සදාහරිත සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් එඩ්වඩ් මහතා වසරේ ප්‍රධාන විධායක නිළධාරියා සම්මානයෙන් පිදුම් ලබයි.
මෙරට හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී ආචාර්‍ය ප්‍රදීප් එඩ්වඩ් මහතා ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 හි දී, වසරේ ප්‍රධාන විධායක නිළධාරියා (“CEO of The Year”) ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය ආයතනික නායකයෙකු ලෙස ඔහුගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි. 2020 වසරේ දී…
පැල්වත්ත කිරි සමාගමට කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනින් කිරි කර්මාන්තය නගා සිටුවීමට මිලියන 463ක පහසුකම්
මෙරට ප්‍රමුඛතම පුද්ගලික කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගමට කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ රුපියල් මිලියන 463ක ව්‍යපෘති පහසුකම් සලසා තිබේ. ඒ අනුව පළමු අදියර ලෙස ඉදිරි මාස 6 තුළ කිරි ගොවීන් 1000කට මේ යටතේ පහසුකම් සැලසීමට සමාගම සැලසුම් කර ඇත. කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක් වන…
වෙලෝනා කඩ්ල්ස් වෙත 2020 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළලේදී සුවිශේෂී රිදී සම්මානයක්
වසරේ නවෝත්පාදන සන්නාමය සඳහා වූ රිදී සම්මානය වෙලෝනා කඩ්ල්ස් වෙත ශ්‍රී ලාංකීය සනීපාරක්ෂක හා ඇගලුම් නිෂ්පාදන කර්මාන්තය තුළ පාරිභෝගිකයින් රැසක් මහත් ආදරයෙන් වැළඳගත්, විශ්වාසවන්තනීය වෙළඳ නාමයක් වන “වෙලෝනා කඩ්ල්ස්”, පසුගියදා අවසන් වූ SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී (SLIM Brand Excellence) වසරේ නවෝත්පාදන සන්නාමය සඳහා වූ රිදී සම්මානය හිමි විය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක් බව යළිත්…
IIT වෙත ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළලේදී (NBQSA) සම්මාන රැසක්
ශ්‍රී ලංකාවේ පුරෝගාමී අධ්‍යාපනික ආයතනයක් වන ඉන්ෆොමැටික් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) විසින් පසුගියදා කොළඹ BMICH පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් අවසන් වූ 2020 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන රැසක් හිමිකර ගත්හ. මෙවර සම්මාන උළෙලේ සුවිශේෂීත්වයක් වන්නේ තොරතුරු තාක්ෂණ/ ව්‍යාපාර නවෝත්පාදන උදෙසා වැඩිම සම්මානලාභී සිසුන් සංඛ්‍යාවක් IIT ආයතනයෙන් බිහි වීමත් සමඟ ඔවුන් අගයමින් BCS Chairman’s…
එක්සත් රාජධානියේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ට COVID-19 එන්නත ලබා දෙයි.
බ්‍රිතාන්‍ය පුරා මේ වන විට ලබා දෙමින් පවතින COVID-19 වැළක්වීමේ Pfizer/BioNTech එන්නත් එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුන්ට ද ලබා ගැනීමේ අවස්තාව උදා කර දී තිබේ. COVID-19 වසංගත තත්ත්වය තුළ අන්තර්ජාතික සිසුන්ට සහයෝගය දැක්වීමට සිය කැපවීම ප්‍රකාශ කර ඇති එක්සත් රාජධානි රජය ඒ සඳහා වූ කැප වීම මෙලෙස ප්‍රකාෂයට පත් කර ඇත. ඒ අනුව විශ්ව විද්‍යාල අමාත්‍ය මිෂෙල්…
කෙල්සි හෝම්ස් ‘VERDANT VILLAS’ මීගමුව, නිවාස ව්‍යාපෘතියේ සාර්ථකත්වය සමඟ නව නිවාස හිමිකරුවන්ගේ සංගමයේ ප්‍රථම වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි.
