූ යතුර නම් හයිඩ්‍රජන් උත්තේජනය කිරීමයි” යන…

By Author 0