Category: Sinhala News

කොරෝනා වයිරස මර්ධනයට Pfizer – BioNTech එන්නත් බෙදා හැරීම සදහා UPS සහාය

COVID-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව රටක් ලෙස ගෙනයන සටනට සිය සහයෝගය ලබා දෙමින් UPSසමාගම Pfizer-BioNTech එන්නතේ පළමු කාණ්ඩය පසුගිය 05 වනදා ශ්‍රී ලංකාව පුරා බෙදා හැරීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී භාර ගත්තේය. එහිදී මෙම ජීවිතාරක්ෂක Pfizer – BioNTech එන්නත් රජයට ලබා දීම සඳහා අධිශීත ගබඩා තුළ ආරක්ෂිතව ගබඩා කල යුතු අතර UPS හි උෂ්ණත්ව පාලන…

By Author 0

සිංගර්, දකුණු ආසියාවේ විශිෂ්ටතම Dell භාණ්ඩ අලෙවිකරු ලෙස සම්මානයට පාත්‍රවෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ජයග්‍රහණය කරා යන ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින්, පසුගියදා නිමාවට පත් වුණු Dell Technologies South Asia CSB Partner Connect 2021 හිදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත. අංක එකේ භාණ්ඩ අලෙවිකරු ලෙස සිය නාමය තව දුරටත් සනිටුහන් කරමින්, දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම භාණ්ඩ අලෙවිකරු සහ…

By Author 0

ඉදිරි වසර තුනක කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ තාක්ෂණික ව්‍යාපර සංවර්ධනය උදෙසා Huawei විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කිරීමට සැරසෙයි

පසුගියදා සිංගප්පුරුවේදී සහ හොංකොං හි අවසන් වූ HUAWEI CLOUD Spark Founders සමුළුවේදී Huawei විසින් ප්‍රකාශ කර සිටියේ, ඔවුන්  ඉදිරි වසර තුනක කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ තාක්ෂණික ව්‍යාපර සංවර්ධනය උදෙසා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන බවයි. Huawei වර්තමානය වන විට සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව සහ තායිලන්තය යන රටවල තාක්ෂණික ව්‍යාපාර දිරිගැන්වීම සඳහා ආයෝජන…

By Author 0

Road to Rights සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ තිරසාරභාවය පිළිබඳ #ActiontoImpact වැඩසටහන දියත් කරයි.

තරුණ පරම්පරාව පෙරටු කරගත් ජාත්‍යන්තර සංවිධානයක් වන Road to Rights සංවිධානය යහපත් ලෝකයක් සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක දේශීයකරණය කිරීමට සහය වීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු පාර්ශවකරුවන්ගේ ව්‍යාපාරය වන #ActionToImpact  වැඩසටහන දියත් කළේය. #ActionToImpact යනු 2030 වන විට ලොව තීරණාත්මක ගැටලු විසඳීම සඳහා එක්සත් ජාතීන් සහ හවුල් සංවිධාන විසින් ගෙන ඇති ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක…

By Author 0

vivo චීන ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ අංක 1ට එයි

2021 දෙවන කාර්තුවේදී vivo චීනයේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළඳපොලේ සියයට 23.5 ක වෙළඳපල කොටසක් හිමි කරගෙන ප්‍රථම ස්ථානයට පත් වී ඇති බව ලෝකයේ ජංගම දුරකථන පිළිබඳ අධ්‍යනය කරන IDC කාර්තුමය වාර්තාව මගින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, වාර්ෂිකව සියයට 23.6 ක වර්ධන වේගයක් සහිතව, mid-range සහ higher-end  ස්මාර්ට් ජංගම දුරකථනයන් ද ආවරණය වන පරිදි…

By Author 0

අති නවීන තාක්ෂණය සපිරි ස්මාර්ට්බෝඩ් සිංගර් හඳුන්වාදෙයි

අතිනවීන තාක්ෂණයෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් සවිබලගන්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් විසින්  ඩිජිටල් අධ්‍යාපනය සඳහා ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. මාර්ගගත අධ්‍යාපනික කටයුතු සහ ව්‍යාපාරික රැස්වීම්/සම්මන්ත්‍රණ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙහි මුලික අරමුණයි. සිංගර්, දැනට ලොව නවීනතම LED තිර නිෂ්පාදනය කරන Skyworth සමාගමේ ස්මාර්ට්බෝඩ් නිෂ්පාදන පෙළක් හඳුන්වාදී ඇත.…

By Author 0

කොවිඩ් අභියෝග ජය ගනිමින් පැල්වත්ත කිරි සමාගම බදු ගෙවීමට පෙර ලාභය 148% කින් වර්ධනය කර ගනී

ශ්‍රී ලංකාව තුළ කිරි නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය කරමින් රටට විදේශ විනිමය ඉතිරි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ කිරි සන්නාමයක් වන පැල්වත්ත කිරි සමාගම 2020 / 21 වසර තුළ දී සැලකිය යුතු මූල්‍යමය වර්ධනයක් හිමිකර ගෙන ඇත. එහිදී සමාගමේ බදු ගෙවීමට පෙර ලාභය (PBT) 148% ලෙස විශාල වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 2020/21 වසර තුළදී  දී සමාගම…

By Author 0

හච් “ගමට සන්නිවේදනය” වැඩසටහන හා එක්ව ග්‍රාමීය සිසුන් දහසකට වැඩි පිරිසකට අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදෙන වෙනිවැල්ආර සන්නිවේදන කුළුණ විවෘත කරයි

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්, භූගෝලීය අභියෝග ජය ගනිමින් දීපව්‍යාප්ත ආවරණ ජාලයක් වෙනුවෙන් වන තම කැපවීම තවදුරටත් පෙරට රැගෙන යමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන සමඟ අත්වැල් බැඳගැනීම පසුගියදා සනිටුහන්විය. වෙනිවැල්ආර ගම්මානයේ සිසුන්ට සහ ජනතාවට අත්‍යාවශ්‍ය අන්තර්ජාල සම්බන්ධතාව ලබා දීමේ අරමුණ…

By Author 0

Smart Watch භාවිතය සදහා ඔබ යොමු කරන විශේෂාංග රැසකින් යුතු Huawei Watch GT 2 Pro

නව තාක්ෂණයේ පෙර ගමන් කරු වන Huawei විසින් විවිධ වූ ස්මාර්ට් උපාංග හදුන්වා දෙමින් පරිශීලකයාට කාර්යක්ෂම smart දිවියක් ලබාදීමට අවස්ථාව හිමිකර දෙමින් තිබේ. Huawei Watch GT 2 Pro යනු මෙම ස්මාර්ට් උපාංග අතර කැපී පෙනෙන ස්මාර්ට් වොච් එකක් වන අතර අසමසම විශේෂාංග රැසකින් එන මෙම ස්මාර්ට් වොච් එක බොහෝ දෙනාගේ පළමු තේරීම බවට පත්ව ඇත.…

By Author 0

ස්වදේශී කොහොඹ 13වන වරටත් දෙවුන්දර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය ආලෝකමත් කරයි.

ශාකසාර සබන් සහ ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ  වෙළඳ පොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය විසින්   දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාලය සහ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය ආලෝකමත් කරන ලදි.   ඇසළ උත්සවයට සමගාමීව  “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”යන තේමාව පෙරදැරිව  මෙම ආලෝක පුජාව සිදු කරන ලදි. ස්වදේශී මෙසේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ මහ දේවාලය ආලෝකමත් කරන ලද්දේ දෙවන…

By Author 0