ශ්‍රී ලංකාවේ පුරෝගාමී දේපල වෙළඳාම් සංවර්ධකයෙකු වන කෙල්සි හෝම්ස් සමාගම පර්චර්ස් 40 බැගින් වූ සුඛෝපභෝගි නිවාස බිම් කොටස් 88කින් සමන්විත VERDANT VILLAS මීගමුව නිවාස ව්‍යාපෘතියේ සියළුම සුඛෝපභෝගි නිවාස බිම් කොටස් සාර්ථකව අලෙවි කර අවසන් කර ඇත. ඒ අනුව 2021 ජනවාරි 29 වන දින VERDANT VILLAS හිමිකරුවන්ගේ සංගමයේ පළමු වාර්ෂික මහා රැස්වීම අති සාර්ථකව පැවැත්වීය. මෙරට…
හච්, SLIM DIGIS 2.0 හිදී ජයග්‍රහණය කළ එකම ටෙලිකොම් සන්නාමය බවට පත් වෙයි
ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, පසුගියදා පැවති SLIM DIGIS 2.0 වාර්ෂික සම්මාන උළලෙහි නවීනතම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර වෙනුවෙන් පිරිනැමෙන සම්මානය දිනා ගත් අතර එමගින් තම සමාගමේ ප්‍රතිරූපය විදුලි සංදේශ කර්මාන්තය තුළ නව මානයකට ගෙන ඒමට හච් සමත් විය. “Digital Campaigns Excellence 2019” සඳහා ලෝකඩ පදක්කම දිනාගත්…
සිංගර් විසින් නවතම Sony උපාංග පෙළක් හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින් ඉහළ විනෝදාස්වාදයක් සඳහා වූ Sony නිෂ්පාදන පෙළක් වෙළඳ පොළට හඳුන්වා දී ඇත. පසුගියදා අන්තර්ජාලය හරහා සිදු කෙරුණු දැවැන්ත නිෂ්පාදන දියත් කිරීමේ වැඩසහටහකින් මෙම උපාංග හඳුන්වා දීම සිදු විය. 4K UHD ඇන්ඩ්‍රෝයිඩ් රූපවාහිනී මාදිලි, Sony ඕඩියෝ සිස්ටම්ස්, ඇක්ටිව් නොයිස් කැන්සලේෂන් පවර්ඩ් හෙඩ්ෆෝන්ස් සහ Sony සවුන්ඩ් බාර්ස් මාදිලි…
මුළුතැන්ගෙයි උපකරණ භාවිතය පිළිබඳ දැනුවත් කිරීමකට සිංගර් සමඟින් Anoma’s Kitchen අත්වැල් බැඳ ගනියි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර් විසින් ජනප්‍රිය ඉවුම් පිහුම් හා සම්බන්ධ YouTube නාලිකාවක් වන Anoma’s Kitchen හි නිර්මාතෘ වන අනෝමා විජේතුංග මහත්මිය සමඟ සුවිශේෂී හවුල්කාරීත්වයකට පැමිණ ඇත. මෙම හවුල්කාරීත්වය හා සම්බන්ධ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගියදා කොල්ලුපිටිය සිංගර් මෙගා ශාඛා පරිශ්‍රයේදී සිදු විය. මෙම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස සිදු කෙරෙන විශේෂ වීඩියෝ මාලාවක් …
කැන්ටාර් (Kantar) විසින් නීල්සන් (Nielsen) ශ්‍රී ලංකා මාධ්‍ය අධීක්ෂණ සේවාව පවරා ගනී
නීල්සන් සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන ගිය මාධ්‍ය අධීක්ෂණ සේවාවන් (Media Monitoring Services) පවරා ගැනීමට කැන්ටාර් (පෙර LMRB ලෙස හැඳින්වූ) ආයතනය එකඟ වී තිබේ. දශක දෙකකට අධික කාලයක් කැන්ටාර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂක මිනුම්කරණය පවත්වාගෙන යනු ලබයි . මෙම වෙළද දැන්වීම්කරණ අධීක්ෂණ ව්‍යපෘතිය තම සේවා කලඹට එකතුකර ගැනීම තුලින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය…