Category: Sinhala News

කලා පොළ 2020 සාර්ථකව අවසන්

27 වැනි වතාවටත් පැවැත්වුණු ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් චිත්‍ර ප්‍රදර්ශනය වන කලා පොළ 2020, දේශීය දෘශ්‍ය කලා ශිල්පීන් විශාල පිරිසකගේ නිර්මාණ කෞශල්‍යය බබලවමින් කොළඹ වර්ණවත් කිරීමට සමත් විය. ජෝර්ජ් කීට් පදනම හා ජෝන් කීල්ස් සමූහය එක්ව ගෙනා කලා පොළ 2020, පසුගියදා කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි. නෙත් ඇදහිය නොහැකි චිත්‍ර, මූර්ති මෙන්ම ජීවමාන සේ…

By Author 0

නවතම Huawei Y7P වෙළද පොළට හඳුන්වා දෙයි

ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයා වන Huawei විසින් සිය Y පරපුරේ ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි පෙල අතරට නවතම හඳුන්වා දීමක් පසු ගියදා සිදු කෙරිණි. මෑතකදී දියත් කරන ලද Huawei AppGallery සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ප්‍රථම ජංගම දුරකථන මාදිලිය වන Y7P අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත සුවිශේෂී ස්මාර්ට් දුරකථන මාදිලියක් වේ. ඉතා තියුණු, පැහැදිළි හා අලංකාර ඡායාරූප…

By Author 0

යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස් හෝටල් දීමනා සමගින් සංචාරයේ අසිරිය සිත් සේ අත්විඳින්න

යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස් හෝටල් දීමනා සමගින් ශ්‍රී ලංකාවේ අසිරිය සිත් සේ විඳගැනීමට යුනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට සුවිශේෂී අවස්ථාවක් උදාවී ඇත. අර්ථවත් නිවාඩුවක සතුට අත්විඳින අතරම ඉතුරුම් හිමිකර ගැනීමට කැමති කාටත් මෙම දීමනාවන් අතිශයින් වැදගත් වනු නිසැක ය. මේ යටතේ ත්‍රිකුණාමලය, හික්කඩුව, හබරණ සහ මහනුවර වැනි ස්ථාන වල පිහිටි Cinnamon Hotels and Resorts ජාලයට අයත්…

By Author 0