ගරු අම්මාවරුණේ අප ඔබ හදවතින්ම සමරන්නෙමු!
ලෝකයේ සියලුම මව්වරුන් මෙන්ම මාතෘත්වය, මාතෘ බැඳීම් හා මව්වරුන්ගෙන් සමාජයට ඇති බලපෑමට ගෞරව දැක්වීම සඳහා ලෝකය පුරා සෑම වසරකම මැයි දෙවන ඉරිදා දිනය ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය ලෙස සමරනු ලැබේ. අම්මාවරුන් අපගේ ජිවිතයේ ඇදහිය නොහැකි කාර්යභාරයක් සෑම මොහොතක් පාසාම සිදු කරන අපගේ ජිවය වන අතර ඇය සෑම දිනයකම සැමරීමට තරම් සුදුසු වන්නේය. පවුල, සමාජය හා ආර්ථිකමය…
හැදෙන රටට ජීවය දෙන මල්ටිලැක් සමාජ සත්කාරය
ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානයට සවියක් වෙමින් රාජ්‍ය දැව සංස්ථාව මඟින් සිව් වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ සමාජ සත්කාර්යය පසුගියදා රාජ්‍ය දැව සංස්ථාවේ කල්දෙමුල්ල සංකීර්ණයේ දී සාර්ථකව අවසන් විය. එහිදී මෙම මහඟු සමාජ මෙහෙවරට දායකත්වයක් ලබා දෙමින් අනුග්‍රාහකත්වය දරනු ලැබුවේ තීන්ත ලොව දේශීය සන්නාමය ලෙසින් ඉමහත් කීර්තියක් දිනා සිටින මල්ටිලැක් ආයතනයයි. තරගකාරී ව්‍යාපාර…
හච් හා Bobble AI එක්ව ශ්‍රී ලාංකිකයින් සඳහා දේශීය භාෂා ස්මාර්ට්ෆෝන් කීබෝඩ් හඳුන්වා දීමට සැරසෙයි.
ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ගේ විශ්වාසය දිනාගත් ස්මාර්ට්ෆෝන් කීබෝඩ් විසඳුම් ලබා දෙන ලොව ප්‍රථම සන්නිවේදන මාධ්‍ය වන Bobble AI සමඟ හච් පසුගියදා හවුල්කරිත්වයකට එළඹ ඇත.මෙමඟින් ශ්‍රී ලාංකික පරිශීලකයින්ට විශේෂ සේවාවන්ගෙන් යුත් Bobble ස්මාර්ට් කීබෝඩ් වෙත ප්‍රවේශ වීමේ හැකියාව හිමිවන අතර එමගින් දේශීය භාෂාවන් ටයිප් කිරීමේ හැකියාව (සිංහල, දමිළ සහ ඉංග්‍රීසි), තමන්ටම ආවේණික වූ ස්ටිකර් සහ…
රොසෙල් සිය අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත් කරයි
මෙරට ප්‍රමුඛ පෙළේ ටයිල් ඇතුළු බාත්වෙයා නිෂ්පාදන සමාගමක් වන රෝයල් සෙරමික් ලංකා පීඑල්සී විසින් සිය සමාගම් කළමනාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව අධ්‍යක්ෂකවරුන් ලෙස සංජීව රේණුක ජයවීර මහතා සහ ජිතේන්ද්‍ර ආර් ගුණරත්න මහතා පත් කළ බව නිවේදනය කරන ලදී. ජිතේන්ද්‍ර ආර් ගුණරත්න මහතා වසර 40කට අධික කාලයක් JKH සමූහයේ සාර්ථක ලෙස නායකත්වය…
ඔබේ රථ වාහන සිහිනය සැබෑ කරගන්න CLC වෙතින් නම්‍යශීලි ලීසිං පහසුකම් රැසක්
කැමති වාහනේ මිස් වෙන්න කලින් අයිති කරගන්න – අවම පොලී අනුපාත, අවම ලියකියවිලි, එක්දින සේවය, නම්‍යශීලි ගෙවීම් ක්‍රම දැන් CLC වෙතින් රථවාහන ආනයනය සීමාකර ඇති මෙවන් කාලයක ලියාපදිංචි රථවාහන සඳහා වෙළඳ පොළ තුළ අධික ඉල්ලුමක් පවතී.“මිස් කරගන්නැතුව ලීස් කරගන්න” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පෞද්ගලික පරිහරණය…
ලෝකය වඩා යහපත් තැනක් කිරීමට Ideal Six ඩිජිටල්කරණයෙන් පෙරට එයි
ශ්‍රී ලංකාවේ ස්වදේශික නව්‍ය ජංගම යෙදුම් සංවර්ධන සමාගමක් වන Ideal Six සමාගම, මෙරට පළාත් පාලන ආයතන සහ ජනතාව අතර මනා සම්බන්දතාවයක් ඇති කරවමින් නවීන අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සහ වෙනත් සේවාවන් ඩිජිටල් වේදිකාවන් හරහා මෙරට පළාත් පාලන ආයතන සඳහා ලබා දේ. එහිදී ඩිජිටල් දැනුවත් කිරීම් හා නිවේදනවල සිට පැමිණිලි කළමනාකරණය, ගෙවීම් සහාය සහ ලිපිගොනු කළමනාකරණය දක්වා…
පැල්වත්ත කිරි සමාගම අලුත් අවුරුදු ආහාර වට්ටෝරු අභියෝගය සාර්ථකව අවසන් කරයි.
