vivo නවතම Y20 ස්මාර්ට් ජංගම දුරකථනය එළඹෙන ඔක්තෝම්බරයේ දී එළි දැක්වේ
vivo Y20 සුවිසල් 5000mAh බැටරියකින් බල ගැන්වේ. (13MP+2MP+2MP) AI Triple Macro Camera සංයුතියෙන් සමන්විතය. vivo Y20 හී පරිශීලක පහසුව වඩාත් උසස් කරවන තත්පරයකට අඩු කාලයකින් ස්මාර්ට් දුරකතනයේ අගුළු හරින Side-mounted fingerprint scanner වැනි විශේෂාංග රැසක් ඇතුළත් වේ. ප්රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo සිය නවතම mid-range ස්මාර්ට් ජංගම දුරකථනය වන Y20 ලබන…
ශ්‍රී ලංකාවේ හොඳම ආයතනික වෙබ් අඩවිය ලෙසින් ප්‍රයිම් සමූහයේ වෙබ් අඩවිය කිරුළු පළඳි
ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා මෙන්ම ශ්‍රී ලංකාවේ ICRA [A] – Stable ශ්‍රේණි ලත් දේපළ වෙළදාම් ක්ෂේත්රයේ එකම සමාගම වන ප්‍රයිම් සමුහය 10 වන වරටත් සංවිධානය කෙරුණු BestWeb.lk 2020 සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය. වෙබ් අඩවි සඳහා සම්මාන පිරි නැමීමට වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලියේ දී කාණ්ඩ දෙකක් යටතේ සම්මාන දිනා…
ශ්‍රී ලංකාවේ අනාගත ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳ පොලෙ හි ස්වභාවය
ශ්‍රී ලංකාවේ ඩිජිටල් කරණය නැවුම් ශක්තියකින් වේගයෙන් ඉදිරියට ගමන් කරමින් ඇති බව ගෝලීය වශයෙන් දැනට පවතින නව්‍ය කරණයන් හා සලකා බැලීමේදී දැකිය හැකි අතර එහි අනාගත අභියෝග ජය ගැනීමේ නිර්භය අරමුණින් යුතුව සැලසුම් කර ඇති බව දක්නට ලැබේ. “New Normal” තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයා තුළ චර්යාත්මක වශයෙන් වෙනස්කම් කිහිපයක් දැකිය හැකිය. එහිදී ඩිජිටල් සබඳතා…
5000mAh දිගු කාලීන බැටරි ධාරිතාවයක් සමඟින් වෙළඳ පොළට පැමිණෙන Huawei Y6P
ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනයෙහි ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට වඩාත් උසස් තාක්ෂණික අත්දැකීමක් හිමිකර දීමේ අරමුණ ඇතුව මෑතකදී වෙළඳ පොළට දියත් කරන ලද Huawei Y6P සියළුම තරඟකාරී ස්මාර්ට් දුරකථන සඳහා විශාල අභියෝගයක් එක්කර ඇත. එයට ප්‍රධාන හේතුව නම් මෙම මිල පරාසයේ ඇති වැඩිම storage සහිත ස්මාර්ට් දුරකථනය Huawei Y6P වීමයි. 4GB RAM +…
බිග් බෑඩ් වුල්ෆ්, පෙරටත් වඩා තුන් ගුණයක පොත් රැගෙන ඔන්ලයින් මගින් ශ්‍රී ලාංකික පාඨකයින් හමුවට එයි
ලොව ජනප්‍රිය මෙන්ම, දුර්ලභ ගණයේ පොත් මිලියන ගණනක් රැගෙන වසරක් පාසා ශ්‍රී ලාංකීය පොත් ලෝලීන් වෙත එන බිග්බැඩ් වුල්ෆ්, අඛණ්ඩව 4 වැනි වතාවට මෙවරද ජාත්‍යන්තර පාඨකයින් රස විඳින මිලයන ගණනක පොත් ගොන්නක් සමගින් පැමිණෙයි. ඒ අඛණ්ඩව වසර ගණනක් තිස්සේ ම පොත් ලෝලීන් තුළ සිය කියවීමේ අභිලාශයන් දල්වමින්, බිග් බෑඩ් වුල්ෆ් ලොව පුරා යන ගමන කිසිදු…
ඕෂන් ලංකා සමාගම රෙදිපිළි හා ඇඟළුම් ක්ෂේත්රය තුළ සිය ගමන්මගෙහි රිදී ජුබිලිය සමරයි
ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදිපිළි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම, සිය අභිමානවත් වෘත්තීය ගමන් මගෙහි 25 වැනි සංවත්සරය සමරයි. අඛණ්ඩ 25 වසරක් පුරා ශ්‍රී ලාංකීය ඇඟළුම් ක්ෂේත්රයේ විශාලතම මෙන්ම, ප්‍රමුඛතම සමාගම බවට පත් වීමට සහ ජාත්‍යන්තර වශයෙන් තරගකාරී සමාගමක් ලෙසින් ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමටත් ඕෂන් ලංකා සමාගම වෙත හැකිව තිබීම හේතුවෙන් මෙම සංවත්සරය, සමාගම මහත් අභිමානයෙන් යුතුව…
පාරිභෝගික පහසුව සඳහා Huawei විසින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාව අරඹයි
තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින්ට උසස් තාක්ෂණික අත්දැකීමක් ලබා දීමේ අරමුණින් කුරියර් මඟින් අලුත්වැඩියා කිරීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. සතියේ ඕනෑම දිනක ලබා ගත හැකි මෙම සේවාව මඟින් පරිශීලකයින්ට සිය ජංගම දුරකථන අළුත්වැඩියා කර ගැනීමට නොමිළයේම උපාංග භාර දීම සහ නැවත පරිශීලකයා වෙත රැගෙන ගෙනවිත් දීමේ සේවා පහසුකම් සපයයි. මෙම…
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පී.එල්.සී. වාර්තාගත 15 වන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම් කෙරේ
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම (John Keells Holdings PLC – JKH) අඛණ්ඩව 15 වන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවය දිනූ සමාගම ලෙස නම්කිරීමට LMD සඟරාවේ නවතම “Most Respected Entities’ කලාපය කටයුතු කර තිබේ. මේ සඳහා අදාළ වූ ශ්‍රේණිගත කිරීම් කාණ්ඩ 10 අතරින් කාණ්ඩ 5 ක, එනම් තත්ත්වය පිළිබඳ දක්වන සැලකිල්ල, කළමනාකරණ පැතිකඩ, ගතිකත්වය, ආයතනික සංස්කෘතිය සහ…
සිංගර්, ලොව ප්‍රමුඛතම පැන්ට්‍රි කබඩ් මෙරටට හඳුන්වා දීමට මැලේසියානු Signature සමූහ ව්‍යාපාරය සමග අත්වැල් බැඳ ගනියි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ බෙදා හරින්නා වන සිංගර්, මැලේසියාවේ විශාලතම පැන්ට්‍රි කබඩ් නිෂ්පාදකයා වන Signature සමූහ ව්‍යාපාරය සමගින් අත්වැල් බැඳගෙන තිබේ. ලොව ප්රමුඛ පෙළේ මෙවැනි සමාගම් හා අත්වැල් බැඳ ගනිමින්, සිංගර් කලක් තිස්සේම, ඉහළම අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලද විශිෂ්ටතම තත්ත්වයේ කල්පවතින භාණ්ඩ දේශීය පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කරයි. එම උත්සාහයේ තවත් එක් පියවරක්…
මූල්‍ය ක්ෂේත්රයෙන් ශ්‍රී ලංකාව බල ගැන්වීම සඳහා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA) පෙරමුණ ගනී
රොෂාන් අබේගුණවර්ධන විසිනි ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) ලියාපදිංචි මූල්‍ය සමාගම් 39 ක එකතුවකින් සැදුම්ලත්, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA) මගින් මෙරට මූල්‍ය ක්ෂේත්රය තුළ අද්විතීය කාර්යභාරයක් ඉටු කෙරේ. වසර 62 ක කාලයක් පුරා ස්වකීය සාමාජික සමාගම්වලට මග පෙන්වමින් මෙරට බැංකු නොවන මූල්‍ය ක්ෂේත්රය තුළ මැදිහත්කරු වශයෙන් කටයුතු කරන එම සංගමය ශ්‍රී ලංකාව මූල්‍ය ක්ෂේත්රයෙන්…