පැල්වත්ත කිරි සමාගම අලුත් අවුරුදු සමයේ සතුට සහ විනෝදය ගෙන දෙමින් සමාජ මාධ්‍ය හරහා දියත් කරන ලද “පැල්වත්ත අලුත් අවුරුදු ආහාර වට්ටෝරු අභියෝගය” තරඟාවලියේ ජයග්‍රාහකයින් තෝරා ගනිමින් සාර්ථකව අවසන් කෙරිණි. Facebook සහ Instagram හරහා සිදුකරන ලද මෙම තරඟාවලිය සඳහා පුළුල් පරාසයක විහිදුනු පැල්වත්ත නිෂ්පාදන භාවිතා කරමින් අලුත් අවුරුදු ආහාර වට්ටෝරු සහ ඡායා රූප බෙදා හදා…
VIVO, නැවතත් 2021 IPL තරගාවලියට අනුග්‍රාහකත්වය ලබා දෙයි.
නව්‍ය ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයක් වන vivo, 2021 ඉන්දිය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලිය සඳහා නැවතත් අනුග්‍රාහකත්වය ලබා දෙයි. පසුගිය වසරේ තරඟාවලියට ලැබුණු විවේකයෙන් අනතුරුව පෙර පරිදිම vivo මෙවර IPL තරගාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට සුදානමින් සිටී. මේ හරහා vivo සිය ගනුදෙනුකරුවන්ට සන්නාමය හා බැඳුනු අන්තර්ක්‍රියාකාරී අත්දැකීම් ලබා දීමට කැපවී සිටින බවට සාක්ෂි ලබා දෙයි. vivo…
ශ්‍රී ලංකාවේ නව්‍ය තාක්ෂණික ව්‍යවසායක වැඩසටහන Spiralation 2021 සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ
ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සිය නව තාක්ෂණ ව්‍යාපාර සහයෝගිතා වැඩසටහන Spiralation සඳහා නවවන වරටත් අයදුම්පත් කැඳවයි. Spiralation වැඩසටහන් මාලාව මේ වන විට සෞඛ්‍ය, මූල්‍ය, කෘෂිකාර්මික, අධ්‍යාපනය සහ සැපයුම් ඇතුළු විවිධ කර්මාන්ත 90 කට වැඩි සංඛ්‍යාවක් සඳහා සහාය ලබා දී ඇති අතර රැකියා අවස්ථා 500 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. ICTA…
Huawei විසින් Nova 7SE සහ Nova 7i සෑම මිලදී ගැනීමක් සඳහාම සුවිශේෂී ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක්
Huawei විසින් තම පාරිභෝගිකයින් සදහා ද ඉතා වටිනා ත්‍යාග පිරිනැමීමට තීරණය කර ඇත. Huawei හි ජනප්‍රිය ස්මාර්ට් දුරකථන මාදිලීන් පෙළක් වන Nova ශ්‍රේණියේ Nova 7SE සහ Nova 7i සෑම මිලදී ගැනීමක් සදහාම වටිනා බ්ලුටූත් ස්පීකරයක් හිමිවන අතර අනෙකුත් ස්මාර්ට් වොච්, FreeBuds සහ වෙනත් audio උපාංග සදහා විශේෂ ගෙවීමේ ක්‍රමද හදුන්වාදී ඇත. Huawei Nova 7 SE …